Watch Trailer

36 Vayadhinile (2015)|ගැහැනියක් සිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ [සිංහල උපසිරසි සමඟ]

මම අදත් ගෙනාවේ 2015 වර්ෂයේ තිර ගත වුන වසර 6 ක් වැනි දීර්ග කාලයකට පස්සේ රංගනයෙන් දායක වුන ඉන්දියාවේ සුපිරි නළු සූර්යාගේ බිරිඳ වන ජෝතිකාගේ සුපිරි චිත්‍රපටයක් අරගෙනය. මෙම චිත්‍රපටය කාන්තා පාර්ශවයට අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරන අතර මෙය කාන්තාවන්ට ගොඩාක් ආදර්ශමත් කතාවක් කිව්වා නම් හරි, මොකද සමහර කා…

36 Vayadhinile (2015)

මම අදත් ගෙනාවේ 2015 වර්ෂයේ තිර ගත වුන වසර 6 ක් වැනි දීර්ග කාලයකට පස්සේ රංගනයෙන් දායක වුන ඉන්දියාවේ සුපිරි නළු සූර්යාගේ බිරිඳ වන ජෝතිකාගේ සුපිරි චිත්‍රපටයක් අරගෙනය.

මෙම චිත්‍රපටය කාන්තා පාර්ශවයට අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරන අතර මෙය කාන්තාවන්ට ගොඩාක් ආදර්ශමත් කතාවක් කිව්වා නම් හරි, මොකද සමහර කාන්තාවන් හිතන්නේ තමන් ගැහැනියක් වෙලා ඉපදුන එකත් පවක් කියලා, නැහැ කාන්තාවන්ට ඕනේ දෙයක් ඕනෙම වයස් කාල සීමාවකදී තම ඉලක්කය ජය ගන්න පුළුවන් කියලා සුපිරියටම පැහැදිලි කරලා තියෙන චිත්‍රපටයක් තමයි මේක. මෙම කතාවේ අධ්‍යක්ෂණය මලයාලම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන Rosshan Andrrews වන අතර මෙම චිත්‍රපටය 2014 නිකුත් වුන How Old Are You චිත්‍රපටයේ Remake එකක් වේ. මෙම චිත්‍රපටයේ imdb rating එක 7.6 ක් අරගෙන තියෙනවා.

මෙම චිත්‍රපටයේ කතාව වන්නේ, වසන්ති තමිල් චෙල්වම් ( Jyothika )  කියන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපි කාරිනියක් ලෙස අවුරුදු 14 ක් තිස්සේ වැඩ කරන කාන්තාවක්. ඇය හැමෝටම ගොඩාක් බයයි, ඒ නිසාම ඇයට හැමෝම මොන මොනවාට හරි විහිළු කර ගත්ත ගමන් මයි ඉන්නේ. ඇයට සැමියෙක් සහ දුවෙක් ඉන්නවා, ඇයගේ දුව යන පාසලට දවසක් ඉන්දියාවේ ජනාධිපති එනවා ඉස්කෝලේ රැස්වීමකට. ඉතින් එතැනදී වසන්තිගේ දුව ජනාධිපතිගෙන් ප්‍රශ්නයක් අහනවා.( ඒ ප්‍රශ්නයක් මොකක්ද කියලා මම මෙතන දාන්න යන්නේ නැහැ, එහෙම කිව්වොත් කතාව වැඩක් නැති වෙනවා ) ඉතින් ඒ ප්‍රශ්නය කවුද ඔයාට කියලා දුන්නේ කියලා ඇයගෙන් අහනවා, ඇය එයට පිළිතුරු දෙමින් කියනවා මට මේ ප්‍රශ්නය ඉගැන්නුවේ මගේ අම්මා කියලා, ඊට පස්සේ ජනාධිපතිට ඇයගේ අම්මාව හම්බවෙන්න බලනවා, මේ වගේ දෙයක් හැමෝටම ලැබෙන්නෙත් නැහැනේ, රටේ ජනාධිපති තමන්ට කතා කරනවා කියන්නේ පොඩි දෙයක් නෙවෙයිනේ. ඉතින් අවසානයේදී ඇයත් ජනාධිපතිව බලන්න කැමති වෙනවා, නමුත් වසන්ති ඇයගේ දුවයි අතර පොඩි වලියක් ගිහිල්ලා දෙන්නාට දෙන්නා කතා කරන්නේ නැහැ, ඉතින් දැන් වසන්තිට ජනාධිපති කතා කලේ අර ප්‍රශ්නය කියලා දුන්න නිසානේ, මෙයත් මෙයාගේ දුවගෙන් අහනවා මොකක්ද ජනාධිපතිගෙන් ඔයා අහපු ප්‍රශ්නය කියලා, දෙන්නා තරහ වෙලා ඉන්නේ නිසා ඇයගේ දුව මේකට උත්තරයක් දෙන්නේ නැහැ, අවසානයේදී ඒ අහපු ප්‍රශ්නය මොකක්ද කියලා දන්නේ නැතිවම වසන්ති ජනාධිපතිව හම්බ වෙන්න යනවා, ඉතින් මම කිව්වා නේ වසන්ති හැම දෙයකටම බය කෙනෙක් කියලා, ඉතින් ජනාධිපති ඇය ලඟට ඇවිල්ලා ආයුබෝවන් කියලා කියපු ගමන් ඇය කලන්තේ දාලා වැටෙනවා. ඊට පස්සේ ෆේස් බුක් එකෙයි, මොහු යන යන තැන් වලයි හැමෝම මෙයාට විහිළු කරනවා. ඉතින් ෆේස් බුක් එකේ වසන්තිගේ කොලේජ් එකේ යාලුවෙක් මේ පොස්ට් එක දැකලා මෙයාව බලන්න එනවා, මෙයා ආවට පස්සේ තමයි කතාවම අනිත් පැත්ත ගැහෙන්නේ, ඔයාලම බලන්නකෝ.

එහෙනම් මම ගියා.

36 Vayadhinile (2015) on IMDb

 

 

  400 MB (HD) කොපිය මෙතනින් බාගන්න

7F5B2EA89C84B55091AC2AF307CD22A547DE01B9

  700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

605D7F7C41D16BF4C2B880E15618DC766A4B1124 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,140 downloadsDownload 36-Vayadhinile-2015-baiscopelk.zip113 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු සංදීප

Subtitles

6,140 downloadsDownload Subtitles113 KB

44 comments

  1. අමිත් මදුසංක

    බොහෝම ස්තූතියි උපසිරැසියට!
    අනිවා බන්න හිටපු එකක්.
    ජය වේවා!

  2. අමිත් මදුසංක

    බොහෝම ස්තූතියි උපසිරැසියට!
    අනිවා බලන්න හිටපු එකක්.
    ජය වේවා!

  3. SRIMAL

    ELA ELA AAAAAA digatama sub demu aaaaaa

  4. චාමර

    txzzzz

  5. Ishan Gihantha

    Elazz.. Thanks Sub Ekata

  6. D.Chamara

    thanks sahooo

  7. Global

    Thanks Bro..!

  8. achi

    ස්තුති සහෝ!!!

  9. සසිනිකා

    දෙමළ ඒවා බලන්නෙ නම් නැහැ
    ඒත් කතාව කියෙව්වම
    බලන්න හිතුනා .
    ස්තූතියි උපසිරැසියට

  10. thisal

    ane kellonta puluwan magula mewa film wala witri itin
    ස්තූතියි උපසිරැසියට

  11. නලින්

    ස්තුතියි රවිදු සහෝ..

    ජය වේවා!

  12. udi

    tnqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq

  13. තාරක නුවන් දිල්හාර

    නියමයි මචෝ,,
    දිගටම යමු
    ජයෙන් ජය

  14. “චූටී මල්ලි”

    tnx

  15. Kulanjana Maduranga

    niayamai…tamil nm bamak thama.....thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  16. Elderman

    Niyamai dear. Digatama karagena yamu. Thank you.

  17. eranga

    niyamai koolo.. thanks. loku sewayak karanne. elakiri

  18. චාමික දිල්හාර (දිලා)

    බොහෝම ස්තූතියි උපසිරැසියට!
    රවිදු සහෝ..
    දිගටම යමු
    ජයෙන් ජය

  19. Anuradha

    සුපිරි මම මේක එනකම්මයි බලාගෙන සිටියේ,
    thx bro

  20. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි රවිඳු සහෝ.
    මේක සුපිරි වටින කතාවක්
    මාත් බලන්න ඕනේ කියලා ඉන්නේ
    වෙලාවක් ලැබුනාම බලනවා
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  24. Gayan

    Thanks..

  25. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සබට !
    තව එකක් දෙමු ඉක්මනට .
    :D

  26. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  27. Randhu Heshan

    උපසිරැසියට ස්තූතියි සහෝ..! :)

  28. kavi

    thanx ravindu...god bless !!!!!!!!!!!!1

  29. sanjeewa

    thanks

  30. vikum

    Jaya wewa.. Thanks for your subtitle......

  31. yeshu

    tnx

  32. නිරෝෂ්

    ස්තුතියි රවිඳු. ජය වේවා !

  33. indika

    සබට තෑන්ක්ස්!

  34. shanperera

    thanks machan

  35. slsindu.net

    supiri film eka mcn. mn beluwa aragena. ela.

  36. Menu

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!

  37. Chamindu

    බොහෝම ස්තූතියි උපසිරැසියට!

  38. kasun

    mcn sub eka wada karanne nane

  39. kasun

    mcn sub eka wada nane.. a mkda.. english walin tamai tiyenne

  40. eranga

    sub eka weda nane ban

  41. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  42. Supun Madhusanka (Bunny)

    Thanks saho..... great work.....

  43. ඊශා

    හරිම ලස්සන කතාවක්.. උපසිරසිය හොඳටම තිවුනා.. බොහොම ස්තුතියි..

  44. sampath

    Thanks කතාව බැලුවා ලස්සන කතාවක්