දෙයියනේ කියල බයිස්කෝප් සිංහලෙන් අපේ ආදරණීය බොලොග් එකට මගෙ පළමු ඉදිරිපත් කිරීමයි. හින්දි චිත්‍රපට වල අඩුවක් දැක්ක නිසා,මගෙ පළමු ඉදිරිපත් කිරීම හින්දි චිත්‍රපටයක් ගැනයි. අපේ රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ පොතේ ගුරා සොහොයුරාට පළමුව මා හිස නමා ආචාරකරමි….!!! මම කතාව පොඩ්ඩක් කියන්නම්. මේහී ප්‍රධාන චරි…

දෙයියනේ කියල බයිස්කෝප් සිංහලෙන් අපේ ආදරණීය බොලොග් එකට මගෙ පළමු ඉදිරිපත් කිරීමයි. හින්දි චිත්‍රපට වල අඩුවක් දැක්ක නිසා,මගෙ පළමු ඉදිරිපත් කිරීම හින්දි චිත්‍රපටයක් ගැනයි. අපේ රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ පොතේ ගුරා සොහොයුරාට පළමුව මා හිස නමා ආචාරකරමි….!!!
මම කතාව පොඩ්ඩක් කියන්නම්. මේහී ප්‍රධාන චරිතය,එනම් කතා නායකයා Rancho(Aamir Khan) පළමු වසරේ සිසුවෙකූ ලෙස උසස් පාසලකට පැමිණෙනවා. ඹහු අමුතූ විදයට සිතන කෙනෙක්. පාසලේදී ඹහුට මිතූරන් දෙදෙනෙකූ මුනගැසෙනවා. හැබැයි ඒ දෙන්න පන්තියෙ ඉන්න මෝඩයො. මේ තූන්දෙනා එකතූ වෙලා මරු වැඩ කරනව. පාසලේ විදුහල්පති ඇතුලු ගුරුවරු හැමෝටම මර ඇණයක් වෙනව මේ තුන්දෙනා. හැබැයි ඒ මෝඩයො දෙන්නගෙ ඡීවිත නොසිතූ ලෙස වෙනස් කරන්න Ranchoට හැකි වෙනව. ඒත් නොසිතු ලෙස මේ පුදුමාකාර පුද්ගලයා තම මිතූරන් දෙදෙනාටත් නෙකියා නික්ම යනවා.. තම ඡීවිත වෙනස් කල මේ පුදුමාකාර පුද්ගලයාව ඹහුගේ මිතූරන් දෙදෙනාට සොයාගත හැකිවේද?? 3 Idiots හිතට වදින කතාවක්.. අමතක නොකර කමෙන්ට් එකක් දාලා යන්න. මෙකද මේක මම බයිස්කෝප් සිංහලෙන් එකට ලියන පළමු අවස්තාව..
ලිපිය – නුමේෂ් දිලූෂ
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
115,885 downloadsDownload 3-Idiots-2009.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/wikiya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/19
ගෝලයාගෙන් පණිවුඩයක් : බයිස්කෝප් එකකට සබ් දාන්න පටන් ගන්න කලින් ඒක අපි දැනටමත් හැමෝ එක්කම බෙදාගත්ත එක්කද කියල search කරල බලන්න. ඊට පස්සෙ දකුණූ පැත්තෙ තියෙන ඊයට මේල් එකක් දාල බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම දැනුවත් කලානම් වඩාත් හොදයි. එතකොට ප්‍රසිද්ධියත් වැඩියි, ප්‍රතිචාරත් වැඩියි, සතුටත් වැඩියි. 🙂
Subtitles by
විකියා
Subtitles
246 comments
dhanunet
පොතේ ගුරා
Niyamai niyamai saho..Lipiya wagema film ekath ela..Thankx weewa..
Manula Nayanatharu
Ubata suba anagatayak macho..... digatama apit ekka hitapan..... Thanks wewa....
ගලා
පළමු ලිපියෙන්ම නියම ෆිල්ම් එකක් දුන්නේ.මචං මෙකේ quality එක කොහොමද,දිගටම ලියන්න.
සරදියල්
එල එල මචන් දිගටම ලියමු....
Thilina
එළ එළ.. මේක නං කෝම හරි බාන්න ඕනේ... :)
Dinushka Udara | රොකියා
නියමයි. මේ දිනවල නියම බයිස්කෝප් ටිකක් දාල තියෙන්නෙ.
zoniczz
එල එල මචන්...මමත් මේක ගැන ලියන්නම ඕන කියලා හිටියෙ...maxxa ෆිල්ම එක...
ඒක නෙමේ අපිත් ලිපියක් ලියනවනම් පල කරයිද??එමනම් කාටද එක mail කරන්න ඔනා??
Lahiru
Niyama film ekak. mama meka baluwa. maxxa...
oyala aniwaryayenma balanna. tawa parak balanna hitenawa.පොතේ ගුරා
@Soniczz! Aniwa machan,lipiya hoda thathwaye thiyenawa nam aniwa site ekata daanawa..
Baiskoop[at]gmail[dot]com walata hari golaya[at]baiscopelk[dot]com walata hari email karapan macho..L G
ස්තුතියි ගොඩක්!
සබ්ටයිට්ල්ස් හරියට වැඩ කරන්නේ නෑ මේකේ..මේකට හරියන වෙන සබ්ටයිට්ල් ෆයිල් එකක් පුළුවන් නම් හොයලා දෙන්න..
රන්දික පෙරේරා
නියමයි, මම කාලයක් බලන් හිටියා මේකේ හොද කොපියක් එනකම්... හිතනවා මේක හොද කොපියක් කියලා, මොකද මෙච්චර කාලයකට අපේ බයිස්කෝප් සෙට් එක සවුත්තු එවා දීලා නෑනේ.. ;)
@ නුමේෂ් දිලූෂ : තෑන්ක්ස් සහෝ .... පළමු ලිපියෙම නියම වෙනසක් කරලා තියනවා. දිගටම ලියන්න.
ජය වේවා...!!!
kolla
machanzla meke dvdrip nadda? :( meka pdvdrip 1kak ne quality hondai da?? :(
mahen
thanks niyamai
ගෝලයා
@L G : ඒක නම් ඇත්ත සහෝ.. මම හොයල බැලුවා, ඒත් මේ පිටපතට සරිලන ඉංග්‍රීසි උපසිරැසියක් හොයා ගන්න බැරිවුනා. හොයාගත්ත ගමන් දෙන්නම්.
@kolla : තාම DVDRIP එකක් ආවෙ නැහැ. ඒත් මේ පිටපතේ ප්‍රශ්නයක් නැහැ. ඉරි දෙක තුනක් යනව, රස වින්දනයට කිසිම බාධාවක් නැහැ. මමත් බැලුවා.
Enri
මේක mp4නේ? ඒවුනාට උඹට සුබ පතන්නම ඕන.නියමයි කොල්ලා
asitha
ela ela.. patta film eka
Gayantha
Film එක බැලුවා.. මැක්සා ෆිල්ම් එකක්..!!
smw8890
මේක මරු ෆිලිම් ඒකක් . නොබලපු අය අනිවා බලන්න
chana avian
ela ela machooo thanx!!!
අකිල
එලකිරි මමත් බැලුවා. පට්ට ෆිල්ම් එක. අනික ඉතින් අපි ගැනම නේ කියන්නේ :D. අපිත් මේ දවස් වල ඔය 3I තියරිය තමා දාන්නේ. :D
නුමේෂ් ඩිලූෂ
Comment karapu hamotama gadak tnx... mata gadak sathutui tnx..... ගෝලයා aiyandi...!!!!
නුමේෂ් ඩිලූෂ
balanna puluwan quality thianawa movie 1 thama aluth ne.
Chathu
Thanks.....really nice film...:)
නුමේෂ් ඩිලූෂ
@dhanunet @පොතේ ගුරා @Manula Nayanatharu @ගලා @සරදියල් @Thilina @Dinushka Udara | රොකියා @zoniczz @Lahiru @L G @රන්දික පෙරේරා @kolla @mahen @Enri @asitha @Gayantha @smw8890 @chana avian @අකිල......, Comments walata godak tnx wewa.....!!!
රොයිලි
////අපේ රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ පොතේ ගුරා සොහොයුරාට පළමුව මා හිස නමා ආචාරකරමි…////
අනේ මට මොන ආචාරද සහෝ. අපේ ගෝල සහෝට තමා ආචාරය යන්න ඕනා. :)
දිගටම ලියන්න මචෝ. ;)
nilanthaherath
niyama ati mamath bala balanawa.kattiyage comments valinma vade hoda bawa penawa.tahanks kolla
නුමේෂ් ඩිලූෂ
@ රොයිලි aiyandi oyai mata mekata liana widiya mulinma kiuwe...passei mata පොතේ ගුරා lkkawa set une...kohomin khoma hari wede karala thienne ගෝල සහෝ thamai....bohoma sthuthi hamotama....
gamer
machooooooo mekata eng subs hoyala diyanko ... mama hewwa ath hambune ne......
Uraj Deemantha
පළමු ලිපිය මෙහෙමනම්, ඉස්සරහට කොහොම වෙයිද ........!! :P
විශ්වාසනීය වෙනසක් වෙලා වගේ....... :D
දිගටම ලියන්න .......!! :)
චතුරංග
එල එල නියිමයි අයියා... වැඩේ හොදට කෙරෙනවා.... හෙදට නැගල යනවා.....
ගෝලයා
@ නුමේෂ් ඩිලූෂ : ලිපිය එවල ටික දවසක් පල කරන්න දවස් කිහිපයක් ගියේ චිත්‍රපටියේ හොඳ පිටපතක් හොයා ගන්න බැරි වුන නිසා. මේක ඔයා දුන්න පිටපත නෙවෙයි. කෙසේ වෙතත් මේ පිටපතේ ඉංග්‍රීසි උපසිරැසි ගොනුව ටිකක් අවුල්. තාම මට හොඳ ගොනුවක් හොයා ගන්න ලැබුනේ නැහැ.
ප්‍රතිචාර දැක්වූ සැමට තුති. කාට හරි මෙයට ගැලපෙන හොඳ ඉංග්‍රීසි උපසිරැසි ලැබුනොත් අපිත් එක්ක බෙදා ගන්න. :)
නුමේෂ් ඩිලූෂ
@ Uraj Deemantha විශ්වාසනීය වෙනසක් වෙලා වගේද? එහෙනම් ඔඛට සුභ අනාගතයක්
නුමේෂ් ඩිලූෂ
@ ගෝලයා ,සහෝ ඒකට කමක් නෑ... කොහොම හරි පල කලානෙ....
නුමේෂ් ඩිලූෂ
@ චතුරංග ඔබටත් ස්තූතියි....
ෆා ද බ්ලොගී
හනේ අමීර් ඛාන්ද? yum! yum! නොබල කොහොමද? මගේ Favorite නේ!
යසිදු ෂා
අහ් නියමයි ...... ෙකාල්‍ර්‍ලා වැඩ කාරයා ......
Good luck
නුමේෂ් ඩිලූෂ
@ යසිදු ෂා tnx machan
නුමේෂ් ඩිලූෂ
@ ෆා ද බ්ලොගී :P :D
Suvin
I like dis! sinhala sub thibba nam maruma thamai
Supun Bandara
math baa gaththa balamu.........
DJ Shehan
he he he he patta site eke
නුමේෂ් ඩිලූෂ
@ DJ Shehan ona ape ප්‍රධාන කතෲ me comment 1a balaganna :D
AL1717
Ela Ela Hindiyak Huga Kalekin Beluwe Ne machan
Thankssssssssනුමේෂ් ඩිලූෂ
@ AL1717 U ar Welcome machan....!!!
නුමේෂ් ඩිලූෂ
@ Suvin Sinhala Subs denna nam mata widiyak na saho....
නුමේෂ් ඩිලූෂ
@ Supun Bandara bohma hodai kolla...tnx....
:::SlaPp3r:::
ෂා.....Theme එක නම් මැක්සා...නියමයි බයිස්කෝප්lk.com තවත් ඉදිරියට නැගලා එන්න කියලා මං ප්‍රාර්තනා කරනවා.අපෙන් ඕනෑම උදව්වක් ඔයාලට දෙන්නම්..
ආ....සමාවෙන්න ෆිල්ම් එක ගැන කියන්න බැරි වුනානේ...කියන්න දෙයක් නෑ තාම බානවා.....නුමේෂ් ඩිලූෂ
sha marai saho dannam pattai site 1a niamai jayawewa
Anonymous
මැක්සා ෆිල්ම් එක........ එල මචෝ..........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks mAXXXA tama kianna tienne..........ikmaninma apata avatar 2009 oraginal copyak dennnaaaaaaaaaaaa.