ඔන්න යාලුවනේ මම තවත් සිංහල සබ් එකක් ගෙනාවා. මේක මගේ දෙවෙනි එක. මේ FILM එක නම් ලේ උරාබොන වෑම්පයර්ලා ගැන තමා. මෙකේ පොඩි දර්ශනයක් නිසා මම පලමුවෙන්ම කියන්නේ 18+ අයට අරන් බලන්න කියලා. මේ චිත්‍රපටිය ආවේ 2010දී. මේකේ කතා නායකයා වෙන්නේ ස්ටෙලා කියලා කෙල්ලෙක්. මෙයා ජීවත් උන නගරය මුලුමනින්ම පිසාචයෝ විසින් වටල…

ඔන්න යාලුවනේ මම තවත් සිංහල සබ් එකක් ගෙනාවා. මේක මගේ දෙවෙනි එක. මේ FILM එක නම් ලේ උරාබොන වෑම්පයර්ලා ගැන තමා. මෙකේ පොඩි දර්ශනයක් නිසා මම පලමුවෙන්ම කියන්නේ 18+ අයට අරන් බලන්න කියලා.
මේ චිත්‍රපටිය ආවේ 2010දී. මේකේ කතා නායකයා වෙන්නේ ස්ටෙලා කියලා කෙල්ලෙක්. මෙයා ජීවත් උන නගරය මුලුමනින්ම පිසාචයෝ විසින් වටලලා මිනිස්සුන්ව මරලා දානවා. මේ නිසා මෙයාට මෙයාගේ මහත්තයාවත් ඇති වෙනවා. ඒත් මෙයා බේරෙනවා. මේ ගමේ උන මේ සිද්දිය කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. ඒ කිවුවේ අනිත් මිනිස්සු පිලිගන්නේ නෑ පිසාචයෝ ඇවිත් මෙයාලගේ නගරේ මිනිස්සු මැරුවා කියලා. මෙයා ඉතින් රට පුරාම මේ කතාව කිය කිය මිනිස්සුන්ට විශ්වාස කරවන්න යනවා. ඒ අතර තුර මෙයාට නියම කණ්ඩායමක් හම්බෙනවා.එයාලත් ස්ටෙලා වගේම වෑම්පයර්ලා නිසා තමන් ආදරේ කරන අය නැති උන කස්ටියක්. මේ අය යන්නේ වෑම්පයර් රැජිනව මරන්න.
ස්ටෙලා මේ අයට එකතු වෙයි ද? මේ අයට රැජිනව මරන්න පුලුවන් වෙයිද? මේ අයගෙන් කී දෙනෙක් බේරෙයිද? මේවට උත්තර හොයන්න නම් මේක බලන්නම වෙනවා. එහෙනම් ඔක්කෝටම ජය වේවා. මං ගියා!
600 MB කොපිය මෙතනින් බාගන්න cd4cd2748d5de215803f94059f6f024ac736f076 1.4 GB කොපිය මෙතනින් බාගන්න 5604355437d9312e4be986d93e6764fd6eb408eb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,822 downloadsDownload 30-Days-of-Night-Dark-Days-2010.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Sandun-Fernando.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් ප්‍රනාන්දු
Subtitles
38 comments
f_live
eranga
පට්ට මචෝ :)
kp
ඔයාලා revolution දෙන්නැත්ද?
ositha
revo ආයේ එන්නේ ජනවාරි වල
kp
හ්ම් එච්චරකල්? හ්ම්
ositha
meyka issarama baluwa supirima akak aye balanna one
kalinga
තවත් සබ් දෙමු සහෝ
ccnp
Thanks
zumo man
thxzzzzzz erlazzzz
wow
wow,, maru :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P
Leo Damith
සහො සබ් එකට thanx....ඔයාලගෙ පරන සබ් ඩපු[2 or 3 year old films]ලින්ක් එක හොයා ගන්න බෑනෙ.හෙල්ප් me....
samith
ජය!
siraj
සුපිරියි සහෝ...........
සබ් එකට ස්‍තූතියි.ප්‍රසන්න ප්‍රියදර්ශන
වැම්පයර් එකක් නේද??එහෙනම් අනිවා බලන්න ඔනී..
තැන්ක්ස්..තැන්ක්ස්...mudiya / මුදියා
එල සඳුනා එල.
බලමුකො ලේ උරා බොන වැඩ්ඩොන්ගෙ වැඩ කොහොමද කියල.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!දිමුතු තරඟ ඉලුක්කුඹුර
එල එල නියමයි සහෝ ,ජයවේවා.
“චූටී මල්ලි”
කලින් බලලා නම් නෑ
සබට තුති
ඔබට ජය......ශාන් විමුක්ති [ විමා]
මේ වැම්පයර්ලා 18+ වෙන්නේ අය බන් හැම වෙලේම :p
සබට තුති ඈDownload Manager
Ratings adu unata maxxa film 1k, niyama story 1k
Thanks BrokanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...namika
මැක්සා කතාවක් වගෙ!
බොහොම ස්තුතියි මචං සිංහල සබට!නලින්
ස්තුතියි සදුන් සහෝ
ජය වේවා!
Pushpa Kumara
thanx macho
Saman Prasad ( Black Cobra )
Ammo Vampire... baye ba... ela ela. sub ekata thanx...
#ChalinduDeshan (කිනා)
මේක බලල තියේ.
වචනේ පරසමාප්තියෙන්ම සුපිරි එකක්.
ජයවේවා!gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
charlie
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nandana
Thank U Sandun.
sp පියමල්
thanks සහෝ
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)jayasooriya
thanks. 30 days of night 2007 sub demu neda?
sameera
නියමඊ මචං
thusitha Premarathna
thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Malith samarawickrama
Thanks saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පට්ට මචං :)