Watch Trailer

3:10 to Yuma (2007) | සල්ලි ද, ජීවිතේ ද නැත්නම් ආත්ම ගෞරවය ද? [සිංහල උපසිරසි සමඟ]

කව්බෝයි වර්ගයේ ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි මේ වතාවෙ මම ඔයාලට අරන් ආවෙ. Russel Crowe සහ Christian Bale ගෙ අතිදක්ෂ රංග ප්‍රතිභාව මේ චිත්‍රපටියෙත් ඔය‍ාලට නොඅඩුවම දැකගන්න පුළුවන්. තවත් කියනවනම් IMDB වල 7.8ක ratings ලබාගෙන තියෙන ලස්සන කතාවක් මේක. ඩෑන් එවන්ස් කියන්නෙ ණය බරින් මිරිකිලා ඉන්න ගොවියෙක්. එයා…

310 to Yuma (2007)

කව්බෝයි වර්ගයේ ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි මේ වතාවෙ මම ඔයාලට අරන් ආවෙ. Russel Crowe සහ Christian Bale ගෙ අතිදක්ෂ රංග ප්‍රතිභාව මේ චිත්‍රපටියෙත් ඔය‍ාලට නොඅඩුවම දැකගන්න පුළුවන්. තවත් කියනවනම් IMDB වල 7.8ක ratings ලබාගෙන තියෙන ලස්සන කතාවක් මේක.

ඩෑන් එවන්ස් කියන්නෙ ණය බරින් මිරිකිලා ඉන්න ගොවියෙක්. එයා කාලයක් යුද හමුදාවෙ සේවය කරල කකුලකුත් අහිමි කරන් ඉන්නෙ. කකුල අහිමි නිසා හමුදාවෙන් ඉවත් වෙලා ඉන්න ඩෑන්, ගොවිපළක් පවත්වගෙන යනවා. නමුත් ඒකෙන් පවුල නඩත්තු කරන්න තරම් ආදායමක් ලැබෙන්නෙ නැහැ. මේ අතරෙ ඔහු ඉන්න පළාත හරහා අලුතින් දුම්රිය පාරක් ඉදිකරන්න යන නිසා ඔහුට ඉඩමත් අහිමි වෙන අවධානමකුත් එනවා.

මේ අතරෙ බෙන් වේඩ් කියන කුප්‍රකට සොරෙක් ඔහුගෙ කල්ලියත් සමග මේ පළාතෙ මංකොල්ලයක් සිද්ධ කරනවා. කොහොමහරි බෙන් වේඩ්ව විතරක් පොලිසියට අහුවෙනවා. ඔහුව සිරගෙදරට යවන්න ඊළග පළාතෙ තියෙන දුම්රියපළ වෙත ගෙනියන්න ඕන. මේ දුම්රිය සිරගෙදර තියෙන “යූමා” නම් නගරයට පිටත් වෙන්නෙ හවස 3:10ට. ඉතින් බෙන් වේඩ්ගෙ කල්ලියෙන් බේරිලා බෙන්ව දුම්රියපළ වෙත ගෙනියන්න ඉදිරිපත් වෙන්නෙ ඩෑන් එවන්ස්. ඩෑන් මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ සල්ලි වලට. නමුත් ඔහුව නිවටයෙක් ලෙස දකින ඔහුගෙ පුතා විලියම්ට තමන් වීරයෙක් කියල පෙන්වන්න ඕන කියන අදහසත් ‍ඩෑන්ගෙ යටිහිතේ බොහොම තදේටම තියෙනවා.

ඉතින් ‍ඩෑන්ට වීරයෙක් වෙන්න පුළුවන් වෙයිද? බෙන් වේඩ් පොලිසියෙන් බේරිලා යයිද? මේවට විසදුම් හොයාගන්න නම් ඔයාට චිත්‍රපටිය බලන්නම වෙනවා.

ඉතින් මේකත් බාගත කරගෙන කමෙන්ටුවකුත් දාලම යන්න. චිත්‍රපටිය බැලුවට පස්සෙත්, උපසිරැසි ගැන වගේම චිත්‍රපටිය ගැනත් ඔයාලගෙ අදහස් ‍කමෙන්ට් කරන්න. ඒක මගෙ ඊළග නිර්මාණය සාර්ථක කරගන්න ගොඩක් උපකාරි වෙයි. ඔයාලා හැමෝටම බුදු සරණයි. සුබ දවසක්! 🙂

3:10 to Yuma (2007) on IMDb

 

 

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

5bbbcce9cd39d6cde4404e6792d54cc0217cd393 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,321 downloadsDownload 310.to_.Yuma_.2007.baiscopelk.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/සඳමාලි-වළකුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳමාලි වළකුඹුර” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳමාලි වළකුඹුර

Subtitles

1,321 downloadsDownload Subtitles42 KB

38 comments

  1. නලින්

    ස්තුතියි මාලි.. සඳමාලි...!

    මෙක නම් සැහෙන කාලෙකට කලින් බැලුවා උනත් අ‍ායේ බලන්න වටිනවා..

    ජය වේවා!

  2. SaDuN dAnUsHkA

    ස්තුතියි සදමාලි සහෝදරිය
    කව්බොයි චිත්‍රපටිත් නියමයි
    උපසිරැසියට තුති....!

  3. Kulanjana Maduranga

    niayamai…thanks SANDAMALI SIS..sub ekata..digatama sub demu.jaya wewa......

  4. thisal

    එල එල මෙක බාලා තිබ්බෙ සබ් එක දුන්න එක ගොඩක් වටිනවා අක්කෙ තැන්ක්ස්

  5. #YasmikaSH

    තැන්කියු අක්කේකේකේකේකේකේ.................!!

  6. kavi

    godak ththuthi sub ekata .jaya wewa !!!!!!!!!!!!

  7. C#

    sthuthyi Cow the boy!

  8. Jack

    නියම නලුවෝ දෙන්නෙක් ඉන්නේ.
    අනිවා ගන්න ඕනේ.
    බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් කරන මේ වැඩේට.
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා.

  9. Indika

    බොහෝම ස්තුයි සබට ඉදිරියට යන්න ඡය පතනවා.....෴

  10. මධුශාන්(ගජිනි)

    thanx dear...... නියම වැඩක්.
    දිගටම sub දෙන්න.....
    ජය වේවා.......!!!!

  11. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සඳමාලි..
    ලස්සන ෆිල්ම් එකක් වගෙයි..
    සබට තුති..
    ජය වේවා...

  12. Sisira Hegoda

    Thanks. Marco Polo 2014 walata sub denna try ekaak demuda.

  13. VIDEOS|9

    Thank you very much ...!!!

  14. කැලුම් ගුණසේකර

    ස්තුතියි සදමාලි උපසිරැසියට. ඔයාගේ උපසිරැසි එකක්වත් මං බලලා නෑ මතක විදියට. මේකවත් බලන්න ඕන.

  15. Gayan

    Thanks.... :D

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. සාරංග ලියනගම

    සුපිරි නළු දෙපලකගේ සුසංයෝගයක්.
    ඒ වගේම සුපිරි සලරුවක්.
    සිංහල සබ් තියෙද්දී ආයේ නොබලා කොහොමද?
    ගොඩක් ස්තූතියි සිංහල උපසිරසියට... :)

  18. Nirmal

    pattama naluwo dennek ne inne. ekkenek Gladiator walin habuna russel aiya. anith kena bataman, reign of fire wage katha walin hambuna christian malli. :D . balapu nathi aya aniwa balanna. wisheshayenma cowboy kale story walata asa aya aniwa balanna

  19. “චූටී මල්ලි”

    සදා මේක හොදා වගෙ නෙහ්
    ෆිලුම බලලා නෑ
    තව කරන්න
    සබට තුති
    ඔබට ජය...........

  20. රොයිලි

    බොහොම ස්තූතියි සඳමාලි සිංහල උපසිරැසියට. ක්‍රිස්ටියන් බේල්ගේ තදබල රසිකාවියක් වගේ. නියමයි. ජය෴෴ :P :P

  21. Rs

    thanks machan

  22. indika

    thnq :)

  23. Migara

    film eka supiriii

  24. chamara southern

    thanks sandamali nangi...

  25. Kamal Arjuna

    වැඩේ හොදින් කරලා ඇති කියලා හිතනවා ..................
    සබට තුති
    ඔබට ජය………..

  26. චන්දිම අමරසිංහ

    නියමයි සහෝදරි…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  27. දමිත්

    තෑන්ක්ස් නඟා..
    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා..
    ජයෙන් ජය

  28. BlackSnow

    meka nm patta film 1k serama kastiyata balanna kiyala ardhana karanawa.patta tnx sub walata

  29. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සඳමාලි :P ජය

  30. indika

    Sandamalie nangie dipu suba nam ela digatama ohoma yamu thanks

  31. Vihanga Raveen

    Bohoma sthuthi sub ekata sis!

  32. devinda

    thnx mchn sub akta

  33. Prasad Kandamulla

    '''ස්තුතියි '' සබ්' ඒකට......

  34. Piyumal Dissanayaka

    බොහොම ස්තූතියි සහෝ,ජයවේවා

  35. Lakshan

    thank you sub ekta

  36. ruone

    Thankyou bro

  37. sasanka sathyajith

    Thabks for the sub

  38. Manohari

    Bohoma sthuthi.. Jaya wewa!