Watch Trailer

Phobia 2 (2009) with Sinhala Subtitles | ඇත්තටම ඔබටත් බිය දැනෙනවද? [සිංහල උපසිරැසි සහිතව]

මුලින්ම හොඳ ලමයි වගේ මෙන්න මේ වීඩියෝ එක ලෝඩ් වෙන්න දාල ලිපිය කියවන්න පටන් ගන්න. මේක මගේ මුල්ම සිංහල උපසිරසි යෙදීමයි. මම හිතන්නෙ රූපවාහිනියේ යන චිත්‍රපට ඇතුලුව, සිංහලින් උපසිරසි ගැන්වූ මුල්ම තායි චිත්‍රපටය මෙයයි. ඔන්න ඉතින් මුලින්ම ඒ දේ ලබා දෙන්නෙත් බයිස්කෝප් අඩවියෙන්. හොලිවුඩ් චිත්‍රපට වලට වඩා තාත්…

මුලින්ම හොඳ ලමයි වගේ මෙන්න මේ වීඩියෝ එක ලෝඩ් වෙන්න දාල ලිපිය කියවන්න පටන් ගන්න. මේක මගේ මුල්ම සිංහල උපසිරසි යෙදීමයි. මම හිතන්නෙ රූපවාහිනියේ යන චිත්‍රපට ඇතුලුව, සිංහලින් උපසිරසි ගැන්වූ මුල්ම තායි චිත්‍රපටය මෙයයි. ඔන්න ඉතින් මුලින්ම ඒ දේ ලබා දෙන්නෙත් බයිස්කෝප් අඩවියෙන්.

හොලිවුඩ් චිත්‍රපට වලට වඩා තාත්වික බවක් මම තායි චිත්‍රපට තුල දකිනව. එයිනුත් හොල්මන් චිත්‍රපට සඳහ විශේෂයි. එය නිසාමයි මෙයට සිංහල උපසිරසි දැමීමට තීරනය කෙරුවෙ. මොකද මේක ඇත්තටම බයවෙන චිත්‍රපටයක් නිසා. මෙය පැය දෙකකට ආසන්න කාලයක දිවෙන කතා පහක් අඩංගු තනි චිත්‍රපටයක්. චිත්‍රපටය පුරාම ඉතා ලස්සන ආකාරයට සහ ගැලපෙන ආකාරයට සංගීතය යොදාගෙනත් තියෙනව.

මේකට සිංහලින් උපසිරසි දාලා ටික කාලයක් ගියත් මට චිත්‍රපටයේ වීඩියෝවට සමගාමීව උපසිරසි ධාවනය කරලා අවසාන වතාවට චෙක් කරගන්න ටිකක් කල් ගියා. මොකද මම උනත් මේ චිත්‍රපටය තනිව නැරබීමට ටිකක් පැකිලුනු නිසයි. කොහොමහරි මගේ සහෝදරියගේ සහයෝගයත් ඇතිව අවසානයේ ඉතා හොඳ ආකාරයෙන් උපසිරසි දැමීම නිමා කරන්න ඇතැයි කියා මම විශ්වාස කරනව. හොඳද නැද්ද කියල තීරනය කිරීම ඔබ සතුයි. එමෙන්ම 2008 දී නිපැවුනු මෙම චිත්‍රපටයේ මුල් කොටසත් ඉතා සාර්ථක අයුරින් තිරගත වුනා. එයත් ඉදිරියේදි සිංහල උපසිරසි සහිතව ඉදිරියේදී බයිස්කෝප් අඩවියෙන් ඔබවෙත් ගෙන ඒමට බලාපොරොත්තු වෙනව. හැබැයි එය නිර්ණය වෙන්නෙ මෙයට ලැබෙන  ප්‍රතිචාර මතයි. “Phobia 2” චිත්‍රපටයේ තවත් විස්තර ඔබට මෙතනින් ගන්න පුලුවන්. එමෙන්ම පුර්ව දසුන් මෙයින් බලා ගන්න පුලුවන්.

ඔන්න දැන් අර ලිපියේ මුලින්ම ලෝඩ් වෙන්න දාන්න කියපු වීඩියෝවත් බලන්න. එය තමයි මෙම ච්ත්‍රපටයේ, official sound track එක. හරි එහෙනම් කට්ටිය ෆිල්ම් එක බාගෙන කමෙන්ට් එකක් දාලා යන්න. සිංහල උපසිරසි දැමූ මුල්ම චිත්‍රපටය නිසා සුලු සුලු අඩුපාඩුකම් එහෙම තියනවනම් එහෙම කමෙන්ට එකට දාන්න.

චිත්‍රපටය බලන්න ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්නම්, ඒ තමයි මේක බලනකොට කට්ටියත් එක්ක බලන්න. එතකොට වැඩිය බය වෙන එකක් නැහැ. තනියෙන්නම් බලන්නම එපා.

4,119 downloadsDownload Phobia.2.2009.Sinhala.Sub_.zip26 KB

( මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )

Subtitles by

දිනුෂ්ක උදාර

Subtitles

4,119 downloadsDownload Subtitles26 KB

124 comments

  1. zoniczz

    ඔන්න එහෙනම් මමත් බානව..

  2. හසී

    බාමී බාමී......

  3. sha

    mamath ba ganna hadanne

  4. චතුරංග

    ඔන්න අපිත් බානවා......

  5. පොතේ ගුරා

    hamootama wenasma athdakeemak wei me film eka..oyalatath "aththatama film ekak baluwama baya hithenna puluwanda" kiyala hithenawa nam meka balanna,e prashneta uththare labei..
    @Rockeya thankx alot saho..

  6. ~බිன்ku~

    තායි එකක්ට ඒක චිත්‍රපටියයි බලන්න ලැබුණේ, ඒත් ඒකත් උපරිම එකක්!

    ඒ නිසාත් හේතුකොට ගෙන භාගත කරන්න දැම්මා.
    බොහොමත්ම ස්තුතියි!!!

  7. Uraj Deemantha

    බය හිතෙන එවා බලන්න මමත් බයයි.... :P හික්ස්.... :D ඔන්න එහෙනම් බෑමක් අදත් .....!! :)

  8. djbimal

    Thanks machan.
    But Torrent eka podak aul macho. podak balapan.

  9. Lucky

    Mamath bana damma vistara pasuwa liyannam

  10. Dinushka Udara | රොකියා

    හප්පේ දකින්නත් සන්තෝසයි මේ වගේ ප්‍රතිචාර. කට්ටිය බලලා හොඳට බය වෙන්න.
    @djbimal :- ටොරන්ට් එකේ නම් අවුලක් තියෙන්න විඩියක් නැ මචෝ. හොඳ speed එකකුත් තියනව. 512 ලින්ක් එකකින් පැය 3.30 කින් වගෙ බා ගන්න පුලුවන්.

  11. shiwantha

    elakiri machan meka dl karagannawa bohoma sthuthi :)

  12. Dinushka Udara | රොකියා

    @ ~බිன்ku~ - ඔවු බින්කු මලේ තායි ෆිල්ම් වල අපිට හොලිවුඩ් ච්ත්‍රපටි වල දකින්න නොලැබෙන මොකද්දෝ මන්දා අමුතු ගතියක් තියනව. ෂටර් වගේ ච්ත්‍රපටි ඒ අතුරින් විශිශ්ටයි

  13. chathurarcrc

    එල එල වෙනස්ම අත්දැකිමක් වේයි මෙක නම්.. බොහොම ස්තුතියි.. ඔබට ජය :)

  14. chamila

    එළ ‍ෆිල්ම් එකක් වගේ මේක කියවනකොටම බාන්න හිතෙනවා... :D
    බලලා අයිත් කමන්ට එකක් දාන්නම්... එතකන් මේකේ 1 කොටසට සබ් දාන්න පටන් ගත්තොත් හොදයි :P

  15. Harsha

    ටොරන්ට් එකේ අවුලක් තියනවා මචන්..

  16. Chameera

    ඇඩේ මචො ෆිල්ම් එක නම් එල වගෙ, නමුත් ටොරෙන්ට් එක වඩ න වගෙ නෙ බං. චුට්ටක් බලපන්කෝ

  17. chamila

    torrent aka mageth wada ne ban.....
    poddak balapan seen aka....

  18. ගෝලයා

    සබැඳුම යාවත්කාල කර ඇත. සිදු වූ දෝෂයට සමාවෙන්න. healthy ටොරන්ට් එකක් අමුණා ඇත.

  19. Dinushka Udara | රොකියා

    වෙච්ච දේට සමාවෙන්න. මම මේක බාන වෙලාවෙදි එම ටොර්‍රෙන්ට් එක ඉතා හොඳින් වැඩ කෙරුව.

    හරි ඔන්න අලුත් එකක් දීලා තියනව ගෝලය. ඒක හරියටම සබ් එක්ක වැඩ කරනව.

  20. අමිල ශානුක

    මම හිතන්නේ මෙක පට්ට ෆිල්ම් 1 වගේ
    ඔන්න මමත් මේක බාන්න දැම්මා

  21. සසික නානායක්කාර

    ආ එළ දැන්නම් ටොරන්ට් එක වැඩ මෙච්චර වෙලා කට්ට කැවා.කමක්නැහැ ඔන්න බොහොම ස්තුතියි සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දැම්මට.ඔන්න මමනම් කට්ටිය එක්ක බලන්නැහැ තනියමම බලනවා.එතකොට පැලෙන්න බය වෙන්න පුළුවන්නේ....

  22. djbimal

    puluwan nam machan me torrent file ake website eka depan.

  23. චරිත

    Torrent eka thamath aul machan. poddak balapan. mage thiyenne excel package ekak. (4 MB) ekatath weda nehe

  24. Rasikaneth

    downlod ekata dammata torrent eka wada nene machan.ayda problam eka monawa hari karanna machooo

  25. Dinushka Udara | රොකියා

    @ djbimal, @ චරිත, @ Rasikaneth, දැන් ටොර්‍රන්ට් එක අලුතින් අප්ලෝඩ් කරල තියෙන්නෙ. ගෝලය අලුතින් දාලා තියන ලින්ක් එකෙන් බාන්න. ඒක හොඳින් වැඩ කරනව.

  26. චරිත

    ඒක් නෑ මචං. මගේ අවුලක්ද දන්නේ නෑ. පුලුවන් නම් help එකක් දීපන්.

  27. chamila

    machan 700 mb akak nadda.......

  28. ගෝලයා

    නැවතත් සබැඳුම යාවත්කාල කලා.. මෙය තායි චිත්‍රපටියක් බැවින් හොඳ හා උපසිරැසි වලට ගැලපෙන පිටපත්කට ටොරන්ට් සොයා ගැනීම අපහසුයි. මුහුණපෑමට සිදුවූ අපහසුතාවයට සමාවෙන්න. ප්‍රතිචාර ලබා දුන් සැමට තුති.

  29. Dinushka Udara | රොකියා

    ඔන්න නැවතත් ටොරන්ට් එක අලුතින් දැම්මා. ගෝලය කියුව වගේ මේක තායි ෆිල්ම් එකක් නිසා, ටොරන්ට් හොයා ගන්න ටිකක් කට්ට. මේ ටොරන්ට් එක හොඳින් වැඩ කරනව. ෆිල්ම් එක බාලා කමෙන්ට් එකක් දාන්න.

  30. djbimal

    Thanks machan.

  31. Manula Nayanatharu

    Ela ela.... Niyama wadak... Mama bala balalat iwarai...... Serama ok..... Ubata SUBA ANAGATAYAK!

  32. Dinushka Udara | රොකියා

    @ Manula Nayanatharu : ස්තූතියි මචන් කමෙන්ට් එකට, ඔයාලගේ කමෙන්ට් වලින් තමයි ඉදිරියටත් සිංහල සබ් හදනවද කියල තීරනය කරන්නෙ

  33. නුමේෂ් ඩිලූෂ

    elaz mamath bami

  34. Hemal

    Downloading, thank u ! !

  35. කපිල

    බලමු බාලා කයිය තරමට හොඳයිද කියලා

  36. kathu

    එළ එළ....!! තායි films වලින් මම බලලා තියෙන්නෙ action movies විතරයි. Tony jaa ඉන්න films...ong bak, The protector, Ong bak 2..
    ෙම්ක වෙනස්ම අත්දැකීමක් වෙයි. බාලම බලමු... Thank you වෙවා..

  37. dhanunet

    Thanks.maxa...Avatar 2009 oraginal ekat ikmain danna.....

  38. Dinushka Udara | රොකියා

    @ kathu : ඔවු ong bak එකයි , දෙකයි නමි ඉතා තාත්වික චිත්‍රපටි. බලමු ඉදිරියෙදිත් ඒවට සබ් එකක් දාන්න පුලුවන්ද කියල

  39. anthr6x

    "මම උනත් මේ චිත්‍රපටය තනිව නැරබීමට ටිකක් පැකිලුනු නිසයි. කොහොමහරි මගේ සහෝදරියගේ සහයෝගයත් ඇතිව.."
    හූ හූ.. බයට නංගිව එක්ක නේද බැලුවෙ??

    මේ බානව. තැංකූ කිව්ව

  40. රොයිලි

    @ anthr6x,
    බලන් ගියාම නංගි ට වඩා අයියා බය ගුල්ලෙක් වගේ, :)

    @ Dinushka Udara | රොකියා,
    මැක්සා මචෝ වැඩේ, ඔන්න මමත් බාන්න දානවා. කට්ටිය එක්ක බලන්න කිව්වට මෙහෙ කොහෙන්ද කට්ටිය. මම ඉතින් හොල්මන් එක්කම තමා ඕක බලන්න වෙන්නේ :P

  41. Dinushka Udara | රොකියා

    @ anthr6x : මේක මාර ගැලපීමක්නෙ. හික්ස් ! ඔහොම ඉතින් ප්‍රසිද්දියෙ ඕක කියන්න ඕනෙ නැහැනෙ.

    @ රොයිලි : ඔබ තුමාගේ ඊලඟ සබ් එක එනකල් තමයි අපි ඉන්නෙ දැන්!

  42. ප්‍රියන්ත කරුණාරත්න

    ස්තුතියි..
    ඔන්න මමත් බානවා

  43. damith

    ela bro ela keep going

  44. Asanka WC

    දැන් තමයි බලලා ඉවර වුනේ. නියමයි මචන්. සබ් එකනම් සුපිරි. අන්තිම ටිකේ දාල තියෙන්නෙ තනිකරම එල විදියට. තනිකර කොලු භාෂාවෙන්. පුලුවන්නම් මේකෙ 1ස්ට් එකටත් දාන්න පටන් ගන්න.

  45. ashan kandy

    sinhala sub danda dairya shakthiya labewa...
    ela ela fit thama.. :)

  46. saman kalubovila

    ela....ela....meka balanna den kattiyatama enna kiyanna wei...... nethnam thowil natanna wei wageee...mmm... thankx okkoma yakkuntai ...holman walatai.....

  47. danuka

    thnx wade sira!!!!

  48. Dinushka Udara | රොකියා

    කමෙන්ට් එකකින් හරි කට්ටිය දිරිමත් කෙරුවට බොහොම ස්තූතියි. මුලින්ම ටොරන්ට් එක අල වුනාට පොඩ්ඩක් සමා වෙන්න ඕනෙ. ඉදිරියටත් අපි අපේ භාෂාවෙන් සබ් දාලා ෆිල්ම් බලමු

  49. පොතේ ගුරා

    @asanka WC! Machan subtitle wala thathwe gana kiwwata godak sthuthi..

    Ape anith yaluwoth film eka balala iwara wela subtitle gana eyalage adahas kiyai kiyala hithanawa.. :)

  50. AL1717

    Budu Ammo Machan.
    Mata Kiyapan Uba Issellama Meka Beluwe Kohomada Kiyala...?
    Ube Kathawa Kiyawala Iwara Wenakotama Mama Bayawela.....
    Video Eka Beluwama Itatha Eha Baya Una.....
    Mama Me Post Eka Dekinakota Welawa 11.50 P.M
    Baya Gena Hitha Ganna Puluwan Ne......

Load more comments