ඔන්න ඉතින් කාලෙකින් ෆිල්ම් එකකට සබක් දැම්මා. මේ සැරේනම් ටිකක් විතර පරක්කු උනා සබ් එක ඉවර කරගන්න.එකෙන් කමක් නැ ඔන්න පුළුවන් උන අල්ල පනල්ලේම ඉවරයක් කරා. අනේ මන්ද මේකත් ඉතින් 18 වැඩි අයට තමා ගොඩක් ගැලපෙන්නේ. මොනවා කරන්නද අපේ මේ විකියා අයියන්ඩි මට හොයලා දෙන්නේමේ ඒවගේ ඒවානේ. මෙන්න මේකයි ෆිල්ම් එක ගැන වි…
ඔන්න ඉතින් කාලෙකින් ෆිල්ම් එකකට සබක් දැම්මා. මේ සැරේනම් ටිකක් විතර පරක්කු උනා සබ් එක ඉවර කරගන්න.එකෙන් කමක් නැ ඔන්න පුළුවන් උන අල්ල පනල්ලේම ඉවරයක් කරා. අනේ මන්ද මේකත් ඉතින් 18 වැඩි අයට තමා ගොඩක් ගැලපෙන්නේ. මොනවා කරන්නද අපේ මේ විකියා අයියන්ඩි මට හොයලා දෙන්නේමේ ඒවගේ ඒවානේ. මෙන්න මේකයි ෆිල්ම් එක ගැන විස්තරේනම්,
ෆිල්ම් එකේ නම් The Necessary Death Of Charlie Countryman ටිකක් විතර romantic ටයිප් ටිකක් විතර අමුතුයි. ෆිල්ම් එක රිලීස් උනේනම් නොවැම්බර් 30 imdb rate එක 6.0 මොනවා උනත් ෆිල්ම් එක බලලා ඉවර උනාට පස්සේ මට හිතුනා මගේ පලවෙනි ලවු එකට බොහෝ සෙයින් සමාන කතාවක් තමා මේ යන්නේ කියලා . එකෙන් කමක් නැ ඔයාලා මේක බලලම තීරණය කරන්නකෝ කොයි වගේද කියලා
කතාවේ සාරංශය මෙහෙමයි. මේකේ ප්‍රධාන චරිතේ තමා චාලි මෙයාගේ අම්මා මැරෙනවා ෆිල්ම් එක පටන් ගන්න කොටම. ඊට පස්සේ චාලිගේ අම්මගේ ආත්මේ ඇවිත් චාලිට කියනවා රුමෙනියාවට යන්න කියලා. අම්මගේ අවසන් කටයුතුවලින් පස්සේ චාලි ප්ලේන් එකේ රුමෙනියාවට යනවා. මේ යනකොට ප්ලේන් එකේදී චාලිට අමුතු පුද්ගලයක් හම්බවෙනවා කොහොමහරි දෙන්න කදේට වැටිලා. ෆිට් වෙනවා එත් මේ මනුස්සයා ප්ලේන් එකේදී චාලිගේ කර මතදීම මැරෙනවා. මේ මරුන පුද්ගලයාට ගැබි කියලා දුවක් ඉන්නවා රුමේනියාවේ. චාලි ට හිත යනවා මේ ගැබි හෙවත් ගබ්රියෙලට ගැබිගේ මනුස්සයා තමා නයිජෙල් කියන්නේ. ඉතුරු ටික බලලම තේරුම් ගන්නකො. ගැබි චාලිට සෙට් වෙයිද. නැත්තම් නයිජෙල්ගෙන් මැරුම් කයිද කියලා….
360 MB කොපිය මෙතනින් බාගන්න DD128C148BFB17CD8C8741C2FBDCE5AFBB2DFA94 700 MB කොපිය මෙතනින් බාගන්න E474691C2BD7EF89B8225753D0E322F5F766FB1F 780 MB කොපිය මෙතනින් බාගන්න 5C07D2FBD9237461796E5BC6184DA90D553E02CE 1.25 GB කොපිය මෙතනින් බාගන්න 0DC674906139070F5FB85FFD0DE17DC69543E1A0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,592 downloadsDownload Charlie-Countryman-2013-www.baiscopelk.com-.zip123 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/ක්‍රිස්ටි-නුවන්1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ක්‍රිස්ටි නුවන් අමරසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ක්‍රිස්ටි නුවන්
Subtitles
37 comments
samith
isuru
ela machan hoda akak
mihin ලංකා
බොහොම පින් මචං
ප්‍රසන්න ප්‍රියදර්ශන
ෆිල්ම් එකේ කතාව ඇහුවට පස්සේ බලන්නේ නැතුව බෑ වගේ .........
කොහොම උනත් ස්තුතියි සබ් එකට කොල්ලෝ..........vee
maxxa maxxa
chamath cafe
තුති සහෝට තවත් අලුත් එකක් බස්සමු :)
wow
wow, maru :D
ganidu
එල එල මචං
was
ජය වේවා තවත් හොද ඒවා දෙමු
Hasitha prasad
මමත් ආස මේ වගේ කතා වලට
ccnp
Thanks
Thisara NEO
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
banuka
supiri tx
mudiya / මුදියා
හපොයි ඒ කියන්නෙ උඹත් නයිජෙල් කෙනෙක්ගෙන් මැරුම් කන්න හැදුවද.(විහිළුවක් හොඳේ)
කාලෙකට පස්සෙ අපේ ක්‍රිස්ටිය එලකිරි ෆිල්ම් එකක් ගෙනත් තියෙන්නෙ.
අනිව බලන්න ඕනි.
නියමයි කොල්ලෝ.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!jack
පට්ටයි සහෝ. ස්තුතියි සබට
siraj
සුපිරියි සහෝ...........
සබ් එකට ස්‍තූතියි.එරංග
එලස් බාන්න දැම්ම
හර්ෂ ලහිරු
ස්තුතියි සහො ජය :P
ශාන් විමුක්ති [ විමා]
ඒකියන්නේ එහෙනම් විකියා මේක බාරදෙන්න ඕනෑම කෙනාට බාරදීලා තියනවා
ආසාවෙන් සබ දාන්ට ඇති නේ එහෙනම් ;)
සබට බොහොම තුති නුවන් සහෝදිමුතු තරඟ ඉලුක්කුඹුර
අහාහ් එල එල ඔන්න මමත් ගත්තා,ජයවේවා.
“චූටී මල්ලි”
එල එල ක්‍රිස්ටි
සබට තුති
ඔබට ජය......ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ආදර කතාවක් නෙහ්හ්...
නොබලත් බැරි ගානයි...
ඔන්න ගනනාව එහෙනම්..
ජය වේවා...indika
thnq
Gayashan
Thanks
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...Nilanka
thanks saho sub ekata film eka kalin baala thibune.
නලින්
නියම කථාවක්නේ බෙලේ මෙක
ස්තුතියි ක්‍රිස්ටි සහෝ
ජය වේවා!
Saman Prasad ( Black Cobra )
thanq thanq...
nalaka
ela parak wageyi...thanks machan
#ChalinduDeshan (කිනා)
18+ :P :D
බලලම එන්නං ඈ
ජය!vidushan
thanks bro...
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි ක්‍රිස්ටි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sp පියමල්
thanks සහෝ
Nandana
Thank U Christy
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍nish47
ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thannks thawath aluth akak demu