මේ සැරේ අරගෙන ආවෙ 2014 වසරෙ තිරගතවුනු සුපිරි හින්දි සිනමා සලරැවක්. මේ සදහා IMDb දර්ශකයෙන් දැනට ලකුණු 6.2 ලැබී තිබෙන අතර මෙහි ප්‍රධාන චරිතය ඉම්රාන් හෂීම් විසින් නිරෑපණය කරයි. කතාව පටන්ගන්නෙ දකුණු අප්‍රිකාවෙ කේප් ටවුන්වල ඉන්න වර්දා යාදෙව්ගෙන්. මේ වර්දා යාදෙව් කියන්නෙ මිලියනපතියෙක්. හැබැයි මෙයා මිලිය…
මේ සැරේ අරගෙන ආවෙ 2014 වසරෙ තිරගතවුනු සුපිරි හින්දි සිනමා සලරැවක්. මේ සදහා IMDb දර්ශකයෙන් දැනට ලකුණු 6.2 ලැබී තිබෙන අතර මෙහි ප්‍රධාන චරිතය ඉම්රාන් හෂීම් විසින් නිරෑපණය කරයි. කතාව පටන්ගන්නෙ දකුණු අප්‍රිකාවෙ කේප් ටවුන්වල ඉන්න වර්දා යාදෙව්ගෙන්. මේ වර්දා යාදෙව් කියන්නෙ මිලියනපතියෙක්. හැබැයි මෙයා මිලියනපතියෙක් වුනේනම් එච්චර හොද විදිහට නෙමෙයි.වර්දා යාදෙව් තමයි ඉන්දියාව තුල සම්පූර්ණයෙන්ම කළු සල්ලි ජාවාරම, හොර බඩු ජාවාරම සහ මත් ද්‍රව්‍ය ජාවාරම සිදුකරන්නෙ. දවසක් වර්දගෙ මිලියන අටක කළු සල්ලි බෑග්එකක් ප්‍රවාහනය කරමින් තිබියදී රාජා (ඉම්රාන්) සහ රාගව් කියන හාදයො දෙන්නා එකතුවෙලා සල්ලි බෑග්එකට වැඩේ දෙනවා.
මේ රාජා සහ රාගව් කියලා කියන්නෙ දවසෙ ආදායම හොයාගන්න පොඩි පොඩි ජිල්මාට් වැඩකරන ඩබලක්. රාගව් දැනගන්නවා මේ කළු සල්ලියි කියලා. හැබැයි ඒ වෙනකොට දෙන්නම සල්ලිවලින් භාගයක්ම වියදම්කරලත් ඉවරයි.රාගව් රාජටත් නොකියා ඉතුරැ සල්ලිටික වර්දගෙ මිනිස්සුන්ට භාරදෙනවා. සල්ලිටික ආපහු දුන්නා කියලා වර්දා රාගව්ව අතාරින්නෙ නැහැ.රාගව්ව මරලාදානවා.ඉතින් රාජා හිතනවා රාගව්ගෙ මරණෙ පළිය ගන්න. ඒ වර්දාව මරලා නෙමෙයි.රාජාගෙ ප්ලෑන්එක තමයි වර්දා යාදෙව්ගෙ සන්තකයෙ තියන හැම සතයක්ම එළියට ඇදලා ඩයල්එකව හිගන්නෙක් කරවලා මැරි මැරි ජීවත් කරවන්න. මේ වැඩේට යෝගි කියලා තවත් පොරක්ව රාජා හවුල් කරගන්නවා. මේ යෝගි කියන්නෙ වර්දා වගේම කාලයක් සුපිරි ගේම් දීලා දැන් සේරම අත්ඇරලා ආශ්‍රමයකටවෙලා ධාර්මික ජීවිතයක් ගතකරන පොරක්. යෝගි වැඩේට සුපිරි ප්ලෑන්එකක් සමඟ සුපිරි පුහුණුවකුත් රාජාට ලබාදෙනවා. හැබැයි මේ යෝගි කියන්නෙ ඇත්තටම කාගෙ කවුද? පොරගෙ සැබෑ අරමුණ මොකක්ද කියලා දැනගන්නකොට වැඩසේරම සිද්දවෙලා හමාරයි.ඔය ජිල්මාට් ගේම් දෙන කස්ටියට මේ සලරැව අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා. මොකද ගේම්එකක් නොවැරදී සුපිරියට දෙන ආකාරය අයන්නෙ ආයන්නෙ ඉදලා අවසානය දක්වා සිරාවට තියනවා.
අපි වගේම ෆිල්ම්වලට උපසිරැසි ලබාදෙන තවත් වෙබ් අඩවියක සිටින පුද්ගලයෙක් Stretch 2014 සලරැවට ක්මෙන්ට් කරලා තිබුනා “ගොඩක්අය බයිස්කෝප් එකෙන් සබ් බාගෙන ගියාට ක්මෙන්ට්ස් දාන්නෙ නැහැ. අපි ක්මෙන්ට්ස් හිගාකනවා විතරයි කියලා” ඇත්තම කිව්වොත් මමනම් සබ් එකක් කරන්නෙ ක්මෙන්ට්ස් බලාගෙන තමයි. ඒක හිගාකෑමක් නෙමෙයි. මං කරන සබ්එකට ඔබෙන් බලාපොරොත්තුවන මිල තමයි ක්මෙන්ට් එක. එයාල රේටින්ස් වැඩි අලුත් හොද ෆිල්ම්එකක් දුන්හමත් ක්මෙන්ට්ස් විස්සක් විසිපහක් වගේ සුළු සංඛ්‍යාවක් හම්බවීමත් අපේ වෙබ් අඩවියේ යන ෆිල්ම්වල ක්මෙන්ට්ස් අඩුවීම සම්බන්ධයෙන් ඒ පුද්ගලයන්ගේ සිත හෝ වෙනයම් ප්‍රදේශයක් රිදෙන්නට ගත්තානම් අපගේ බලවත් කණගාටුව හා ඉක්මන් සුවය පාර්ථනා කරනවා…!ජය වේවා…..!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
d2699f4b67768def8a8724c6dffec263ef2d10e8998 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
af5d911ca7554f4336f68f0021072d97b7f32f6c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,915 downloadsDownload Raja-Natwarlal-2014.zip111 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/ලක්ෂාන්-නිලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
122 comments
හර්ෂණ
#YasmikaSH
එළ කිරි. ඉදලා ඉදලා ගෙනල්ලා තියෙන්නේ පස්ට භාන්ඩයක්. මේ හිරු එකෙන්ම බලනවා කියලා හිතාගෙන හිටියේ.. :)
ඒත් සබ දිපු නිසා ඔන්න බාගෙන බලනවා.. අනික ඉම්රාන් ඉන්න ෆිලුම් බලන්න හෙන ආසයි මම. පට්ට කොමඩි කාරයා පොර. බෝම පිං ලක්ෂාන් සහෝ ....Kulanjana Maduranga
meka nm supiri filumak.niyamai ahhhh.subata thanks LAKSHAN Saho.digatama sub denn.jaya wewa........
ns
මේක දෙනකම් හිටියෙ....බොහොම ස්තුතියි....
prasha
thank u
Sam
thnkss sahooo..meka denkn hitiyeee...niyamai...elzzzzzz...
lahiru
patta sudaa.....
නලින්
නියමයි ලක්ෂාන්.. මෙත මෙහෙව් කථාවක් කියලා දැන් බොලේ දන්නේ..
අනිවා බලන්න ඕනේ.. සහෝ!
ස්තුතියි වේවා!
ජය වේවා!
dilshan
thanks
widuranga
thanx mcn
Hirushan
Superrrrrrrrrrrrr
Jack
නියමයි මචෝ.
අලුත්ම මූවීයක්නේ බස්සලා තියෙන්නේ.
පස්ට නලුවෙක්නේ ඉන්නේ.
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.C#
thanx!
Dina
patta kollo thanx
Nicol Vishan
නියමයි මචන් සබ් එකට තැන්ක්ස්.. පුලුවන්නම් මේකේ bluray එකත් දෙනවද...?
Amila Sandy
thnxx machuu
Thanu
Thanku saho, ela
jamson
ela.. man Imran hasmi ge nam fan kenk neme .. eth balamuko me movie eka.. Thanks for the sub bro
kanchana
mmmm.. balamu mekath...hoday wage
asiri
patta machan baiscope best site ever
#ChalinduDeshan (කිනා)
මටනං ඉම්රාන්ගේ පිලුමක් මිස් නොවන තරම්. එලම තමා. ජය!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි යාලු...
මේකනම් බලන්න හිතං උන්නු එකක්...
අනික මේක හෙට අනිද්දම ටීවී එකෙත් දෙනවා නේද?
ටීවී වල සබ්ස් නම් එපා වෙනවා..
ඒ නිසා ඔයාගෙනම අරගෙන බලනවා..
ජය වේවා!!viish
txzzzzz
kalana
maxxxa kollooo
charith prasanna
elzzzzzzzzzzzzzzzzzzzzz patta bn
G V & M C
Patta naluwekge Film Ekak. Aniwa Balannona..
Sabata thuthi..wasantha
thnxxx sahooo .....
අදිත ප්‍රවීන්
නියමයි ලක්ෂාන් අයියා !
පට්ට ෆිලුම .
කොහොමහරි බලනවා .
ජය .DAP
ela jaya wewa
DilzHan
Ela Ela
gihan
thnx a lot saho...jaya wewa
ruchira sineth
thanks machan digatama denna
SaDuN dAnUsHkA
සුපිරි ෆිලුමක් වගේ
එල කිරි අනිවා බලනව
තව අලුත් එකකින් හමුවෙමු
උපසිරැසියට තුතිවරුණ රංගජිත් (වරූ)
ආහ් ලකියා සුපිරි ෆිලුමක් බස්සලා නේද ?
නියමයි පුතා නියමයි...
මේ වගේ ෆිල්ම් නොබලා කොහොමද ඉතින්..
අනිවා බෑමත් තමයි කොල්ලෝ...
මහන්සි වෙලා දීපු සබ් එකට ගොඩක්ම තෑන්ක්ස් හොඳේ...
ඉදිරියටත් ලස්සන ෆිල්ම් වලට සබ් අරගෙන එමු..
ජයම වේවා...!!!bandu
Thanks Saho.........
bandu
Thanks Bro......
Sach
සබට තුති සහෝ !!!!!
Sisira Hegoda
මං කරන සබ්එකට ඔබෙන් බලාපොරොත්තුවන මිල තමයි ක්මෙන්ට් එක. Api Hemadama ක්මෙන්ට් karanawa. Me Site eka Api Hemogema kiyali api Hitanne. Obe Maila Hedama Obata Lebewi.
me
Thanks
sanka dilshan
සුපිරි ෆිලුමක් වගේ
එල කිරි අනිවා බලනව
තව අලුත් එකකින් හමුවෙමු
උපසිරැසියට තුතිBoss
Thanks!
arokx
patta oiiiiii.. :) :):)
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!lakshan
thanks machan
Sajith
Thanks machan.....
Comment නොකලට සමාවෙන්න.........sagara
supiri wedak machan,thanks
Arosha
good luck all of u'r team
ඉසුරු අකලංක
බොහොම ස්තූතියි සබ් එකට. ටීවී එකේ ඇඩ් බලබලා පාන්දර වෙනකන් ඇහැරිලා ඉන්නෙ නැතුව් මේ විදිහට ෆිල්ම් බලන්න ලැබෙන එක කොච්චර දෙයක්ඩ.
avishka
thanks a lot man
kasun
thankz mcn...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Raja Natwarlal (2014) | රජකම් කලත් කලකම් පලදේ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Raja-Natwarlal-2014-.jpg)

එල සහෝ