ඔන්න අද මගෙ 18 වෙනි උපන්දිනේ දවසෙම මගෙ 5 වෙනි උපසිරැසි ගැන්වීම ඔයාලට දෙන්න හිතුවා. මුලින්ම මේක මට වෙන් කරලා දුන්නට අසංක අයියටයි හසන්ත අයියටයි ස්තූතියි වන්ත වෙනවා. ඉතින් අද අරන් ආපු ෆිල්ම් එක ඔයාලා බලලත් ඇති. ෆිල්ම් එක බලලා නැතත් ඔයාලා වීඩියෝ කෑල්ලක් බලලා ඇති සිංහල ටැක්සි ජෝක් කියලා අපේ කොල්ලො ටිකක්…
ඔන්න අද මගෙ 18 වෙනි උපන්දිනේ දවසෙම මගෙ 5 වෙනි උපසිරැසි ගැන්වීම ඔයාලට දෙන්න හිතුවා. මුලින්ම මේක මට වෙන් කරලා දුන්නට අසංක අයියටයි හසන්ත අයියටයි ස්තූතියි වන්ත වෙනවා. ඉතින් අද අරන් ආපු ෆිල්ම් එක ඔයාලා බලලත් ඇති. ෆිල්ම් එක බලලා නැතත් ඔයාලා වීඩියෝ කෑල්ලක් බලලා ඇති සිංහල ටැක්සි ජෝක් කියලා අපේ කොල්ලො ටිකක් හඩකවපු චිත්‍රපටියක කොටසක්. ඉතින් ඒ ෆිල්ම් එකේ නම හොයාගන්න බැරිව ඉද්දි හසන්ත අයියා තමා ඒක මට හොයලා කිව්වෙ. ඒකත් මතක් කරන්න ඕනෙ මේ වෙලාවෙ මම.
මේක ටිකක් පරනයි තමා ඒත් සුපිරි ෆිල්ම් එකක් කියලා මට නම් කියන්න පුලුවන්. මේ ෆිල්ම් එක කොටස් හතරක චිත්‍රපටි මාලාවක් ඒත් මම තෝරගත්තෙ 3 වන කොටස. මොකද ඔක්කොම මට කරන්න වෙලාවක් නැති නිසා, ඉතින් ගැන අහිතක් හිතන්න එපා කියලා ඔයාලගෙන් ඉල්ලනවා.
මේ ෆිල්ම් එක ගැන කියනවා නම් මේක තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නෙ January 29, 2003 (France) වලදි . ඒ වගේම මේකට 5.7/10 Imdb අගයක් ලැබිලා තියෙනවා ,මේ චිත්‍රපටයට යුරෝ මිලියන 14.5 වැය කරලා තියෙනවා . අධයක්ශනය Gérard Krawczyk විසින් කර ඇති අතර පිටපත Luc Besson (scenario) විසින් නිර්මාණය කරලා තියෙනවා. Samy Naceri, Frédéric Diefenthal, Bernard Farcy වැනි නලුවත් රංගනයෙක් දායක වී ඇති අතර Sylvester Stallone නැත්නම් අපි කවුරුත් දන්න එක්ස්පෙන්ඩබල් කතා මාලාවේ ප්‍රදාන චරිතයද මේ චිත්‍රපටයේ කොටසට රංගනයෙන් දායකත්වත ලබාදෙනවා.
ඉතින් කතාව ගැන කියනවා නම් ඩැනීල් කියන්නෙ ටැක්සි රියදුරෙක්. එයාගෙ යාලුවා එමිලින් පොලිස් නිලදාරියෙක් . එමිලින් මාස අටක් තිස්සෙ මහන්සි වෙනවා එයාලගෙ පැත්තට ඇවිත් තියෙන නත්තල් සීයලා වගේ ඇදන් ඉන්න හොරු කල්ලියක් අල්ලන්න.ඒත් ඒක ලේසි වැඩක් උනේ නෑ. දරපු හැම උත්සහයක්ම අසාර්ථක වෙනවා. ඒත් ඒ අතර නත්තලත් ලං වෙනවා, නත්තලට කලින් මේ වෙස්වලාගත්තු හොරු ටික අල්ලන එක තමා එමිලින්ගෙ එකම අරමුන වුනේ වෙන මුකුත් නෙමෙයි නත්තල් කාලේ අපුවාම හැමතැනම නත්තල් සීයලා ඉන්න නිසා. ඉතින් ඔහොම යද්දි මේකට ඩැනියලුත් පැටලෙනවා. ඉතින් දෙන්නම එකතු වෙලා මේ හොරුන්ගෙ ප්‍රශ්නෙ විසදන්න උත්සහ කරනවා. මොකද ඒ අතරේ මේ දෙන්නමා තාත්තලා වෙන්නයි යන්නෙ. ඒ නිසා මෙයාලට ඊට කලින් තියෙන ප්‍රශ්න ඉවරයක් කරගන්න ඕනෙ වුනා. ඉතින් ඒ නිසාම මෙයාල ඒ වැඩේට බහිනවා. හිතන්න පුලුවන්ද එයාලට ඒක කරගන්න පුලුවන් වුනා කියලා. ඒක ඔයාලම බලන්නකො, ඔන්න එහෙනම් අපි ගියා. අයෙත් උපසිරැසකින් හමුවෙමු. බයිසිකෝප් අඩවියටත් ඔයාලා හැමෝටමත් ජයෙන් ජය…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
12,850 downloadsDownload Taxi-3-2003.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Prabhashana-Hirushan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂණ හිරුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රභාෂණ හිරුෂාන් (හිරූ)
Subtitles
45 comments
සනිඳු ලක්ඛිත
Chamindalakruwan
Suba patum macho
Patta film 3ma
Puluwannam 4 weni ekatat sub eka dennako
podda
thanks bro!!!! ah, wish u a Happy Bday. have a blast!!!!!
අසිත
happy baday bro
thanks for sabkanthaDLA
සුබ උපන්දිනක් වේවා ..!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!!
C. R. ජයලත්
අනිත් ටැක්සි මූවි තුනත් දෙමු නේද?
Isuru Malaka
Happy birthday...!!!
Inna gaman anith 3 kalala danna...
Thanks for the sub...Daminda Gamage
happy birthday malli.matath meka balanna ona wela thibbe
thanks banThisal Lakpura
ස්තුතියි.....
Sajith Anthony
සුභ උපන්දිනයක් වේවා සහෝ!!
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
happy birthday saho...
jody
thanks malli......godaaaaaaaaaaaaak...meka math hoyapu film ekak. nama danne nethuwa hitiye banna widiyak nethuwa......
Gayan
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
Udara Damith B/K
සුභ උපන්දිනයක් වේවා
.............Dulanga
Thanks and wish you a Happy Birthday
Sathija
taxi eke 1,2,4 ewageth sub dennko, thanks
Amila Mudalige
Sub ekta Thanks saho
Udaya Fernando
Thanks Hiru
thiwanka
happy b'day aiie........
sub ekat bohoma stutiiiiරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sanjaya
thank you
Banda
thanks machn!
ranga11112
Patta film akak ....thanks saho.....
Asanka N
Thank you...
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
tnwickrama@98
මේකේ 2 film එකේ සබ් නැද්ද
malith
Ela
IreshSampath
thanks
TharakaWAS
thanks
Dilruk lahiru
Happy b'day MCN digatama sub denna
Ilakmalperera
Thank you.good luck
Hashan M. Priyadarshana
Thanks bro sub eka dunnata
TharinduDasun
Tnz for sub
jayNP
Thank you.. keep it up the good works.. :)
Haritha245
Thanks Bro
1997avishka
Tanks bro
chinthaka_priyadrshana
Thank U bro...........
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Lasantharathnasirirox
ඔන්න එහෙනම් දෙවනි ෆිලුම බලන්නත් කලින්ම මේකටත් comment ටුවක් දාගෙනම යන්න ආවෙ...බොහෝමත්ම ස්තුතියි උපසිරැසියට ...ජයවේවා !!!
tharinduM
බොහොම ස්තූතියි උපසිරස ලබා දුන්නාට....
chinthaka.max4
thankx machan
dumidu
file eka na ne
විමා
https://baiscopedownloads.co/
oken araganna
Anonymous
gemmk
Advertisement

|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
සුබ උපන්දිනක් වේවා සහෝ..දැන් 18+ කොල්ලෙක් නෙහ්.. ඉදිරි අනාගතේ සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං!දිගටම උපය්යෙදෙන්න.. ජය වේවා..!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~