2014 ලේබලය සහිත පලවෙනි සලරුව තමයි අද මම මේ ඉදිරිපත් කරන්නේ. හැමෝම වගේ බලාගෙන හිටපු කතාවක්. 300 කියන චිත්‍රපටය නොබලපු කෙනෙක් නැති තරම්.අද මේ හදන්නේ එහි දෙවැන්න ඔබට සමීප කරන්නයි. IMDB අගය 7 ක් වගේ ඉහල අගයක් වාර්තා කරගනිමින් පසුගිය මාර්තු 7 වෙනිදා ලොවවටා තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටය මාර්තු 21 වනවිට…
2014 ලේබලය සහිත පලවෙනි සලරුව තමයි අද මම මේ ඉදිරිපත් කරන්නේ. හැමෝම වගේ බලාගෙන හිටපු කතාවක්. 300 කියන චිත්‍රපටය නොබලපු කෙනෙක් නැති තරම්.අද මේ හදන්නේ එහි දෙවැන්න ඔබට සමීප කරන්නයි. IMDB අගය 7 ක් වගේ ඉහල අගයක් වාර්තා කරගනිමින් පසුගිය මාර්තු 7 වෙනිදා ලොවවටා තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටය මාර්තු 21 වනවිට උපයා ඇති අදායම ඩොලර් මිලියන 93ක් ඒ සති දෙකක් වගේ කාලයක් ඇතුලත. මෙසේ අදායම් පක්ෂය සාර්ථක වෙනකොට ඊට එරෙහිව චිත්‍රපට පිරිවැය වශයෙන් වාර්තා වෙන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 110ක්. ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Noam Murro විසින්. මෙහි කතාව ලියා තිබෙන්නේ අපි කවුරුත් දන්න පුද්ගලයෙක් ඔහු නමින් Zack Snyder. 300, Man of Steel, Watchmen සහ Sucker Punch වගේ චිත්‍රපට අධ්‍යක්‍ෂණය උනේ ඔහු අතින්.
එහෙනම් කතාව දෙසට හැරෙමු. කලින් කතාව මතක ඇතිනේ ඔයාලට. ඕවා මතක තියන් ඉන්න කාටද පුළුවන් නෙහ් 😉 එහෙනම් පොඩ්ඩක් මතක් කරන්නම්. 300 කියන්නේ ස්පාටා නමැති ග්‍රීක රාජ්‍යයේ සෙබළුන් පිරිසක් වටා ගෙතුන කතාවක්. ඔවුන්ගේ රාජ්‍යයට පර්සියානු රජෙකුගෙන් ආක්‍රමණයක් එල්ල වෙනවා. ඒ සඳහා සටන් වදින ස්පාටා රජු තමයි ලියනයිඩස් කියන්නේ. ගියවර චිත්‍රපටය තුලදී ඔහු සහ ඔහුගේ නිර්භීත සෙබළු 300 දෙනා පර්සියානු හමුදාව අතින් සමූලඝාතනය වෙනවා. කලින් කතාවේදී පොඩ්ඩක් අපැහැදිලි ගතියක් තිබුන නිසාවෙන් මෙවර චිත්‍රපටියෙන් මුල මැද අග උන දේවල් වෙන වෙනම විස්තර කරලා තියෙනවා. 300 නොබලපු කෙනෙක්ට උනත් 300 එකේ උනේ මොකද්ද කියල මේ චිත්‍රපටයෙන් දැන ගන්න පුළුවන්. 300 චිත්‍රපටයේ දැකපු ප්‍රධාන චරිත තමයි පර්සියානු රජා සහ ග්‍රීක ස්පාටා රජු ලියනයිඩස් කියන්නේ. එත් මේ පර්සියානු රජු ඇයි ග්‍රීසිය ආක්‍රමණය කලේ? ඔහුගේ ස්වරූපය වෙනස් මොකද? පර්සියානු හමුදාව ලියනයිඩස් සහ ඔහුගේ නිර්භීත සෙබළු 300 දෙනා මරා දැමුවාට පසු මොකද ග්‍රීසියට සිද්ධ වෙන්නේ? ලියනයිඩස් මැරුණා නම් කවුද ග්‍රීසිය මෙහෙයවන්නේ? මේ මම කියපු සෑම ප්‍රශ්ණයකටම පිළිතුරු කතාව බලලම ලබා ගන්න. එහෙනම් ඔයාලට බාරයි කතාව.
තව දෙයක් හැමෝම දන්නවා මාර්තු 7 තිරගත උන චිත්‍රපටියක් කොහොමද සති දෙකෙන් අන්තර්ජාලයට එකතු උනේ කියලා. මේක කොරියාවේ තිරගත උන පිටපතකින් ලබාගත් කොපියක්. පින්තූර සහ හඬ ගැන කියනවා නම් ඉතාමත් හොඳ තත්වයක තියෙනවා. ඕනෙම නම් මෙතනින් බලන්න 1, 2, 3. කොරියානු උපසිරැසි වලින් වෙන බාධාව තරමකට මග හරවන්න උපසිරස කහ පාටින් ලබා දී තිබෙනවා. ඒ වගේම මේ ලබාදෙන ටොරෙන්ට් පිටපත් දෙකම ඉතාමත් හොඳ තත්වයක පවතිනවා. ඒ වගේම මේ චිත්‍රපයට සිංහල උපසිරස කරන්න යොදාගත් ඉංග්‍රීසි උපසිරස නිර්මාණය කරලා තිබුනේ තිවංක කියලා අපේ සිංහල සහෝදරයෙක්. දැකලා කතා කරලා නැති උනාට එයාටත් සුබ පතන්න, ස්තුති වන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා. එහෙනම් යන්න වෙලාව හරි ආයෙත් මේ වගේම සලරුවකින් හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
20,024 downloadsDownload 300-Rise-of-an-Empire-2014-BR.zip98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
121 comments
Sujith
viraj
aaa mata meka balanna onaaaa webRip eke quality eka kohomadaaa
sameera
meka denakam unne aiya..ikmanata dunnu ekata godak thakzz..goood luck..
Jagath
thanks saho.
මහේෂ් රත්නායක
දෙන්නද උම්ම්ම්ම එකක්.... මේක එනකං බලාගෙන හිටියෙ....
ස්තූතියි සහෝ....
ඔන්න දැම්ම බාගන්නයශෝධ
අද උදෙන්ම ආසාවෙන් බාගන්න පුළුවන්...
පට්ටම ආතල් ස්තූතියි උපසිරසට ජයම වේවා...!චතුර මදුසංක
මැක්සා මේක දෙනකම් බලාගෙන හිටියේ,ගොඩාක් ස්තුතියි අයියා.....
චතුර මදුසංක
කලින් එකේ 300ම මැරෙන්නෙ නෑ නේද???එක පොරක් ආපහු අර පණිවුඩයක් ඇරන් යන්න කියලා එවනවා නේද?????
නලින්
ස්තුතියි හසන්ත අයියා! මෙකේ සුපිරි කොපියක් එනකම් මම කම් ඔන්න ඉන්නවා
ජය වේවා!
ravindra
හසන්ත & තිවන්ක දෙදෙනාටම බොහෝම ස්තුති...
bandula
thnxzzz
vee
maxxa maxxa saho
mandi
නියමයි කොල්ලෝ.තැන්ක්ස්. :) :) :)
නිෂූ
ජයවේවා මේක එනකම් බලාගෙන හිටියේ ! ස්තුතියි !
-HacKrisH-
තෑන්ක්ස්. ඔන්න සබ ගත්තා...
හර්ෂ ලහිරු
එලකිරි හසන්ත සහො කියන්න දෙයක් නෑ සුප්පා :D
ජයවේවා සහො මේක ආපුගමන්ම දුන්නට :D :D :Dkasun
Thanxxxx macho
මධුසංක නියෝමාල්
දෙනවයි කියල මෙහෙමත් දෙනවද ? ඇඩෙනව හලෝ.
ගොඩක් ස්තුතියි.thilina7k
thanks macho
THUSHARA
ගොඩාක් ස්තුතියි.....ජයවේවා සහො
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Nimantha
මත ගත්ත තැන්ක්ස් මචන්
jack
මේක දෙනකම්ම හිටපු බයිස්කෝප් එකක් සහෝ.
ස්තුතියි උපසිරැසියට.akila
niyamai...aiya..onna math gaththa,,thanx
Chami
Thanks macho...
Tharindu Perera
meka denakanmai balan hiityee hasantha sahooo...fatta kathava..
thanks sub ekatahhh....hoda kopiyak ava gamanma balanavaa....danushka
thanks machan,,,
dev
mn nm hoda copy ekak enakan innawa saho...
meka patta ktawak.....nalaka
thanks machan
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අඩේ මතක නැ බොලේ කලින් එක බැලුවද නැද්ද කියලා..
මොකද මම ඉතිං මේ ගහමරාගන්න එව්වට ඒ හැටි කැමැත්තක් නැහැ නොවැ...
කොහොම උනත් කලින් බැලුවා හෝ නැතා හෝ මේ කියල තියෙන්නේ නොබැලුවට මේකට බලපෑමක් වෙන්නේ නැහැ කියලා..
ඒ නිසා මේක බලනවා..
ජය වේවා...bee
patta patta tnx
chanaka
elama thama.. hoda copy ekak awa gaman balanawa.aparadi naththam
Kulanjana Maduranga
supirima filumak.meka denakam unne.onna mmth gatta.subata thanks HASANTHA aiye.digatama sub demu.jayen jaya...............
dilshan
ස්තුතියි
jana
niyamai thanks
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. 300 කියන්නෙ බලල තියෙන පට්ටම චිත්‍රපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා. ජය෴෴ :P :P
Sachith lakshan
ayyw meke dvd rip or blu ray awoth podi denum dimak karanna puluwanda??
M THILINA
Thank U
Rocky 119
Ehenam Balamuuuuuuuuuuuuuuuuuuu.................
thusitha
ela machan, niyemata karala thiyenawa :D
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි හසන්‍ත අයියේ.
ලස්‍සන ෆිල්‍ම් එකක් වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් ලබා දෙන්‍න අවැසි ශක්‍තිය ධෛර්‍යය ලැබේවා!
ජයෙන් ජයම වේවා සහෝ!!!!!!!!!!!!indika
thnq :)
Saman Prasad ( Black Panther )
bohoma thanks saho...
Tharindu
Thank u very much saho...
fazal
thanks machan release wanakan balan hitiya.......
Marco
sub ekata thanx machoooooooo..............meka enakan balagena unneee....
yash kolla
macho thanq enakm indiye bn
WAY
Thanks machan....
දසන් බුද්ධික
ආසාවෙන් බලන් හිටියේ එනකන්... ඔන්න එහෙනම් ගත්තා.......නියම වැඩක්..... ජයවේවා......
Ruwan
thanks a lot macn....................
“චූටී මල්ලි”
එල එල
අනිව YIFI කොපියට සබ් ඔනි
සබට තුති
ඔබට ජය..........malith
Niyamai machan. uba karana job ake hatiyata time hoya ganne kohomada? siyalla sarthaka wewa machan. jaya wewa.
Leo_daMitH
thanx machooo.meka denata balanawa....hebei hoda copy 1 sub oni....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx bro!! :D