Watch Trailer

3 A.M. 3D (2012) | පෙරවරු යාමයේ ළංවන මරණයේ කණිසම. [සිංහල උපසිරසි සමඟ]

අද මම මගේ ස්ටයිල් එක වෙනස් කරන්න හදනවා.මම ලෑස්තියි ආසියාතික රටවල තියෙන හොරර් ගණයට අයත් මූවිස් වලට පණ දෙන්න.ඇත්තටම ගත්තොත් හොරර් කියන්නේ,වචනයේ පරිසමාප්ත අරථයෙන් ෂොක් වෙන්න පුලුවන් චිත්‍රපටි විශේෂයක්.මේ ලෝකේ හොරර් ලෝලීන් සමහරක්ගේ මතය නම්.,ක්වොලිටි ගණයේ හොරර් අරන් එන්නේ ආසියාතික රටවල් කියන එක. ඇත්ත වශ…

3 A.M (2012)

අද මම මගේ ස්ටයිල් එක වෙනස් කරන්න හදනවා.මම ලෑස්තියි ආසියාතික රටවල තියෙන හොරර් ගණයට අයත් මූවිස් වලට පණ දෙන්න.ඇත්තටම ගත්තොත් හොරර් කියන්නේ,වචනයේ පරිසමාප්ත අරථයෙන් ෂොක් වෙන්න පුලුවන් චිත්‍රපටි විශේෂයක්.මේ ලෝකේ හොරර් ලෝලීන් සමහරක්ගේ මතය නම්.,ක්වොලිටි ගණයේ හොරර් අරන් එන්නේ ආසියාතික රටවල් කියන එක. ඇත්ත වශයෙන්ම ඔව්..ඔබ මුල් බැස ගත් හොරර් ලෝලියෙක් නම් අද සිට ඔබ හොලිවුඩ් බොලිවුඩ් හොරර් මූවිස් ප්‍රතික්ෂේප කරන්නත් පටන් ගනීව්.

තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ කියන්න යන්නේ තවත් ලේ හලාගෙන එන සුම්බීස්ලා ගැනවත්,කටින් දත් එන ඩ්‍රැකියුලා ගැනවත්,ටීවි වලින් මතුවන සෙල්ලම් ආත්ම ගැන නෙමෙයි.මෙම චිත්‍රපටිය තායිලන්තයේ දී දෙදහස් දොලහේ තිරගත වුනු තායිලන්තියේ හොරර් සිනමාව උඩූ යටිකුරු කල ,බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලූ “ද ත්‍රී ඒ එම්” ගැන

එකිනෙකට වෙනස් අධ්‍යක්ෂකවරු තිදෙනෙක්….එකිනෙකට වෙනස් කථා තේමාවන් තුනක්….බියකරු අද්භූත නිමේෂයක වෙනස් වන තාත්වික ගණයේ පසුබිම් තුනක්….එකිනෙක ගලපා …පෙරවරුවේ තුන්වන කණිසමට එකිනෙක හා යා වෙමින් දිවෙන …ලොමු ඩැහැගැන්වෙන “ද ත්‍රී ඒ එ ම්“ ඔබ නැරඹීමට උත්සුක විය යුත්තේ ඇයි ?.ඒ අන් කවර දාකවත් ,කවර ආකාරයකින් වත්, කිසියම් හෝ විදියකින් මෙවැනි ආකාරයේ චිත්‍රපටියක් මීට කලින් ඔබ නරඹා නොමැති නිසාමය.

ආදරය සුන්දරද ? ආදරය හරිම සුන්දරයි.ආදරය හරිම පෙම්බරයි..ආදරය ඇතිවෙන්නේ සජීවි මිනිසා හා සජීවි ගැහැණිය අතරමද ? ඇත්තෙන්ම නැත.මල ගැහැණියකට වුවද රගයෙන් මත් වුනු තරුණයකුට ඇයගේ අවසන් ඉරණමද වෙනස් කල හැකිය.ඊට සාක්ෂි,ලංකාවේ පුවත්පත් තුලින් ද සොයා ගත හැක.රූමත් මල මිනියකට පෙම්බදින්න තරුණයෙක්ට පුලුවන්ද? “ද ත්‍රී ඒ එ ම්“ ඒ සියල්ලටම පිලිතුරු සපයනු නිසැකය

සැබවින් ගතහොත් යක්ෂයා සහ ආත්මය ජීවත්වෙන්නේ තමන් තුලය. එහි ස්වරෑපය වෙනස් කරමින් අප තුලින්ම නැගී එන්නේ අපගේ ආත්මයද සුණු විසුණු කර දමමින්ය.කොටින්ම කීවොත් අපේ සැගවුණු ප්‍රතිරූපය කල එලි බසින්නේ ඒ ඒ අවස්ථාවන්හිදිය.නිරන්තරයෙන් ඇස ගැටෙනා යම් අයෙක් වෙත්නම් ..ඒ ඔහුගේ බාහිර ස්වරෑපයයි.නමුත් ඒ බාහිර ස්වරූපය අභ්‍යන්තරයේ ඇති ලක්ෂණ කවදාවත් දර්ශනය නොවන්නේ .,අප හට කෙදිනකවත් ඒ අභ්‍යන්තර ගති ලක්ෂණ පිටට පෙනෙන්නේ නැති නිසාය. ඔබට මෙම චිත්‍රපටිය නැරඹීමෙන් අනතුරුව දවසක් වුවද මෙම කරුණු කල්පනා කල හැක.

මම යෝජනාවක් කරමි.ඔබ මෙම චිත්‍රපටිය නැරඹීමට තෝරා ගත යුත්තේ රාත්‍රී 10 න් පසුය. ඔබ මෙම චිත්‍රපටිය නැරඹිය යුත්තේ තනිවමය. ඔබ මෙම චිත්‍රපටිය නැරඹීමට හෙඩ්ෆෝනයක් භාවිතා කල යුතුය. ෆාස්ට් ෆෝවර්ඩ් නොකට එක හුස්මට නැරඹිය යුතුය. ඔබ ට මෙම කොන්දේසි 03.,කෙදිනකවත් ඉටු කිරීමට නොහැකි බව මම තරයේ අවධාරණය කරන්නෙමි. මෙය සිදුකිරීමට ශක්තිය ඇති අයෙක් සිටීනම් ඔහු ධෛර්යවන්ත පුද්ගලයෙකි. ඒ බව කිසිම සැකයක් නැත.

තායිලන්තයේ මෙම අලුත්ම හොරර් සිනමාව කොටස් 03 කට බෙදා වෙන් වෙයි.

1). විග් (බොරු කොණ්ඩා විකුණන) සාප්පුවක සහෝදරියන් දෙදෙනෙක් .
2). මල මිනියක් හා පෙමින් වෙලුණු තරුණයෙක්…
3). මිනිස්සුන්ව ගොනාට අන්දන ආයතන 02 ක අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් ,

පහත දැක්වෙන්නේ ද ත්‍රී ඒ ඒම් නැරඹු රසිකයන්ගේ අදහස්ය.

තායි හොරර් ගණයේ චිත්‍රපටි බලනවනම්.ඔයා මේකට කැමැති වේවි. “4bia” and “4bia 2” බලපු කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ චිත්‍රපටිය ඔබ නරඹාවි.ඔබ කිසිදා කළ කිරීමක් නැති අයෙක් බවට පත්වේව. – IMDB Review

මේක තියෙටර් එකේ බලන කොට අපි බය වෙච්ච විදිය කවදාවත් අමතක කරන්න බැහැ.මේ හැම කතාවකදීම අපි හයියෙන් කෑ මොර දුන්නා..ඊට හේතුව එ් හැම කතාවකදීම අපිට බියක් දැනුනු නිසා (dailydoseofhorror.com)

පූර්ව යාමයේ තුනේ කණිසමට මුදා හරින ආත්මයන් සමග ගෙවන දරුණුතම බිහිසුණු රාත්‍රිය,..”ද ත්‍රී ඒ එම්” දැන්වත් ඔබ සූදානම්ද ? ? ?

 

3 A.M. 3D (2012) on IMDb

 

 

675 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1d56c0f10b41991151446e5e82670730526b5d86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,337 downloadsDownload 3-A.M.3D.2012.baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SameeraW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර ධනංජය

Subtitles

4,337 downloadsDownload Subtitles26 KB

60 comments

  1. sami

    ලිපිය නම් පට්ටයි සහෝ ... අනිවා බලනවා ... සබට බොහෝම ස්තූතියි

  2. ela buwa

    maxxxaaaa lipiyakne...loweth balanda hithuna....

  3. gayan

    thanks macho.....................

  4. Thanu

    Liyala thyena widihatama baya wenawa appa,,, ela saho sub 1ta thanx

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. siraj priyantha(‍සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත)

    ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි ‍හො‍රර් ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍කි‍යන්‍‍න ‍ඕ‍නේ, ‍ලි‍පි‍ය ‍නම්‍ ‍පට්‍‍ට‍ම ‍පට්‍‍ට, ‍සු‍පි‍රි‍ම ‍සු‍පි‍රි‍යි.
    ‍හි‍ත‍ට ‍ව‍දින්‍‍න ‍ලි‍පි‍ය ‍ලි‍ය‍ලා ‍ති‍යෙන්‍‍වා‍.
    ‍ඒ‍ක‍ට ස්‍‍තු‍ති‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍නි‍ය‍ම‍යි, ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!!

    1. DDSameera

      ස්තූතියි යාලූ...

  7. D

    thaniyama balana eka nam gemak ne. thnx bro

  8. sameera

    thanks my friends....

  9. Naween

    ලි‍පි‍ය ‍නම්‍ එළටම තියේ...කොහොමත් හොරර් ෆිල්ම් වලට කැමති නිසා මේකත් අනිවා බලනවා.
    උපසිරැසියට බොහොම තෑන්ක්ස් ඔබට ජයෙන් ජය...!

  10. SaDuN dAnUsHkA

    ලිපියත් පට්ට
    ඒ වගේම ෆිල්ම් එකත් පට්ට විදියට ඇති
    උපසිරැසියට තුති...

  11. chathu

    ammo! Mata dammama baya hithuna. :-P mama nam balanne na meka... Java wewa!

  12. Tharindu

    Thank you saho..!!!

  13. kanchuka

    tama baluwe naha et balanna hoda wadak saho tawath dewal karanna labenna one all da best!!!!!!!!!

  14. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  15. kesara

    thank you bro ! :P :P :P great work ! :D :D :D

  16. thisal

    මන් ඔර් වල්ට එච්චර ආස නැ මොකද එවට බය වෙන්නෙ නැති නිස එත් මෙක බාලා බලමු තැන්ක්ස්

  17. Jack

    නියමයි සහෝ.
    සුපිරිමකතාවක් වගේ.
    ඒ වගේම ලිපියත් ලෙසටම දීලා තියනවා.
    ස්තුතියි සබ් එකට.

  18. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි උපසිරසට සමීර සහෝ
    සැහෙන කාලෙකින් නේද?

    1. DDSameera

      ඔව්..මචෝ..සෑහෙන කාලෙකින් සබ් එකක් දැම්මේ....

  19. Rayan

    බලමු මේකත්......

  20. tharindu

    holman nam pattainy.thanks muchan.

  21. Lt.

    ok ඔන්න මං මේක ගන්නවා. ඔයාගේ challenge එකත් ගන්නවා. හැබැයි හෙට උදේ මං ඇහැරුනේ නැත්නම් උඹ තමයි පුතේ වග කියන්න ඕනි. මගේ heart එකේ අවුලක් තියනවා.

    1. Jaliya with alone

      =D

  22. viraj

    patta lipiyak saho film eka baluwa wage eka kiyewwama supiri damma banawa

  23. Chamal

    නියමයි
    උපසිරැසියට ස්තුතියි සහෝ

  24. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  25. අදිත ප්‍රවීන්

    බොහොම තුති සබට

  26. darshana

    supiri filumak wage. aniwa meka balanawa. sub ekata thanks saho.

  27. darshana

    supiri filumak wage. aniwa meka balanawa. sub ekata thanks saho. good luck.

  28. “චූටී මල්ලි”

    හොල්මන් නම් බයයි බන්
    මන් දැන්
    සබට තුති
    ඔබට ජය.....................

  29. nirosha

    note ekanam hodata liyala tiyanawa,flim , ekath hoda atiy.balanna ome .sub ekata thanks

  30. nisha

    Kiyala thiyenawa widiyata nam hodai wage. ada thaniyama inna nisa balanna oni.. :D
    Thank you..

  31. Sanjaya

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබි එකට
    බොහොම පිං සහෝ

  32. lakshan

    උපසිරැසියට තුති…… :)

  33. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  34. නලින් පෙරේරා

    ස්තුතියි සමිර සහෝ! මෙක නම් ලොවෙත් නැති හොල්මන් කථාවක් වගේ..

    ජය වේවා!

  35. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. DDSameera

    මං වෙනුවනේ කමෙන්ට් කරපු යාලුවෝ හැමෝටම
    හුගක් ස්තූතියි.....

  37. Sach

    සබට තුති සමීර සහෝ !!!!!

    1. Sach

      ෆිලුම නම් සුපිරි සමීර සහෝ !!!
      ඉදිරියටත් සුපිරි ෆිල්ම් දීමට ශක්තිය, ධෛර්යය ලැබේවා !!!!

    2. DDSameera

      Thanks my friend..!!!!

  38. hasitha

    Mokakada bn mea film eka aiooo kamak na. thanks sub walata.

  39. KingRuwan

    thanks saho..... B.S............

  40. sydney

    එහ් මාත් බලන්න ඕනි... බට් මටනම් බෑහ් තනියම බලන්න.. මට රෑට පේනව.. නිකන් පිටිපස්සෙන් එනව එනව වගෙ දැනෙනව... :D

  41. Anonymus

    මචං ලිපිය හොදට ලියල තියෙනව. ඒත් මට horror ෆිල්ම් බලන්නත් එපා උනා මේකෙන් පස්සෙ. මං බලමු ගොන්ම horror film එක තමයි මේක :( time wasting

    1. DDSameera

      Thanks for your comment...however ...great deal!!!

  42. kasun

    ela ela machan..thanks a lot.godak kalekin hoda horror movie ekak balanna puluwan wei wage.umbata jaya!!!!!

  43. Skull.dll

    Film eka fatta fata fata.. දැනුයි බලල ඉවර වුනේ

  44. රොෂාන්

    සමීර මම උඹේ පොර ටෝක් ලිපිය හින්ද මේක බැව බන් , හැබැයි මෙලෝ රහක් නැහැ බන් , පොඩ්ඩක් හරි හොද පළවෙනි එක විතරයි , ඇත්තටම මේකට උඹට බය හිතුනද බන් :D ( just kidding ) මොකද උඹ කියන තරමේ බය හිතෙන ගතියක් මේකේ නැහැ බන් . මම හිතුවේ ,
    The Conjuring
    1408
    Silent Hill
    Insidious
    The Amityville Horror
    වලටත් වඩා පට්ට ඇති කියලා :(

    මම එහෙම කිව්වා කියල උඹ අව්ලක් ගන්න එපා හොදේ :) උඹට ජය හා සතුට :)

  45. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  46. kasun

    පුරාජේරුව තරම්ම ෆිල්ම් එක ගති නැහැ මචං... සබ් නම් නියමෙට තිබුණා, අන්තිම කතාව නම් මරු ප්‍රේක්ෂකයාව අන්දුන් කුන්දුන් කරවනවා, කියන තරම්ම බයක් නැහැ...කතා තේමාවන් නම් හොඳයි.

  47. DaRk

    මොන ජරාවක්ද බන් මේ. මොනවා වුනත් උබ සබ් දැම්ම එක ගැන සතුටුයි. මිට වඩා හොඳ horror එක ඊලග පාර select කරහන්.

  48. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

  49. nilan

    thanks bro

  50. Jaliya with alone

    Reta Film ekkwth dwnload krnna bayayi bng any way tnqw ah

Load more comments