මුලින් පටන් ගන්න කවුරුත් කියනවා වගේ මේක තමයි මගේ පලවෙනි සිංහල උපසිරැසි නිර්මානය. ලේසි වගේ පෙනුනට කරනකොට තමයි අමාරුව දැනෙන්නේ. මට දවස් තුනක් ගියා වැඩේට. මම සාමාන්‍යයෙන් බයිස්කෝප් අඩවියට ඇවිත් සිංහල සබ් බාගෙන ෆිල්ම් බලන කෙනෙක් නෙමෙයි. ඇත්තම කිව්වොත් මම කැමති ඉංග්‍රිසි උපසිරැසි එක්ක ෆිල්ම් බලන්න. ඒත්…
මුලින් පටන් ගන්න කවුරුත් කියනවා වගේ මේක තමයි මගේ පලවෙනි සිංහල උපසිරැසි නිර්මානය. ලේසි වගේ පෙනුනට කරනකොට තමයි අමාරුව දැනෙන්නේ. මට දවස් තුනක් ගියා වැඩේට. මම සාමාන්‍යයෙන් බයිස්කෝප් අඩවියට ඇවිත් සිංහල සබ් බාගෙන ෆිල්ම් බලන කෙනෙක් නෙමෙයි. ඇත්තම කිව්වොත් මම කැමති ඉංග්‍රිසි උපසිරැසි එක්ක ෆිල්ම් බලන්න. ඒත් මේ බයිස්කෝප් අඩවියෙ අය නිකන් කරන මේ වැඩේ දැකලා මටත් හිතුනා පොඩි උදවුවක් දෙන්න.
උපසිරැසිය ගැන කියනව නම් මම පුලුවන් තරම් උත්සහා කරේ කාටත් අවුලක් නැතුව බලන්න පුලුවන් සබ් එකක් හදන එක. සමහර ඉංග්‍රිසි වචන වල සිංහල වදන් හොයන එක පොඩ්ඩක් විතර අමාරු උනා. ඒ වගෙ තැන් වලට ඒ ඉංග්‍රිසි වචනෙට සෑහෙන්න සමීප සිංහල වදන් භාවිතා කරල ඇති. චිත්‍රපටිය 4Got10. (The Good, The Bad and the Dead කියලත් හදුන්වනවා) Action/Thriller ගණයට අයිති ෆිල්ම් එකක්. චිත්‍රපටියෙ IMDB අගය නම් 4.0යි. චිත්‍රපටියෙ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
චිත්‍රපටිය ආරම්භ වෙන්නේ කාන්තාරයක් මැද තුවාල වෙලා වැටිලා ඉන්න මිනිහෙක් එක්ක. ඒ මිනිහා වටේට තව මැරුනු මිනිස්සු අට දෙනෙකුයි, ඩොලර් මිලියන් හතරකුයි තව වෑන් එකක් පිරෙන්න කොකේනුයි තියෙනවා. මේ මිනිහට මොකුත්ම මතක නෑ. තමන්ගේ නම මොකක්ද, තමන් මොකක්ද මේ කාන්තාරක් මැද මැරුනු මිනිස්සු වගයක් එක්ක කරන්නේ, තමන් කාගේ කවුද… මේ මොකුත්ම මතක නෑ. කුතුහලයෙන් පිරුනු කතාවක්. අන්තිමට වෙන්නේ නම් හිතුවෙ වත් නැති දෙයක්. කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක්. චිත්‍රපටියට රංගනයෙක් දායක වෙන්නේ ඩොල්ෆ් ලොන්ඩ්ග්‍රෙන්, ඩැනි ට්‍රෙජෝ, ජොනි මෙස්නර්, විවිකා ඒ ෆොක්ස් ඇතුලු නලු නිලියන්.චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ තිමොති වූඩ්වර්ඩ් ජේ.ර් විසින්.
700 MB (720p BluRay) කොපිය මෙතනින් බාගන්න
98D3704CF2C5E315C2B1A6AE943B490336794F62810 GB (720p BluRay) කොපිය මෙතනින් බාගන්න
9E0AC04A97CFE5A837E7AD07A53C33D898E323FC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,024 downloadsDownload 4Got10-2015.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කල්හාර වික්‍රමසිංහ
Subtitles
30 comments
මධුකප්‍රිය පෙරේරා
sanjaya
sub eka extract unama weda nane maco
Kulanjana Maduranga
1st 1kama supiri filumak ne...G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks KALHARA saho...Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu.... jaya wewa.....
එල්.සී.දමැල්
පළමු උපසිරසට සුභ පැතුම්...
ජය...Nicol Vishan
Maxxa film ekakne dila thiyenne... supiri... sub ekata thnx.. digatama sub karanna
නලින් පෙරේරා
ස්තුතියි, කල්හාර සහෝ!.ජය වේවා!
Jack
පලමු වැඩේට සුබ පැතුම් මචන්.....
දිගටම වැඩේ කරමු.
දන්න කියන කට්ටිය ඉන්න බයිස්කෝප් එකක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.අනුරුද්ධ(ලියෝ)
පලවෙනි උපසිරසට සුභ පැතුම් එක් කරන ගමන් තව දුරටත් මේ ක්‍රියාව කරගෙන යාමට ශක්තිය හා ධෛර්ය ලැබේව කියල පතනවා.ජය ශ්‍රී ..
Tharindu
Great work keep it ahead
Sanjaya
Thanks Saho......
pavara
Thnakx For Sub
Anushka Milan Jayasooriya
well done bro
කල්හාර වික්‍රමසිංහ
Thanks all for your feedback. Really Appreciates..
rajitha
Thanks machan...............!
CHANNA
පලමු වැඩේට සුබ පැතුම් …...
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.ප්‍රදීප් මධුසංඛ
අනිවාර්යයෙන්ම් පළවෙනි වැඩේට
සුබ පතනවා සහෝ...
වැඩේ දිගටම් කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
ජයෙන් ජයම වේවා..
එල්ස් :DHiran Sanjika
Great Saho Good Luck.......
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
පලමු උපසිරැසියට සුභ පැතුම්!
ජය!!!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!BOBBY
Weldon macho
Supun
ගොඩාක් ස්තූතී. තෙලුගු Movies ටිකකුත් දෙන්න පුලුවන්ද?
Siraj Priyantha
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක්
පලමු උපසිරැසියට සුභ පැතුම්!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!RKP
හොඳ වැඩක්, හැම දේකටම ආරම්භයක් තියෙනවා, දැන් ආරභය ලබාගෙන අවසන් ! මගෙත් උණුසුම් සුබ පැතුම්, තෙරුවන් සරණයි !
රොයිලි
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
කල්හාර වික්‍රමසිංහ
Thanks for wishes....
ප්‍රණීත් චින්තක
උපසිරැසිය බොහෝමයක් ස්තුතියි සහෝ. බොහෝම සුපිරි කතාවක් වගේ. මේකටත් වෙලාවක් වෙන් කරගන්න ඕනේ. ඒ වගේම පලමු උපසිරැසියට සුබම සුබපැතුම්. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට. මේ විදියටම තවත් දිගින් දිගටම උපසිරැසි දෙමු.
ආයු -බෝ -වේවා !!!
shihan
පළවෙනි සබ් එකව සුබ පැතුම් tamil වලටත් sub හදපන්
JOES92
niyamai saho elaz jaya wewa
Lahiru ishan
Thanks for sub
Hashan M. Priyadarshana
Thank you bro sub ekata...
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![4Got10 (2015) with Sinhala Subtitle| අමතක වූ මතකය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/4Got10-2015.jpg)

හේ මෙන්න තවත් අලුත් කෙනෙක් ..
මේ දවස්වල අලුත් අය වැහි වහිනවා වගේ..
බොහොම සතුටුයි..දිගු ගමනකට සුබ පතනවා .
ඔබට ජය.