Watch Trailer

Noor (2017) With Sinhala Subtitles | අසාධාරනයට එරෙහිව නූර්! [සිංහල උපසිරසි සමඟ]

බුදුරජානන් වහන්සේ දේශනා කරපු කියමනක් තියෙනවා. ‘කරදර වැඩි වෙන්නෙ ඔයාට් තව කාලය තියෙනව කියල හිතුනමලු.’ මට හරියට මේ වගේ වැකි එනවා වට්ස් ඇප් එකෙන්.” ඒත් ඒව මගෙ දැනුමෙන් පිටයි. බුද්දාගමට මගෙ කිසිම් සම්බන්දයක් නෑ. ඒත් හෙනම පරණ නාකියෙක් එක්ක හොඳ යාලුකමක් නම් ඇති උනා. ඒ යාලු කම ඊයෙ රෑ ගොඩක්ම වැඩි උනා. අපි…

බුදුරජානන් වහන්සේ දේශනා කරපු කියමනක් තියෙනවා.
‘කරදර වැඩි වෙන්නෙ ඔයාට් තව කාලය තියෙනව කියල හිතුනමලු.’
මට හරියට මේ වගේ වැකි එනවා වට්ස් ඇප් එකෙන්.”
ඒත් ඒව මගෙ දැනුමෙන් පිටයි.
බුද්දාගමට මගෙ කිසිම් සම්බන්දයක් නෑ.
ඒත් හෙනම පරණ නාකියෙක් එක්ක හොඳ යාලුකමක් නම් ඇති උනා.
ඒ යාලු කම ඊයෙ රෑ ගොඩක්ම වැඩි උනා.
අපි සීමාවන් පන්නල ගියා.
දන්නවද මට ඒ වෙනුවෙන් ලැබුනෙ මොනාද කියල?
වැඩිපුර කැලරි 4000 කුයි…
සුපිරිම මත් වීමකුයි.
ඒකෙන් තමයි මට මතක් උනේ මගෙ බර
මගෙ Twitter followerලා ගානටත් වැඩියි කියල.
පුදුමාකාර විදිහට පටන් ගන්න හැම දෙයක්ම
මෙච්චරම නරක විදිහට ඉවර වෙන්නෙ ඇයි?
මගෙ මගෙ ජීවිතේට වෛර කරනවා.
මාල්තී!
මගෙ ඒ ආදරනීය ජීවිතේ එයා නැතුව
කොහොමටවත් ආදරනීය වෙන එකක් නෑ.
ඒ වගේම මගෙ ඇල්මැරුනු ජීවිතේ වෙනස් කලේ එයා.
මං නූර්..
නූර් රෝයි චෞද්රි.
මාද්‍යවේදියෙක්… (ජෝකරයෙක්….)
මේ මගේ කතාව.

නූර් කියන්නෙ 2017 අප්‍රේල් මාසෙ තිරගත වූ චිත්‍රපටියක්. imdb අගය 3.8ක් වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Sunhil Sippy. රංගනයෙන් Sonakshi Sinha, Purab Kohli, Manish Chaudhary, Suchitra Pillai, Kanan Gill, Shibani Dandekar, M. K. Raina දායක වෙනවා.සංගීතය Amaal Mallik ගෙන්. මේ චිත්‍රපටිය Saba Imtiaz ගේ Karachi, You’re Killing Me! කියන පොත අනුසාරයෙන් තමයි නිපදවල තියෙන්නෙ.

හොඳ කොපියක් ඇවිල්ල සෑහෙන දවසක් උනත් දැන් තමයි ඉවර කර ගන්න පුලුවන් උනේ. ඉතින් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.

Noor (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRiP පිටපත් සඳහා ගැළපේ.

4,671 downloadsDownload Noor-2017.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

4,671 downloadsDownload Subtitles57 KB

22 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. Malan Madhushan

    සබට තෑන්ක්ස්,
    ජය වේවා,,

  3. shasith sandaruwan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  4. Kawshalya Dushyan

    සබට බොහොම ස්තුතියි...තවත් උපසිරසකින් හම්බෙමු.ජය...

  5. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    **************බුදුසරණයි***************

  6. supun bro

    මම ගොඩක් කැමතියි හින්දි ෆිල්ම්ස් බලන්න ගොඩක් තෑන්ක්ස්
    තවත් සුපිරි හින්දි ෆිල්ම්ස් ටිකක් දෙන්නකෝ ...

  7. Hope

    Thank you!

  8. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Prabhu

    Toilet ek prem katha movie එකේ උපසිරසි දාන්න please

  10. Rajitha

    Thank you.......jayawewa....!

  11. Thilina Chamara

    බොහොම ස්තූතීයී...

  12. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  13. Ish

    Vishwatma (1992) film eke sub eka dennko ❤️

  14. mindika

    Thanks !!!!!!!!!!!!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. දමිත්

    උපසිරැසියට ස්තුතියි.
    ජයෙන් ජය.

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. pulastha

    thankzzzzz

  19. DILSHAN KALINGA

    බොහොම ස්තුතියි නංගි උපසිරසියට...

  20. ashan lankanath

    Thanks ................good luck ...............

  21. s.m.pshashi

    thanxx sho sub ekata..☝

  22. Dewadithya

    Thanks for Sub