Watch Trailer

Darr (1993) | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක්..!! ඔන්න යාළුවනේ ටික කාලෙකට පස්සේ මම මගේ සිව්වැනි උපසිරසිය ඔයාලට අරන් ආවා. ඉතින් මේක දකිනකොටම හැමෝමටම වගේ මේක මතක් වෙනවා ඇති. හරි.. දැන් ඉතින් මේ ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු. මේක Release වෙලා තියෙන්නේ 1993 දෙසැම්බර් 24 වෙනිදා. ප්‍රධාන නළු නිළියන් ලෙස ශාරුක් ඛාන්, සනී ඩියෝල්, ජුහී චව…

darr 1993

හැමෝටම සුබ දවසක්..!!

ඔන්න යාළුවනේ ටික කාලෙකට පස්සේ මම මගේ සිව්වැනි උපසිරසිය ඔයාලට අරන් ආවා. ඉතින් මේක දකිනකොටම හැමෝමටම වගේ මේක මතක් වෙනවා ඇති. හරි.. දැන් ඉතින් මේ ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු.

මේක Release වෙලා තියෙන්නේ 1993 දෙසැම්බර් 24 වෙනිදා. ප්‍රධාන නළු නිළියන් ලෙස ශාරුක් ඛාන්, සනී ඩියෝල්, ජුහී චව්ලා සහ අනූපම් කේරී මේක රංගනයෙන් දායක වෙනවා. හැමෝම හිතාගෙන ඉන්න විදිහට සුපිරි නළු ශාරුක් මේක රඟපාන්නේ පෙම්වතාගෙ role එක නම් නෙවෙයි. ඔහු තමයි මේ කතාවෙ දුෂ්ටයා. 🙂

මේ චිත්‍රපටයේ අපි කාටත් හුරුපුරුදු ඉතා ජනප්‍රිය ගීත කීපයක්ම ඇතුළත් වෙලා තියනවා. විශේෂයෙන්ම මේකේ එන උදිත් නාරායන් ගායනා කරන “Jaadu Teri Nazar” ගීතය අහපු නැති කෙනෙක් නැති තරම්. ශාරුක්ගේ විශිෂ්ට රංගනය නිසා එම වසරේ Filmfare සම්මාන උලලේදී හොඳම දුෂ්ට නළුවා වීමට නිර්දේශ වෙනවා. මෙහිදී අනූපම් කේරී හොඳම විකට නළුවා ලෙස සම්මාන ලබාගන්නවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුපිරි චිත්‍රපට රැසක් බිහිකළ යශ් චොප්‍රා, සංගීත අධ්‍යක්ෂණය ශිව්-හරි විසින් සිදුකරලා තියෙනවා. IMDB වල මේකට 7.6ක හොඳ rating එකක් හම්බවෙලා තියනවා.

දැන් බලමු මේකෙ කතාව…

කිරන් කියන්නේ ලස්සන ගෑනු ළමයෙක් මෙයා කසාද බඳින්න ඉන්නේ සුනිල් කියලා නාවික හමුදා මැරීන් නිලධාරියෙක්. මේ දෙන්නගේ අතරට රාහුල් කියලා කෙනෙක් එනවා. එයා කිරන්ගේ කොලේජ් එකේ එකට ඉගන ගත්ත කෙනෙක්. ඉතින් මේ තුන්දෙනාගෙ කතාව මොනවගේ වෙයිද..? ඒකට නම් film එක බලන්නම වෙනවා.

ගොඩාක් අය සමහරවිට මේක කලින් බලලත් ඇති, ඒත් සිංහල උපසිරසිත් එක්ක ආයෙත් බලන්න. අමතක නොකර හැමෝම පුළුවන් විදිහට අදහස් දක්වලා කමෙන්ට් එකක් දාලා යන්න. ඒක ගොඩාක් වටිනවා. එහෙනම් නැවත් හමුවෙමු.

ජයවේවා..!!

Darr (1993) on IMDb

 

 

4,866 downloadsDownload Darr.1993.baiscopelk.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,866 downloadsDownload Subtitles48 KB

64 comments

  1. Ashan

    Ela Thanx bro, Supiri Film 1k

  2. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ශා..නියම ෆිල්මෙකක් නේ...
    මේක නොබලපු අය නම් ලොවෙත් නතිව ඇති..
    තැන්ක්ස් සහෝ උපසිරසියට..
    ජය වේවා..

  3. චතුර මදුසංක

    patta wadak...tawa podden meka mama karanawa..............

    1. චතුරංග උස්වත්ත

      තෑන්ක්ස් සහෝ..

      අපි අපිනේ බං කවුරු කලාම මොකෝ..

      ජයවේවා..!!

  4. rosh77

    මම 5 වසරේ ඉන්නකොට තමා මේ චිත්‍රපටය අවේ. මට තාම මතකයි මේකේ VHS එකක් බැලුව, අහල පහළ අක්කලා ගොඩක් එක්ක අපේ ගෙදරදී :D :P

  5. widuranga

    thanx bro

  6. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    1. Thisara Neo (තිසර නියෝ)

      ඇත්තටම දැන් උපසිරැසි වලට ලැබෙන අදහස් දැක්වීම් නම් හොඳටම අඩු වෙලා. අඩුගානේ උපසිරසියක් ලබාදෙන්න ගන්න මහන්සිය ගැනවත් හිතන්නේ නෑ. ගොඩක් අය ආවා ගත්තා ගියා.

    2. Bozz

      Kiyala wadak na. thappara 5k gatha karala cmnt 1 danna barida?

    3. චතුරංග උස්වත්ත

      ඒකනම් ඇත්ත සහෝ, ඒත් ඔයාලා වත් මෙහෙම දාන කමෙන්ට් හරිම වටිනවා..

      ස්තූතියි, ජයවේවා..!!

  7. wijith

    niyamai machan thanaks 5s parak withara balala thiyenawa film eka kochchara beluwath epa wenne nethi film ekak/

  8. Bozz

    Godak pin machan. jaya wewa.

  9. Bozz

    thu hai meri kiran... :-* kawadawath epa wenne nathi sinduwak

  10. Lakshitha Viraj

    නියම නිර්මානයක් සහෝ එල..

    මචන් මෙ වගේ තව සුප්ප ෆිල්ම් වගයක් තියෙනවා පොඩ්ඩක් බලලා ඉක්මනට සබ් දෙන්නකෝ සහෝ

    aaja nachle 2007
    Hum aapke hain koun
    sajahan

    තව තියෙනවා මචන්..
    පරන හින්දි ෆිල්ම් ටිකක් දාන්න සහෝ..
    Jayen jaYa (Y)

    1. චතුරංග උස්වත්ත

      උපරිමයෙන් උත්සාහ කරන්නම්...

      අදහස් වලට ස්තූතියි, ජයවේවා..!!

    2. Isuru

      Aiye DARR (1993) Film eka downloard kr gann vidiyk nadd

    3. Anonymous

      Hd කෙ⁣ාපිවලට ද මෙ සබ් එක

  11. හර්ෂ ලහිරු

    බලලා නම් ඇති ඒත් දැන් මතක නෑ :-( :-(
    මතකේ අලුත් වේන්නත් එක්ක බලමු එහෙනම් :P
    චාරුක් අයිය ඉන්නවා කියන්නේ ඉතින් කතා කරන්න දෙයක් නෑනේ :D :D
    බොහොම ස්තුතියි සහො :P :P ජය

  12. නලින්

    ස්තුතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට මෙක නම් මම ආසම මුවි එකක්.. ඔක බලපු කලේම අපිත් ඉස්කොලේ ඔය වගේ ඇක්ට්කරනවා “Jaadu Teri Nazar” සින්දුව කිය කිය..

    නියමයි සහෝ

    ජය වේවා!

    1. චතුරංග උස්වත්ත

      බොහෝම ස්තූතියි..

      ජයවේවා..!!

  13. Kulanjana Maduranga

    parana unath hoda filumak.issara baluwata dn nm mathakama na.aith balamu.subata thanks CHATHURANGA saho.onna mmth banna dawa.ohoma yn.jaya wewa.......

  14. jack

    ශාරුක්ගේ එකක් නම් අනිවා බලනවා.
    ස්තුතියි සහෝ.

  15. Dhanushka

    WoW i Can't believe my eyes , pattama patta movie ekak , kaleka idan subz hewweeeeeeee :D maxxaaaaa thanx (Y)

  16. Raj

    Thanks, නියමයි නියමයි එලකිරි ජයවේවා!

    1. Raj

      goood

  17. thiliya

    mage illeema itukalata oyata bohoma sthuthi saho.... Man asama hindi movie 1.. :)

    1. චතුරංග උස්වත්ත

      එල එල..

  18. Raj

    නියමයි නියමයි එලකිරි ජයවේවා!

  19. Ash

    pattama pattai... me wage ewa thama one

  20. gayan

    ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තු‍තියි .....

  21. Sewwandi

    බොහොම ස්තුතියි ,මේක මාත් බලලා තියනවා, දැන් ආයෙම සිංහල සබ් එක්ක බලනවා, මේකේ ශාරුක්ගේ රගපෑම නියමයි, ලස්සන සිංදුත් ගොඩාක් තියනවනේ, දිගටම මේ වගේ පරණ ලස්සන ඒවා දෙන්න ,

  22. herry

    ස්තුතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට

  23. ajantha

    sub ekata isthuthi.isara ITN eke meka patta gahuwa.athata ma hoda film ekak.

  24. sahan

    subs denakan hitiye.parana film set eka ela.godak thanks.
    Border
    Hum apke hai kaun films walatath denawanam niyamai...

  25. රොයිලි

    බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන ලස්සන චිත්‍රපටියක්. පොඩි කොපියක් හෙව්වට හම්බවුණේ නෑ. නැත්තම් මේක මීට වඩා අපේ අය බාගන්න ගියා. කොහොමවුණත් ජය෴෴ :P :P

    1. චතුරංග උස්වත්ත

      පොඩි කොපියක් තමයි මටත් ප්‍රශ්නේ උනේ. සමහර ඒවා තියනවා ඒත් seeds නෑ. ඒනිසා තමයි මේක ගන්න උනේ. හැබැයි මේ කොපියනම් පට්ට එකක් (BR).

      පොඩි එකක් හොයාගත්තොත් ඒකට හදලා දාමු..

      ස්තූතියි, ජයවේවා..!!

  26. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  27. sasanka

    patta film eka meta kalin godak balala thiyanava adath balanko thanks saho

  28. TH

    නියමයි කොල්ලෝ.තැන්ක්ස්.

  29. namika

    මචං බොහොම ස්තුතියි මේ සලරුව ගෙනාවට. අර සින්දුව මම අහල තියනවා. එකට අදාළ සලරුව හොයාගන්න බැරුව හිටියේ.
    සිංහල සබටත් බොහොම ස්තුතියි සහෝ!

  30. චතුරංග උස්වත්ත

    තනි තනිවම reply කරන්න බැරි උනත් අදහස් දැක්වූ සැමට මම ස්තූති කරනවා.

    අලුතින් බාගන්න අයත් අදහසක් දාලා යන්න, ඒක ගොඩාක් වටිනවා.

    ජයවේවා..!!

  31. navod shehan

    mama marama asa film akak! mara lassanayi! supiri themawak thiyenne!

    1. navod shehan

      me fim 1 mita kalin balala thibunath sinhala subs nathuwa baluwe! me wage films walata subs denawata very thnx! shahrukh ayyage rangaamata gahanna kisima naluwek nathuwa athi! thawa me wage lassana parana films hoyala subs danna kiyla illanawa! obata jayen jaya!

  32. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය..........

  33. Nirmala Suravinda D

    නියමයි සහෝ පට්ට..තව තවත් සබ් දාන්න වාසනාව ලැබේවා..මේ වගේ පරණ බයිස්කෝප් ටිකක් දාන්න..
    Karan Arjun, Mohra, Saajan, Dil tho Paga hei,Raja Hindusthani
    ඔන්න ඔයා වගේ හොද ටිකක් බලලා හෙමීට දාන්න..ගුඩ් ලක්..

  34. thiliya

    saho,sub 1nam patta..man tv 1 balanna puluwan vdihata sub 1th film 1tama convert karanawa, cnvrt unata passe sub1 godak pod unane..man win avi convrtr 1 setins hadalath baluwa..hariyannahane :( mokdde saho karannaone?

    1. චතුරංග උස්වත්ත

      සහෝ, ඔය video එකේ screen සයිස් එක වැඩි නිසයි එහෙම වෙන්නේ. ඔය දීලා තියන කොපිය පට්ට කොපියක්. Win Avi එකේ සබ් වල font size එක වැඩිකරන්න පුලුවන්. එහෙම කරලා බලන්න.

      ජයවේවා..!!

  35. Sisira Hegoda

    Thanks.

  36. thiliya

    dan hari saho.. Sthuthi :D jayawewa.....

  37. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල,ජයවේවා.

  38. Rashmika

    උපසිරැසියට බොහොම ස්තූතියි දිගටම මේවගේ පරණ ඒවට උපසිරැසි ලබාදෙනවනම් වටිනවා ජයවේවා!!!!!!

  39. shanakass

    Parana Unath Supiri Film Ekak

  40. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  41. P.K

    I've watched this movie before...It was nice...Thanx for the sub saho...

  42. chinthana

    Niyamai..Oyalage Wada..Maru..Sharukh Ge parana Movie Tikak Dannako..Thawa.

  43. chinthana

    Tnx...Saho..Ada (november.02) Shahrukh ge B'day 1..Ekai Meka Download Karanne..

  44. Deez

    sinhala sub ekka hoyaganna bari good film 1k.

    chathurangata godaak thanx.

    machan puluwannan saajan / kabhi haan kabhi naa films sub karala danna ewath supiri

    Baiscope.lk Jayama Wewa .........................

  45. Amalka

    සබට තුති සහෝ මේ ලඟදි තමා බාගන බැලුවෙ කොමෙන්ට් කරන්න වෙලාවක් තිබුන්නෑ අද සයිට් එකට ආවෙම බාගත්තු සබ් වෙනුවෙන් කොමෙන්ට් කරන්න
    පොඩි කොපි තියනව ඩිරෙක්ට් නම් මන් බෑවෙ 480p බීරිප් එක
    http://www.nowdownload.ch/dl2/wvnggjpcleqj6/bd98bf5390dab8c…

  46. Madusunk

    Niyamay Sahoo, Elakiri wadak,
    Shah Rukh Khan, Divya Bharti, Rishi Kapoor inna deewana film 1t th subak daann puluwand?

  47. SHASITH SANDARUWAN

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට

  48. Dilun

    Thank you very much bro..........

  49. Anonymous

    Kauru hri mt DARR (1993) Film eka downloard kr gann link ekk denko

  50. Kavi

    පරණ සබ් extract වෙන්නෙ නැති අවුලක් තියනව සහෝ...
    ගොඩක් පරණ ෆිල්ම්ස් වල එහෙම උනා.

    1. Ravindu Heshan - Admin

      Dan Wada Saho