ඔන්න මම තවත් සුපිරි චිත්‍රපටියකට සබ් අරන් ආපහු ආවා.මේක මීට කලින් සබ් එක දෙන්න හිතුවට පොඩි වැඩ ටිකක් වැටුන නිසා වැඩේ පරක්කු උනා.මේ ෆිල්ම් එක රිලීස් උනේ 2011 අගෝස්තු 12. Ruben Fleischer තමයි මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර්.කතාව ලියලා තියෙන්නෙ Michael Diliberti.මේ ෆිල්ම් එකට 6.1ක IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ…

ඔන්න මම තවත් සුපිරි චිත්‍රපටියකට සබ් අරන් ආපහු ආවා.මේක මීට කලින් සබ් එක දෙන්න හිතුවට පොඩි වැඩ ටිකක් වැටුන නිසා වැඩේ පරක්කු උනා.මේ ෆිල්ම් එක රිලීස් උනේ 2011 අගෝස්තු 12. Ruben Fleischer තමයි මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර්.කතාව ලියලා තියෙන්නෙ Michael Diliberti.මේ ෆිල්ම් එකට 6.1ක IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එකට ප්‍රසිද්ධ නලු නිලියො ගනනාවක් රංගනයෙන් දායක වෙලා තියෙනවා.මේ එයාලගෙන් ටික දෙනෙක්
Jesse Eisenberg – Nick
Danny McBride – Dwayne
Aziz Ansari – Chet
Nick Swardson – Travis
Dilshad Vadsaria – Kate
Michael Peña – Chango
කතාව ගැන කිව්වොත් නික් කියන්නෙ පීසා බෙදන කොල්ලෙක්.හොඳම යාලුවා තමයි චෙට්.මේත් එක්කම කතාවෙ නපුරු ඩයල් දෙකකුත් ඉන්නවා.ඒ තමයි ඩ්වයිනුයි ට්‍රාවිසුයි.ඔන්න මුන් දෙන්නට ඩ්වයින්ගෙම තාත්තව මරන්න ඕනෙ වෙනවා. මේක එයාලටම කරන්න බැරි නිසා මිනීමරුවෙක් කුලියට ගන්නනම් ඩොලර් 100 000 ඕනෙ වෙනවා.මේ සල්ලි ටික හොයාගන්න මුන් ගහන්නෙ මරු ප්ලෑනක්.ටී වී එකේ ඇඩ් එකකින් නික්ගෙ කඩේ පීසා තප්පර 30කින් ගෙදරටම ගේන සිද්දිය මෙයාල දකිනවා.ඉතින් පීසා 2ක් ඕඩර් කරලා මුන් ඉන්න තැනට නික්ව ගෙන්නගෙන නික්ගෙ ඇඟේ බෝම්බයක් හයි කරනවා. ඒවගේම පැය10න් සල්ලි ගෙනල්ලා දුන්නැත්තන් බෝම්බෙ පුපුරවනවා කියලා නික්ට තර්ජනය කරනවා.ඔන්න ඉතින් නිකුයි චෙට් දෙන්නත් එක්ක බැංකුවක් කොල්ල කාලා සල්ලි කොහොමහරි හොයාගන්නව,ඒත් වැඩේ කියපු විදිහටම යන්නෑ.බලලම දැනගන්නකො මොකද වෙන්නෙ කියලා.
මම කිව්වෙ නැති උනාට මේකෙ වැඩි හරියක් තියෙන්නෙ කොමඩි.ඒක හින්දා මං හිතනවා කස්ටිය බාගෙන බලයි කියලා.ඒවගේම හොඳයිනම් බලලා කොමෙන්ටුවකුත් දාගෙනම යන්නකො ඉතින්.තවත් උපැසිරැසියකින් හමුවෙමු.
ජය වේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,116 downloadsDownload 30-Minutes-Or-Less-2011.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු නුවන්
Subtitles
31 comments
කැලුම්
අසිත
paata filumaka ta ne sab dila tyenne
elama saho thanksNaveen Rangana
Ela tnks mchn......... Jayawewa............................
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!shan
comedy ekaknam maru saho...
goda kalekin baluwe ne..
sub ekata tnx mcn..
Sasa
Vivegam subtitle nadda
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Thisal Lakpura
ස්තුතියි,
දමිත්
උපසිරැසියට ස්තුතියි සහෝ.
ජයෙන් ජය.dharshana
Thanks..
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...
kanthaDLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Dulanga
Thanks
madusara manawasinghe
එල.
Udaya Fernando
Thanks Kavindu
Rusith Mendis
එල සබ් එක..........
Wind River [2017] එකටත් මෙ වගේ එල සබ් එකක් දෙන්න...
ජය වේවා...thiwanka
ptta patta aiie...tnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan lankanath
Thanks .............good luck .........................
Prasad Kandamulla
thanks ...........
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!nilanka
thanks
Udaya Fdo
Thank you
Malith Samarawickrama
thanks bro sub ekata.
Malith Samarawickrama
thanks sub ekata
rooka
sub eka download weda natha..
dazi
thnx for subtitle
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sub ekata thanx macho.....