Watch Trailer

The Man from Earth (2007) | අමරණීයයි ?

මේ කියන්න යන චිත්‍රපටය නම් ඇත්තටම වෙනස්ම චිත්‍රපටයක්.. මතභේධයට තුඩු දිය හැකි මාතෘකා රැසකින් සමන්විත මේ චිත්‍රපටය IMDB රේටින්ග්ස් වල 8.1/10 ක් ලබාගෙන තියෙන්නෙ මෙහි ඇති සුවිශේෂී බව නිසාම විය යුතුයි.. කතාව පිළිවෙලින් කියනව නම් මෙන්න මෙහෙමයි.. එක්තරා විශ්ව විද්‍යාලයට මහාචාර්ය පදවියක් දරන පුද්ගලයෙක් හිට…

මේ කියන්න යන චිත්‍රපටය නම් ඇත්තටම වෙනස්ම චිත්‍රපටයක්.. මතභේධයට තුඩු දිය හැකි මාතෘකා රැසකින් සමන්විත මේ චිත්‍රපටය IMDB රේටින්ග්ස් වල 8.1/10 ක් ලබාගෙන තියෙන්නෙ මෙහි ඇති සුවිශේෂී බව නිසාම විය යුතුයි..

කතාව පිළිවෙලින් කියනව නම් මෙන්න මෙහෙමයි..

එක්තරා විශ්ව විද්‍යාලයට මහාචාර්ය පදවියක් දරන පුද්ගලයෙක් හිටි හැටියේම තම පදිංචිය වෙනස් කිරීමට සැරසෙනව.. ඔහු පදිංචිව සිටි ස්ථානයෙන් පිට වෙන්න ලෑස්ති වෙනකොට විශ්ව විද්‍යාලයේ ඔහුගේ මිතුරන් එනව ඔහුව හොයාගෙන.. ඒ ඉතා කුඩාවට මේ සමුගැනීම සමරන්න.. නමුත් මෙහිදි සිදුවෙන්නෙ කවුරුවත් නොහිතන දෙයක්.. මේ උගත් විතුරන් අතරේ මහාචාරිය ජෝන් කියන්න පටන් ගන්නව ඔහුගේ අතීත කතාව.. අතීත කතාවක් කිව්වට ඒක මේ අවුරුදු 20ක 30ක පමණ අතීතය නෙවෙයි ඔහු කියන්නෙ.. අතිශයින් විවාදයට තුඩු දෙන කරුනු සහිත මෙම චිත්පටය ඔබටත් මිනිසාගේ ඉතිහාසය ගැන උනන්දුවක් ඇති කරන, ලෝකය දෙස අලුත් ඇසකින් බලන්නට පුරුදු කරන චිත්‍රපටයක් වේවි..

දැඩි ආගමික මතධාරීන් හා ක්‍රියාදාම චිත්‍රපට පමනක් ප්‍රිය කරන පිරිසට මේක අල්ලල යන එකක් නෑ.. නමුත් ඉතිහාසමය, නාට්‍යමය හා විද්යා ප්‍රබන්ද ප්‍රිය කරන වියලු දෙනාම මේ චිත්‍රපටය ආසාවෙන් රසවිදියි කියල හිතනව..

එහෙනම් යමුද අතීතයට?

45 comments

  1. ashan kandy

    ela.. ela.. onna damma...

  2. Anonymous

    Meke tiyenne ee story eka kiyana scene eka witarada??

  3. පිටස්තරයා

    Yet another maxxa film by you guys...

  4. Akila

    මමනමි ෙම් වෙග් ඒවට කැමතියි.thanks.

  5. රන්දික පෙරේරා

    විද්යා ප්‍රබන්ද .....
    ඉතින් නොබා කොහොමද?

    ඕං ඉතින් බාන ලිස්ට් එකට ඇඩ් කළා... :D

    තෑන්ක්ස් වේවා...!!

    ජය වේවා...!!!

  6. kathu

    මමත් දැම්මා බාන්න...! ජයෙන් ජයම වෙවා...

  7. ඉන්දික

    ඇයි මේවා අපි බලන්නෑ කියලද හිතේ හූ හූ රුවටුනාද අපිත් බලනවෝ

  8. hare

    මේක විද්‍යා ප්‍රබන්ධයක් කිව්වට නාට්‍යමය පැත්තට තමයි වඩා බර. අනික කතාව කියවෙන්නෙ එකම කාමරයක් ඇතුලෙ ඉඳන් නිසා ක්‍රියාදාමත් නෑ. අනික මේක භාෂාමය චිත්‍රපටියක්. මොකද මේකෙදි ‍කියවෙන දෙබස් තේරුම්ගැනීම අනුව තමයි කතාව තේරෙන්නේ.

    මොනව වුණත් මමත් බලපු නියම චිත්‍රපටියක්. සේරටම වඩා මේ‍කෙ කතාවෙ තීම් එක තමයි ලස්සන.

  9. සහන්

    බාන්නෝ දිනන්නෝ කියනවනේ......... බාමු බාමු ;)

  10. dumasrc

    ච්ක් විතරක් බන් කඩ්ඩ බැරි උන්නම් නිකමටවත් මෙක බලන්න එපා මට නින්ද ගියා ච්ක් විතරක්

  11. Malee_msg

    මෙන්න මේක නම් නියම චිත්‍රපටිය මං දැන් සති දෙකකට විතර කලින් බැලුවා.. කියලා වැඩක් නෑ.. අමුතු අමුතු වැඩකෑලි නැතුවට ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එක නම් මරේ මරු.!

  12. Pasindu

    ඇත්තටම හොඳ චිත්තර පටයක්

  13. indik

    බලන්න ඕන මාත්...

  14. Uraj Deemantha

    මේ වගේ ඒවා මට හරියන්නේ නෑ ......!! :(

  15. Ranga

    මචෝ මේ වගේ ෆිල්ම් දානකොට සිංහල උප සිරසි සමග දුන්නොත් නේද හොඳ.......

  16. Sach

    Machan thanks for this. One of the brilliant scripts this is, I must say...

  17. sampath

    boring

  18. සහන්

    චාම චා movie i ever seen before

  19. AL1717

    Ela Ela Balama Balamuko........

  20. soona

    the file has been removed..
    so please upload again..
    thanks

  21. නදී

    really good one...
    thanks

  22. සනත්

    මෙි ලින්ක් එක වැඩ කරන්නෙ නෑනෙ?

  23. niranjala

    link eka wada karanne naneeeeeeeeeee

  24. pissu kolla

    meka baladdi mata mara diya matak haduna ekanisa mama doiya gatta !!! antimatama mokada wenne >??????

  25. blindlitecreature

    SIRA MOVIE EKA... MARAMA SIRA

  26. blindlitecreature

    subtitles ekka balapalla... naththan awul

  27. Rukshi

    sinhala sub dennako

  28. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  29. ZuckerBug

    sub nadhdho?

  30. lalith

    sinhala sub eka danna

  31. Lakmali

    Me film eke link eka dn wada karanne nane.... anika sinhala sub ko? puluwannam ikmanata update karanawada.... asawen inne me film eka balanna.... sub file eka witharak hari update karanna...

  32. tharindu gunarathna

    sub plz

  33. ACHINTHA

    sinhala sub eka dannadda me film eke

  34. Janaka

    Link එක වැඩ කරන්නේ නෑ. ඉක්මනට update කරන්න. ස්තුතියි

  35. tharindu gunarathna

    sinhala sub plz

  36. tharindu gunarathna

    sub sub plz

  37. Kasun

    =The+Man+from+Earth+
    sinhala sub eka dannada

  38. Hassy

    sub nathuwa boruwata post ekak danne pissuda?? kathawa gana wistare nam net eke tienne

    1. රොයිලි

      පිස්සුද නැද්ද කියල අහන්න කලින් පොඩ්ඩක් වෙබ් අඩවියේ අතීතෙ ගැන හෙව්ව නම් තේරුම් ගන්න තිබ්බා. සයිට් එක පටන් ගත්ත කාලෙ ඉඳන් සබ් දෙන්න ගත්තෙ නෑ. ඒක ටිකෙන් ටික හෙමින් හෙමීට වුනේ. ඊටත් පස්සෙ තමා සබ් විතරක්ම දෙන සයිට් එකක් වුණේ. කලින්ම තිබ්බ සබ් නොදුන්න පෝස්ට් තාම සයිට් එකේ තියෙනවා. ටිකක් හොයල බලන්නෙ නැතුව පිස්සුද කියල අහන එකත් පිස්සුවක්ම තමා. :)

    2. ttharumal

      puluwannm mekata sub denna

  39. Abewardana

    ane mekata sub eka dennkoo plz

  40. chirathdevan

    අම්මෝ මේක නම් සිරාම සිරාම සිරා ෆිල්ම් එකක්. ඩවුන්ලෝඩ් කරන්න කලින් මන් කීපවතාවක්ම හිතුව පට්ට බෝරින් ෆිලුමක්ද දන්නෑ කොච්චර හොඳ රිවිව්ස් තිබ්බත්. කතාවෙ බාගයක් වත් එන්න කලින් මට හිතුනා අපරාදෙ මේක තව පැය තුනක්වත් එකදිගට යන්න තිබුන කියල..පට්ටම පට්ට ෆිලුමක්..
    ඇක්ශන් & ග්‍රැෆික්ස් නැ කියලා නොබල ඉන්න එපෝ.. Super suspenseful movie!

    ****හැබයි නිද්හස් මනසකින් විතරක් බලන්න***

  41. Sewranga

    Mata me film eke sub download karanna bane.plz help me

  42. IsharaSampath1995

    Ko bn,

  43. wasantha

    meekata sub nadda,,mata hoyaaganna baha ne