අද එහෙනම් ඔයාලා බලන් හිටිය තවත් එක ෆිලුමක් අරන් තමයි ආවේ. නම Jai Mummy Di. ප්‍රේමාන්විත හා හාස්‍ය ඝණයට අයත් මෙම චිත්‍රපටය එච්චර හිට් එකක් නම් වුණේ නෑ. ඒත් බලන්න ලස්සන කතාවක් තමයි මේක තියෙන්නේ. ඔයාලා දන්නවනේ අපිට ආදර කතා ගැන එක එක විදියට කරකවලා දෙන අධ්‍යක්ෂවරයෙක් තමයි ලව් රංජන් කියන්නේ. එම අධ්‍යක්ෂව…

- IMDb Rate – 2.6/10
- Genre – Comedy, Drama, Romance
- Directed by – Navjot Gulati
- Produced by – Bhushan Kumar, Krishan Kumar, Luv Ranjan, Ankur Garg
- Written by – Navjot Gulati
- Released date – 17 January 2020
- Running time – 103 minutes
- Box office – est. ₹0.5 crore
ලාලී පිංකී කියලා දෙන්නෙක් ඉන්නවා.මෙයාලා දෙන්නා කොලේජ් යන කාලේ හොදම යාලුවෝ දෙන්නෙක්. ඒත් එක කොල්ලෙක් නිසා මෙයාලා දෙන්නා තරහා වෙනවා. ඒ තරහව මෙයාලා වයසට යනකම් තියෙනවා. මෙයාලගේ පවුලේ අයත් එකිනෙකාට හරිම තරහයි. හැමදාම වගේ රණ්ඩු. මෙයාලා දෙන්නට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. එයාලා දෙන්නත් තරහින් හිටියට මෙයාලා ඉස්කෝලේ යන කාලේ ආදරේ කරනවා. මෙයාලා දෙන්න කසාද බදින්න එනවා. ඒත් එයාලට මේක එයාලගේ අම්මලට කියන්න හරිම අමාරුයි. මොකද එයාලා වෛරක්කාරයෝ හින්දා. ඒත් මෙයාලා අම්මලට නොකිව්වට තාත්තලට මේක කියල අම්මලට මේක කියන්න උපායක් යොදනවා. මෙයාල දෙන්නවා ගෙවල් වලින් කසාද බන්දවන්න හදනවා. වැඩේ තවත් දරුණු වෙනවා කාටවත් මුකුත් කරන්න විදියක් නෑ. ඒත් මේ කොල්ලට අම්මලා දෙන්න යාලු කරන්න පොටක් පෑදෙනවා. ඒක ඉතින් මන් කියල හරියන්නේ නෑනේ ඔයාලම බලලා ඉන්නකෝ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.
7,090 downloadsDownload Jai-Mummy-Di-2020.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
13 comments
Hashan M. Priyadarshana
මයිකි
Thanks bro
indika75
thanks..
lakmal
thank u සබ් එකට ,ජය වේවා.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Achi
තැන්ක්ස් බොක්ක සබ් එකට ආදරේයි
isuru srinath sjs
බොහොම ස්තුතියි මල්ලි සිංහල උපසිරැසියට .. ජය වේවා !!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……arawindasunimal
thanks sub ekata (pasidu madumal) jayawewa budu saranai
nuwanlankapriya
Sub ekata tanks...
mindika
Thanks !!!
MAALNATH
Thanks ..............good luck .............
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Jai Mummy Di (2020) Sinhala Subtitles | අම්මලා දෙන්නාගේ ජර මර! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Jai-Mummy-Di-2020.jpg)

බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!