ඔන්න එහෙමනම් TV සිරිස් අරගෙන අතරේම අයෙමත් ගොඩක් ඉක්මනට තවත් අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. කතාව ගැන මගේ නම් ලකුණු දෙන්න පුළුවන් 5/10 ක් වගේ මොකද මුලින්ම එක කියන්න ඕනේ කලින් එකේ කීප දෙනෙක්ට එක මම කිවේ නැති එක ප්‍රශ්නයක් උන නිසා. නැටුම් වලට කැමති වගේම අන්තිමේ හිතන්නෙවත් නැති අවසානයක් දකින්න කැමති අයට…

ඔන්න එහෙමනම් TV සිරිස් අරගෙන අතරේම අයෙමත් ගොඩක් ඉක්මනට තවත් අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා. කතාව ගැන මගේ නම් ලකුණු දෙන්න පුළුවන් 5/10 ක් වගේ මොකද මුලින්ම එක කියන්න ඕනේ කලින් එකේ කීප දෙනෙක්ට එක මම කිවේ නැති එක ප්‍රශ්නයක් උන නිසා. නැටුම් වලට කැමති වගේම අන්තිමේ හිතන්නෙවත් නැති අවසානයක් දකින්න කැමති අයට නම් මේක ගොඩක් සෙට් වෙයි.
ජිවත් වෙන්න පැය 48ක් කීවට 48 නම් අදාලම නෑ කතාවට, අමුතුම විදිහකට ගලාගෙන යන්නේ. imdb දර්ශකයේ 4.8 ක් විදිහට සටහන් වෙන 2017 ජනවාරි 13 විකාශයට නිකුත් කරපු අපරාධ, සංගීත, ත්‍රිලර් කාණ්ඩ වලට නම් කරලා තියන 48 HOURS TO LIVE කියන චිත්‍රපටිය Benny Boom ගේ අධක්ෂණයෙන් Jade Tailor, Tommy Flanagan, Danielle Savre ගේ රංගන දායකත්වයෙන් හැඩවෙන පැය 1යි මිනිත්තු 30 පුරා දිවෙන කතාවක්.
විදියක ජිවත් වුන අයියා හා නංගි මත්ද්‍රවය වලට ඇබ්බැහි වෙලා අයියා හිරේ ගත කරන කාලේ නංගිව කෙනෙක් මරලා දාලා අයියා මිනීමරුවන්ට දඩුවම් දෙන්න වැඩ කරන කතාවක් විදිහට හැදින්වුවත් අන්තිමේ ඒ හැමදේම උඩු යටිකුරු වෙනවා. එක දැන ගන්න නම් මේක බලන්නම වෙනවා.
ඇවිත් දවස් දෙකක් වගේ ඇතුලත මේක දෙන්න හිතාගෙන හිටියත් ඒ අතරේ රුපවාහිනි කතා මාලාවල් වල කොටස් වලටත් උපසිරසි දෙන්න තිබුන නිසා මේක නිකුත් කරලා සතියක් ගත වෙන මොහොතේ තමා මේක දෙන්න වෙන්නේ. බැනුම් වලට ඉතින් අප්සෙට් ගියත් වැරදි තියනවා නම් හදාගන්න බනින එකත් වටිනා නිසා ගල් මුල් වලට ඉඩ තියනවා ඕන තරම්.
ගිහින් එන්නම්. ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
48 Hours to Live 2016 720p WEBRip 700 MB
48.Hours.To.Live.2016.HDRip.AC3.2.0.x264-BDP
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාල වේ.
1,372 downloadsDownload 48.Hours_.To_.Live_.2016.Baiscopelk.com_.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Devaka2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitles by
දේවක සදරුවන්
Subtitles
18 comments
Kantha_DLA
Nalaka Uggahakumbura
දන්නේ නැති නිසා අහන්නේ යාළුවා. ෆිල්ම් එකේ නමට AKA කෑල්ලක් දාන්නේ ඇයි. උපසිරැසියට ස්තූතියි.
අසංක ප්‍රදීප් රණතුංග
සහෝ AKA කියන්නේ also known as කියන එකේම කෙටි යෙදුම
Nalaka Uggahakumbura
ගොඩක් කල් ඉඳලා දැකලා තිබුනත් නොදන්න දෙයක් කියලා දුන්නට ස්තූතියි
අසිත
එලම තෑන්ක්ස්
Kithmal
සහෝ " Cannibal Holocaust 1980 " Movie එකේ සිංහල සබ් එක දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්. ස්තූති . Download කරලා බැලුවේ නෑ තාම සබ් එක නැති නිසා ...
punsara
tnx sahoo ikmntama deelane no words to say
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
මත් ඔය aka කියන එකේ තෙරුම දැනගත්තේ දැන් කියාන්කෝ...Sasanka Madhumal
mkakda bn eke theruma?
kasun Harshana
Cannibal Holocaust ෆිල්ම් එකටත් සබ් දෙනවද ප්ලීස්.
ඒක maxxa ෆිල්ම් එක.Dhanushka
ado elama dewaka
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…supiri filumak wge.thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය...Madhushan
Niyamai Broooo..
Thanks........hitlor
stutie sahodaraya....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.