Watch Trailer

3 Monkeys (2020) Sinhala Subtitles | ගොබ්බයෝ තුන් දෙනා [සිංහල උපසිරසි සමඟ]

සති තුනකට විතර පස්සේ ආයේ සබ් එකක් අරන් එන්නේ. වෙනදා ව‍ගේම මේකත් හොඳම එකක් කියලා රෙකමන්ඩ් කරන ගමන් විස්තරේ පටන් ගන්නම්. 2020 පෙබරවාරි 7 වෙනිදා තිරගත කරන්න පටන් ගත්ත මේකේ බජට් එක කෝටි එකයිලු. ඒ වගේම මේක බ්ලොක්බස්ටර් ලේබලය ගහගත්තු නිර්මාණයක්. Comedy/Drama ගොඩට වැටුනත් මේක විහිලු වගේම ජීවිතේට ගන්න ගොඩක…

සති තුනකට විතර පස්සේ ආයේ සබ් එකක් අරන් එන්නේ. වෙනදා ව‍ගේම මේකත් හොඳම එකක් කියලා රෙකමන්ඩ් කරන ගමන් විස්තරේ පටන් ගන්නම්. 2020 පෙබරවාරි 7 වෙනිදා තිරගත කරන්න පටන් ගත්ත මේකේ බජට් එක කෝටි එකයිලු. ඒ වගේම මේක බ්ලොක්බස්ටර් ලේබලය ගහගත්තු නිර්මාණයක්. Comedy/Drama ගොඩට වැටුනත් මේක විහිලු වගේම ජීවිතේට ගන්න ගොඩක් ආදර්ශ දෙනවා. IMDB අගය 6.4 කුත් 92%ක ගූගල් රේටින් එකකුත් ලැබිලා තියෙනවා. තෙලුඟු රසිකයෙක් විදියට කැමති අයට බලන්න කියලා ආරාධනා කරනවා. කතාව ඉතාම පොඩි සිදුවීමක් වුනත් ඒ සිදුවීම ඉතාමත් ශක්තිමත් විදියට ‍ගොඩනගලා තියෙනවා. එකම කාමරේ ඉන්න යාලුවෝ තුන් දෙනෙක් වටා තමයි කතාව යන්නේ. හරිම මෝඩ, මොලෙත් තියෙන ගොබ්බ විදියට හැසිරෙන කොල්ලෝ තුන් දෙනෙක් ගැන තමයි සිදුවීම යන්නේ.

කතාව මෙහෙමයි. සන්තෝෂ්, ආනන්ද්, පනී කියන්නේ එක කාමරේ ඉඳන් රැකියා කරන කොල්ලෝ තුන් දෙනෙක්. මුන් තුන්දෙනාට කෙල්ලෝ පේන්න බෑ හැබැයි කෙල්ලෝ සෙට් කරගන්නත් බෑ. සන්තෝෂ්ට පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා කෙල්ලෙක් ලඟට ආවම. මේ විදියට දවසක් තුන් දෙනා කතා වෙලා ඇන්ටි පාරක් ගේනවා කාමරේට අහවල් එක කරලා මුන්ගෙ ආශාව සංසිඳවගන්න. තුන් දෙනා දාදු කැටයක් දාලා දිනුම් ඇදලා තමයි යන්නේ. ඉස්සරලාම කාමරේට යන්නේ සන්තෝෂ්. ඊලඟට පනී අන්තිමට ආනන්ද්. හැබැයි මොකක්දෝ වෙනසක් වෙනවා. තුන් දෙනාටම මොකුත් කරගන්න බැරි වෙනවා. මොකද අර ගෙනාපු කෙල්ල ඇඳ උඩ ඉඳගෙනම මැරිලා. මල කෙලියයි. ඔතනින් පස්සේ තමයි හොඳම හරිය යන්නේ. තුන් දෙනා ලොකු කරදරේකට මුහුණ දෙනවා. අරගෙනම බලන්න. මේ කතාවෙන් මිත්‍රත්වය, අනුන්ට උපකාර කිරීම යන ක්‍රියාවන් දෙක ගැන තමයි ලොකුවටම කතා වෙන්නේ. නලු නිලියෝ නම් ටිකක් අලුත් අය තමයි. අධ්‍යක්ෂකතුමාගෙ පලවෙනි නිර්මාණය කියලත් කියනවා. කැමති අයට අරන් බලන්න කියලා ආරාධනා කරනවා. ඊලඟට තවත් සුපිරිම දමිල චිත්‍රපටි කීපයක් එක්ක හම්බවෙමු. 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය True WEB-DL පිටපත සඳහා අදාළ වේ.

6,436 downloadsDownload 3-Monkeys-2020.zip70 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

6,436 downloadsDownload Subtitles70 KB

20 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. sathya sri Darshana

    ohoma kthawak mathakai.moakaka hri copy ekkd meka??

    1. Hashan Chamara

      මටත් මතකයි

  3. Ss.sriyantha

    පොඩි ගතියක් තියෙනවා ඔය ගෙනෙන ෆිල්ම් . සුක්‍රානු ෆිල්ම් එක එහෙම ස්ටොරි එක හොදයි ..

  4. Gihan perera

    ස්තුතියි සහෝ.. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා....

  5. Gihan perera

    අර දෙනවා කියපු දමිළ ෆිල්ම් ටිකත් ඉක්මනට දියං මචං ගෙදර ඉදලා කම්මැලි මචං.(කොරොනා නිසා company නිවාඩු).

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  7. මයිකි

    තව ෆිල්ම් දෙන්න මේ දවස් වල අපි ගෙදර. පට්ට කම්මැලි බලන්න දෙයක් ඔන තැන්ක්ස් මේ චිත්‍රපටයට සබ් දුන්නට

  8. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahioo

  9. indika75

    thanks..

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  11. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !! ජය වේවා ..

  12. lakmal sf

    film torrent banna site ekak kiyannako

  13. Anonymous

    oya story eka lassanata katiyen liyala thiynawa niymai brotherrr......

  14. දිල්ශාන් සචින්ත

    රංගේ එනවද ?

  15. santhusha319

    thanks bro

  16. D.Chamara

    bohoma sthuthi

  17. kent

    thanks

  18. nish47

    ස්තූතියි සහෝ

  19. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා රංගේ...
    තව තෙලුගු ටිකක් බස්සමු...
    දිගටම සබ් දෙමු ආ... ජය!