මුලින්ම කියන්න ඕනා ටිකක් පරක්කු උණාට සමාවෙන්න. භාර අරන් ටිකක් කල් උනාත් දෙන්න පරක්කු උණා. මේ පිලුම් සෙට් එක ගැන ආයිත් කියන්න දෙයක් නෑනේ්. කතාව පටන් ගන්නෙ මරණ පරික්ෂණයකින්. මරණ පරික්ෂණය වෙන කාගෙත් නෙවෙයි ජෝන් ක්‍රේමර් නැත්තම් කවුරුත් දන්න ජිග්සෝගේ. එයාගේ ආමාශයේ තිබිලා හමුවෙනවා දෙයක්. ඔන්න ඔහොම ගලා…

මුලින්ම කියන්න ඕනා ටිකක් පරක්කු උණාට සමාවෙන්න. භාර අරන් ටිකක් කල් උනාත් දෙන්න පරක්කු උණා. මේ පිලුම් සෙට් එක ගැන ආයිත් කියන්න දෙයක් නෑනේ්.
කතාව පටන් ගන්නෙ මරණ පරික්ෂණයකින්. මරණ පරික්ෂණය වෙන කාගෙත් නෙවෙයි ජෝන් ක්‍රේමර් නැත්තම් කවුරුත් දන්න ජිග්සෝගේ. එයාගේ ආමාශයේ තිබිලා හමුවෙනවා දෙයක්. ඔන්න ඔහොම ගලා යන කතාවේදි වෙන කතා වල වගේම පුදුමාකාර මරණ තියනවා. නමුත් තාත්විකව හැම දේම රෑගත කරලා තියන එක නම් ප්‍රශංසනීයයි.
නැවතත් හොද චිත්‍රපටයක් සමග ඉතා ඉක්මනින් හමුවෙමු. සුබ දවසක්….
Saw (2004)
Saw II (2005)
Saw III (2006)
Saw V (2008)
Saw VI (2009)
88cb51a0a7bb186caa5a8c1b5206b86aacc8980a 3E061AD7D59B9650E15949F06DEDDF46167CDDE4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,875 downloadsDownload Saw.IV_.2007.baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/රොෂීන්-චාරුත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොෂීන් චාරුත
Subtitles
25 comments
Ishan
ela buwa
thanxxx machan...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)darshana
sub ekata thanks. meke 4 weni kotasatath sub denna puluwanda saho..
amal
මේ 4 තමයි නේ
Kulanjana Maduranga
niayamai…thanks ROSHEEN saho..sub ekata..Digatama sub demu.jaya wewa……
නලින් පෙරේරා
ස්තුතියි චාරුක සහෝ...
ජය වේවා!
Kaveen
Niyamai sahooo ,..... sub ekata thankz !!!!
-==(czRGsl)==-
ammoooooooooo menna meka denakan thama hitiye... wooooooooow.. thanxxxxxxxxxxxxx thaanxxxxxxxxxxxx supiri film set eka......................
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!අදිත ප්‍රවීන්
බොහොම තුති සබට !
දිගටම සබ් දෙමු .“චූටී මල්ලි”
කලින් බැලුවා මචන් මේකත්
සබට තුති
ඔබට ජය.....................Sanjaya
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබි එකට
බොහොම පිං සහෝචන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තූතියි :)
-==(czRGsl)==-
SAW VII eketh sub eka dannakoooooooo.....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි
Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Jayawikrama
Thanks bro
Dewadithya
Thanks for Sub!
Shihan
Tnx sub ekata..
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx