කොහොමද යාළුවනේ. මම ආසිරි. මේ මගේ පලවෙනි උපසිරැසිය. වැරදි තිබ්බොත් සමාවෙන්න ඕනේ. මේ මකොටෝ ෂින්කායි විසින් අධ්‍යක්ෂණය කල 5 Centimeters per Second කියන ඇනිමිය.ඔහු ගැන අලුතෙන් කියන්න දෙයක් නැහැ. Your Name,The Garden of Words වගේ ඇනිමේ බලපු අය මෙයා ගැන හොදට දන්නවා. 2007 දී තිරගත උන මේ ඇනිමිය IMDB 7.7 රේ…

හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
.

(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත හා ගැලපේ.
7,964 downloadsDownload 5.Centimeters.per_.Second.2007-1.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/ආසිරි-සඳකැලුම්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආසිරි සඳකැලුම්” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ආසිරි සඳකැලුම්
Subtitles
39 comments
Navodani Thilini Sasanika
Asiri sandakelum
බොහොම ස්තුතියි! සුබ අලුත් අවුරුද්දක් වේවා!!
SAjith Anthony
සුභ අලුත් අවුරුද්දක් වේවා...!!
පළමු උපසිරැසියට සුභ පැතුම්!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Asiri sandakelum
ස්තුතියි.ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
Ravindu N. Bandara
දිගටම කරන් යමු සහෝ. අවුරුද්දට වැඩ අල්ලනත් එක්ක ටී.වී සීරීස් එහෙකට සබ් දාන්න පටන් ගන්න. :) ජයෙන් ජය.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අාසිරි සහෝ.
ජයෙන් ජය.Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..Suba Aluth awruddak wewa……
James DC
පළවෙනි සබ් එකට සුභපැතුම් සහෝ. ඊලඟ වතාවෙදි පුළුවන්නම් Only Yesterday (1991) එකට සබ් දෙන්න. ඒකත් මේ වගේම ලස්සන ජපන් ඇනිමේෂන් එකක්.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
Hashan Nethupriya HK
Thanx sab ekata.web eketh suba aluth auruddak kiyala dammoth narakada dakke na ekai ahuwe
A lucky
උපසිරසට බෝහෝම තුති සහෝ....දිගටම කරගෙන යන්න..එල...
geeganagamage
සුබ නව වසරක් වේවා බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන් .
AsithaDilruwan
ela ela saho thanks
Udara Damith Dissanayaka
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
නෙකත් ඇනිමේ එකක් නේද
ඔන්න ඇනිමේ කරන තව එක්කෙනෙක්Vidura
Thanks bro thawa anime karamu :)
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Ishan Madusha
නියමයි.සුභ අලුත් අවුරුද්දක් වේවා.!
සුබපැතුම් සහෝ.දිගටම ඇනිමේ වලට සබ් කරන්න
ජය වේවා!Asiri sandakelum
සුබ පතපු හැමෝටම ස්තුතියි. සුබ අලුත් අවුරුද්දක් වේවා.
Charith Eranga Munasinghe
Elema bro.....
Charith Eranga Munasinghe
happy new year....!!!
raviz
Thank you.........!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
ඒ වගේම පළමු උපසිරැසියටත් සුබ පැතුම්........
දිගටම සබ් කරමු.
ඔබට ජය........!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranga11112
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
සුභ අලුත් අවුරුද්දක් වේවා......!
මේ කරන කැපවීමට බොහෝම පිංසිදුවෙනවා......
තෙරැවන්සරණින් කරන කියන යහපත් දේ සාර්ථක වේවා......!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
සුභ අලුත් අවුරුද්දක් වේවා……!knight1500
Sub එකට thanx
ජපන් anime දැන් ගොඩක් අය බලන නිසා තවත් මේ වගේ anime වලට sub දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.
අලුතින් ආපු japan anime set එකටත් time තියේ නම් උපසිරැසි නිර්මාණය කරන්නGood luck
viraj harsha
Me film eka download karala thibune...sub denkam balagena hitiye...thanks..
lahiru hasanka
එල සහෝ. දිගටම සබ් දෙමු.
kites
thank you!
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...!!!
ජයEmi
Thank you
rohanj
good job
knight1500
Sub එකට thanx
ජපන් anime දැන් ගොඩක් අය බලන නිසා තවත් මේ වගේ anime වලට sub දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් .
අලුතින් ආපු japan anime set එකටත් time තියේ නම් උපසිරැසි නිර්මාණය කරන්න
Good luckAnonymous
සබ් එකට ස්තුතිය
sasanka sathyajith
Thanks for the sub
Isuru
Mama Balapu Love Story Walin Godak Adaraya Karapu Kathawak Meka.... Mohothakata THONO ge Charithaye Jeewath Una Wage Danuna... Anthima Sinduwath Hithata Waduna.... Godak Sthuthiy Sub Eka Dunnata... Idiri Katayuthu Suba Wewa Machan....
Pavith Wijesooriya
ඇත්තටම ගොඩක් සංවේදී ඇනිමේ එකක්.බොහෝම ස්තූතියි මේ අපූරූ ඇනිමේ එකටත් සිංහල උපසිරසිය ලබා දුන්නට.සබ් එක නියමෙටම තිබ්බා.ඉදිරියටත් ඇනිමේ වලට උපසිරසි ඕනේ....
Yasindu Kalana
Thanks bro sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුභ අළුත් අවුරුද්දක් වේවා!!! පළවෙනි උපසිරසියට සුභම සුභ පැතුම් !! පලවෙනියටම ලස්සනම ඇනිමේ එකකට උපසිරසි දීලා තියෙන්නෙ..... තවත් මේ වගේ උපසිරසි කරන්න.. දිගටම. ස්තූතියි.