එන්.විජිත අසංක වන මගේ විසි හත්වැනි උපසිරැසි නිර්මාණය ඉක්මනටම අරන් එන්න පුළුවන් වුනා. 2011 වසරෙදි තිරගත වුනු Horror, Mystery, Sci-Fi වර්ගයේ ෆිල්ම් එකක් තමයි මේ පාර තෝරගත්තෙ. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.2 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තිය…
එන්.විජිත අසංක වන මගේ විසි හත්වැනි උපසිරැසි නිර්මාණය ඉක්මනටම අරන් එන්න පුළුවන් වුනා. 2011 වසරෙදි තිරගත වුනු Horror, Mystery, Sci-Fi වර්ගයේ ෆිල්ම් එකක් තමයි මේ පාර තෝරගත්තෙ. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.2 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 103 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Matthijs van Heijningen Jr. නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Final Destination 3, Live Free or Die Hard, Abraham Lincoln: Vampire Hunter වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටිවල රඟපාන Mary Elizabeth Winstead නම් නිළියයි. ඊට අමතරව Joel Edgerton, Ulrich Thomsen, Adewale Akinnuoye-Agbaje වැනි නළුවන් රාශියක් මෙහි රඟපානවා.
මේක පිටසක්වල ජීවින් සම්බන්ධ කථාවක් නිසා කට්ටියට ආසාවෙන් බලන්න පුළුවන් වෙයි. කථාව ආරම්භ වෙන්නෙ එක්තරා කණ්ඩායමක් ඇන්ටාක්ටිකාවෙ හිම කන්දක් යට තිබ්බ පිටසක්වල යානාවක් සොයාගන්නවත් එක්කයි. ඉතිං මේ යානාව ගැන ගවේෂණය කරන්න කණ්ඩායමක් එහෙට යනවා. ඒ කණ්ඩායමට යම් “දෙයක්” හම්බ වෙනවා. ඒ “දේ” ගැන තමයි මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ. ඉතිං ඒ “දේ” මොකද්ද කියලා දැනගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්නම වෙනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
කලින් පලවු ලිපිය..
මගේ මතකය අතිතය කරා දිවයයි. එනම් මට මේ වෙබ් අඩවියට ලිපි ලිවිමට අරාධනා ලද මොහොත වෙත. රොයිලි සහොගෙන් ලද එම අරාධනාවේ එක්තරා අහිංසක ඉල්ලිමක් විය. එය නම් සිනමා කෘති අංශය බාරගෙන ඒ සදහා වැඩි ලිපි ප්‍රමානයක් එවිමට කටයුතු කරන ලෙසයි. ඉතින් තවමත් ඒ අඩුපාඩුව එලෙසම පවතින බැවින් වසර අග පැමිනි මේ සිනමා කෘතිය වෙත වැඩි අවදානයක් ලබාදිමට සිතුවෙමි. සිනමා කෘතිය ගැන පැවසිමට ප්‍රථම මා හිතවත් වාසල සහොවත් මතක් කිරිමට සිතුනි. හොඳයි, මේක Horror වුනාට ටිකක් විද්‍යා ප්‍රබන්ධ පැත්තටත් බරයි. මොකද මෙකේ සිදුවන්නෙ විද්‍යා පරික්ෂණයක්, ඒකයි.
මේ සිනමා කෘතිය නැවත නිපදවන ලද්දක් ලෙසද හැඳින්විය හැක. මෙහි මුල් නිශ්පාදනය 1982 වසරෙ සිදුවුවකි. IMDB 6.5 ප්‍රමානය කරා ලගා වි ඇති මෙම නිර්මාණය සඳහා රංගන දායකත්වය Mary Elizabeth Winstead ලබාදෙයි. ඇය මිට ඉහතදි Live Free or Die Hard හී දියණියගේ චරිතයත්, Scott Pilgrim vs. the World හි පෙම්වතිය ලෙසත් අප හඳුනාගන්නා ලදි. එමෙන්ම මෙහි ඇඩම්ගෙ චරිතයට පනපොවන නළු Eric Christian Olsen, Fired Up හරහා අප හඳුනාගෙන ඇත.
කතාව පිටසක්වලට සම්බන්ධයි. එක්තරා පරික්ෂකයන් පිරිසක් එක්තරා යානයක් සොයාගනියි. මේ පරික්ෂකයන් කවුරුන්ද, යානය කුමක්ද කියලා දැනගන්න නම් මේ සිනමා නිර්මාණය නරඹන්නම වෙනවා. මේ යානය කඩා වැටුනු තැනට මිටර් කිපයක් එහායින් තවත් යමක් මොවුනට හමුවෙනවා. ඒ අයිස් මත හිරවුනු සිරුරක්. මේ සිරුර කගෙද, එය රහසක්. හැබැයි මිනිත්තු 20ක් විතර කතාව Skip කලාම දැන් මේ සිරුරට පණ ඇවිල්ලා තවත් මිනිත්තු 10 විතර Skip කලාහම මරණයන් 2ක්, එක සිරුරක් මිනිසෙකුගෙ, අනෙක? හ්ම්ම්ම් හ්ම් හ් එතැන් සිට සිදුවන දේ තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගතය. මිත්‍රවරුනේ ඔබලට මේක බලන්නම වෙනවා ඉදිරියට වෙන දේ දැනගන්න. මේ සිනමා කෘතියේ අවසාන වන තැන සිදුවන ඝාතනය නිවරදිද, නැතහොත් වැරදිද ඔබ ඒක බලලාම තිරණය කරන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය Mangala(KOK\විෂ්) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
701 MB (BR) කොපිය මෙතනින් බාගන්න
b4f8e043edd930b08ab622928264ec30eaed5060 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,133 downloadsDownload The-Thing-2011.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
59 comments
Isira
chathurabuddi
mama 2
chamila
balapu akak.. thanks....
සාරංග ලියනගම
අලුත් එකක්... ගොඩාක් ස්තූතියි.....
Tharanga Darshana Ekanayaka
තැන්ක්ස් සහෝදරයා........
බලන්න ඔනේ.......
450MB කොපිය දුන්නට සෑහෙන්න ස්තුතියි.........හශාන්
එල සහෝ එල......කවුරු මොන ගොං comment දැම්මත්...ඕගොල්ලො වැඩේ එලට කරගෙන යන්න..
ජයෙං ජය.......chirath
Film එකනම් මරු Sub තිබ්බනම් තවත් මරු එල එල.....
kte
ගොඩක් ස්තුතියි මචෝ...:D :D :D
විකියා
thnxxx saho... :)
Nimal
onna banna demma....
Air Bender
ela elaaa,,,maaxxxaaa,,,patttaaaaa,,,,
K2
නිකන් ෆිල්ම් දෙන එකේ තේරුමක් නෑ.. සබ් නැතිව.
අන්තර්ජාල සාමාන්‍ය දැනුමක් තියෙන අයත් උනත් හොඳ ෆිල්ම් හොයා ගන්න දන්නවා. මේවා රිලීස් වෙනකොටම ගොඩක් අය බලලා ඉවරයි. ඉතින් නිකන් මෙහෙම දාන එක වැඩකට නැති දෙයක්. මෙහෙම කීවට අමනාප නොවන්න!gihan
හා
AL1717
MEke DVDRipak Enakan Inne.
R5 Bala Therumak NeThanks Machan. Apiwa Denuwath Kalata
Jaya Wewaaa
Anonymous
k2 kiyapu katawanam aththa machan. danawanam sinhala sub ekka dapan.
gaya
balapu akak
රාම් රාජ්
මේකේ පරන වර්ෂන් එක මම බලලා තියෙනවා.කර්ටි රසල්ගේ රගපෑම් නියමයි.අලුත් එකක් පුලුවන් උනොත් බලනවා.නමුත් කථා දෙකේ වෙනසක් නැති නිසා බලන්න හිතෙන්නේ නෑ.කොහොමත් ස්තූතියි.
Dina
thankz
lahiru
1982 කතාව පටන් ගන්නේ 2011 කතාවේ අවසානයෙන්.1982 කතාව පටන් ගන්නේ අහිංසක බල්ලෙක්ට වෙඩිතියන්න මාන බලමින් වේගයෙන් එන හෙලිකොප්ටරයකින්.2011 කතාවේ අවසානය අනුව ඌ තවදුරත් අහිංසක බල්ලෙන් නොවෙය්....
ajantha
mama meke 1982 film eka balala na.podak eka nama keyanda puluwnda.lahiru dalla thiyena comment ekata eka balanda hethuna
saman kalubovila
ela... math banawa... thankx film ekata....
me
Thanks
lah
mama 22 weniyaa withara.... aulak naaa.... dan baagatha karanawa.... thanks....
mihiran
film ekanam ela wage.sinhala sub thibunam maru.
thanx mahooooooosahan
mokadda ban me R5 kiyanne?? mama eka download wenna damma!
මම
අද මම 25 හී හී හී...
susantha
thnx........ :cool:
Madushanka Gamage
එල එක බොහොම ස්තූතියි යාලුවා.... :) කවදාවත් මන් අහලා නොතිබුන පට්ට ෆිල්ම් ගොඩක් මේ සයිට් එකෙන් බාගෙන බලලා තියෙනවා...ඔයා දිගටම ලියන්න යාලුවා..සබ් තිබුනත් නැතත් අපිනම් බාගෙන බලනවා ඔය කවුරු මොනවා කිව්වත්... :P
marvelTracker
meka poddak ala movie ekak
Oshi
Amma Patta patta machang elaazzzzzzzzzzzzz.......... Keep it up
sahana
apooo chora ban!
handy
ela,, ela,,, broo,,, thankz,,
සංදීප
එල වැඩක්…..!
sameera
ගොඩක් පින් වැඩේට සබ් තිබ්බනම් මරේ මරු
mindika
Thanks !!!!!!!!!!!
chana..
meka banna denne nene :(
Laksiri
miss wechcha film eka ada baluwa.
thanks.Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)danushka sampath
thanks..............
ashi
සහෝ arrow season 4 epi1 eke sub eka dannakooo .. ;-)
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Oshan
Meka suupa kathawa. Thanx
Siraj Priyantha
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!Danuka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavi
tnx vijitha ...god bless
Naween
එල මචන් මේක බලන්න ඕනේ වෙලා හිටියේ
sub නැති නිසා බැලුවේ නැ
බොහොම පින් sub එකට ඔබට ජයෙන් ජය..!MT
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
MT
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Thing (2011) with Sinhala Subtitle | පිටසක්වලින් ආ “දේ”. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Thing-2011.jpg)

අද මම 1