උදය ජාලා කියන්නේ රාගිනිගේ පෙම්වතා. මිනිහට නළුවෙක් වෙන්න තද උණක් තියෙනවා. ඒත් ඒ හීනේ සැබෑ කරගන්න නම් එක මිනිහෙක් එයාට පොඩි වැඩක් පවරනවා. ඒ තමයි උදය, රාගිනි එක්ක ඉදලා porn video එකක් shoot කරන්න ඕනා. වැඩේ කරේ නැත්තම් උදයගේ chance එක වතුරේ. ඒ නිසාම උදය මේ වැඩේ කරන්නම කියලා රාගිනිත් එක්ක පොඩි ට්‍රිප් එ…

උදය ජාලා කියන්නේ රාගිනිගේ පෙම්වතා. මිනිහට නළුවෙක් වෙන්න තද උණක් තියෙනවා. ඒත් ඒ හීනේ සැබෑ කරගන්න නම් එක මිනිහෙක් එයාට පොඩි වැඩක් පවරනවා. ඒ තමයි උදය, රාගිනි එක්ක ඉදලා porn video එකක් shoot කරන්න ඕනා. වැඩේ කරේ නැත්තම් උදයගේ chance එක වතුරේ. ඒ නිසාම උදය මේ වැඩේ කරන්නම කියලා රාගිනිත් එක්ක පොඩි ට්‍රිප් එකක් යනවා, town එකෙන් ගොඩක් ඈත පළාතක පට්ට පාළු ගෙදරකට. හැබැයි කියන්න ඕනා, රාගිනි මේ කිසිම දෙයක්වත් උදයගේ යටි අරමුණවත් දන්නේ නැහැ. එයා එන්නේ තමන්ගේ කොල්ලා එක්ක මොනවම හරි fun එකක් ගන්න. ඉතින්… මෙහෙම ඉන්නකොට ඉන්නකොට….. නිකන් අමුතු අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා…. ඉතින් මෙහෙම කිව්වම film එක බලලා වැඩක් නෑනේ නේද? :/
හරි, මං මේ කිව්වේ 2011 අවුරුද්දේදී එළියට දාපු Ragini MMS කතාමාලාවේ පළවෙනි කොටස ගැනයි. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Balaji Telefilms වෙනුවෙන් Shobha Kapoor සහ Ekthaa Kapoor විසින්. අහලා පුරුදුයිනේ, මතකයිනේ මහගෙදර, ප්‍රවීණා නාට්‍ය. ඒවා නිෂ්පාදනය කරෙත් මෙයාලම තමයි. හාහා ඒවා ගැන කියපු ගමන් film එක බලන අදහස අත අරින්න එපා. නාට්‍ය ගැන කතා මොනා උණත් මෙයාලා හදලා තියෙන films නම් පට්ටම පට්ට. Krishna Kottage, Lootera, Ek Thi Daayan, Once Upon A Time In Mumbai වගේ පට්ට ලස්සන films හැදුවේ මෙයාලා තමා. ඉතින් මේ ගැනත් කවර කතාද?
මේ film එකේ ලොකු වෙනසක් තියෙනවා. මේක බලද්දී ඔයාලට මතක් වෙයි Paranormal Activity කතාමාලාව. ඒකෙ වගේම මේ film එකත් යන්නේ live camera shoot එකක් විදිහට. හරිම තාත්වික විදිහට මුළු කතාවම ඉදිරිපත් කරලා තියෙනවා.කියන්නම ඕනා, මේක සත්‍ය කතාවක් ඇසුරින් කරපු නිෂ්පාදනයක් කියලා. 18න් ඉහළ අයට තමා ඉතින් වඩාත් හොඳ මේක 😛
ඒ වගේම තමා මේ film එකේ දෙවන කොටස මේ පහුගිය 21 වෙනිදා තිරගත වීම ඇරඹුවා. පළවෙනි දවසින්ම කෝටි 8.3ක් උපයන්න සමත් උණා කියල තමා ආරංචි. දෙවන කොටස ඇත්තටම පළවෙනි කොටසටත් වඩා ගොඩක් කතාබහට ලක් උණා. මොකොද කිව්වොත් ඒක Horror එකක් හින්දම නෙමෙයි. ඒකෙ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ Sunny Leon හින්දා. ඉතින් කවුරුම හරි ඒ film එකත් ළගදීම බයිස්කෝප් එකට දායි. එතකම් මේක බලලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා.
එහෙනම් දැනට සමුගන්නම්, උදයගේ අරමුණ සාර්ථක වෙයිද?? මේ දෙන්නට මොනවා වෙයිද කියලා එහෙනම් බලලම දැන ගන්න. ජය වේවා…!!
34ef8741b87e6e394ccb6c5fac70845065e528e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,261 downloadsDownload Ragini.MMS_.2011.baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
46 comments
Ashan
Mayura
thnx mchan :)
Rockers
meka baluwa sub ekkama
Roshan
aniwa
Roshan
meke giya ewatamane sub denne
Mayura Suraj
Nobalapu ayatai, balanna kamathi ayatai damme saho.. awulak ganna epa
Ishara
cool thanks bro :D
Mayura
thnx mchan :)
me
Thanks
Mayura
welcome saho :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D :D ජය
Mayura
welcome saho :)
Kulanjana Maduranga
subata thanks MAURA saho.ohoma ymu.jaya wewa……..
Mayura
welcome saho :)
jack
නියමයි මචන්. පට්ටම කතාවක්.
Mayura
;)
Shanu
Baluwa ho nobeluwa, nobalapu ayatane ithin ape mayura saho dunne, tnxxx bro, keep it up!!!
Mayura Suraj
Thanx saho :-)
Darshna51
subata thankssss
good luck...Mayura
elaz machan :)
රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
Mayura
elaZ saho (y)
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
#Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)mudiya / මුදියා
නියමයි මයුර.
අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ..........................................................................................................ම ස්තූතියි...!නලින්
ස්තුතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා!
Madusanka Nuwan
torrent file not download
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි සහෝ.
ලස්‍සන ෆිල්‍ම් එකක් වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් ලබා දෙන්‍න අවැසි ශක්‍තිය ධෛර්‍යය ලැබේවා!
ජයෙන් ජයම වේවා සහෝ!!!!!!!!!!!!Saman Prasad ( Black Panther )
very very thanks :D
Darshana51
thanks hode..
Raj
Thanks, නියමයි නියමයි එලකිරි deveni akatth demu. ජයවේවා!
Charith
බොහොම ස්තූතියි
“චූටී මල්ලි”
එල එල
බලන්න හිතයි
සබට තුති
ඔබට ජය..........යශෝධ
thanks for the sub bro... keep it up'''
jayama wewa'''!
අදිත ප්‍රවීන්
ela sahoo
deweni ekath maru
sthuthiySanjaya
Thanks Saho.... Oyala Api wenuwen me karana kepakirimata godak pin......
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල කතාවක්නේ, ස්තුතියි.ජයවේවා.
Ghs
thanx saho
කේ.යූ.ජී. උදාර
ඔන්න මයුරගේ සබ් එකත් එක්ක මාත් ෆිල්ම් එක බැලුවා. සබට බොහොම ස්තූතියි සහෝ.....
මේකෙ එන කතාව ෆිල්ම් එකකට හොඳ කතාවක් වුණත් ෆිල්ම් එක බලද්දි ලොකු වෙහෙසකර බවක් දැනුණු බව නොකියාම බැහැ. අධ්‍යක්ෂවරයා භාවිතා කරන කැමරා කෝණ සහ රූප රාමු ඡේදන ක්‍රමවේදය ප්‍රේක්ෂකයාව වෙහෙසට පත් කරවන සුළුයි. ඒ හින්ද ම මට නම් මෙහි සාර්ථකත්වය පිළිබඳව තියෙන්නෙ ගැටලුවක්. live camera shoot ක්‍රමවේදය පැත්තකට දාල ඊට වඩා වෙනස් මඟක් අනුගමනය කළා නම් මීට වඩා හොඳ බවයි මගේ අදහස..............Mayura Suraj
Eka nam aththa saho, nokiwwata moko matath hithuna. :D :D sahowa kalekinda manda dakke?
madumax
Thanks 4 sub.. Nice work . .
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Dulan
thanks 4 sub bro
Supun Madhusanka (Bunny)
Thanks yaluwa.....
Amalka
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thankx Bro,Ela niyamai