Watch Trailer

Pokémon the Movie: I Choose You (2017) Sinhala Subtitles | මම තෝරගන්නෙ ඔයාව [සිංහල උපසිරැසි සමඟ]

මේකත් සිසිල සහෝදරයගෙම නිර්දේශයක් තමයි. උපසිරසිය ⁣කරන්න කලින් බලන්න ගත්තම තමයි තවත් ආස හිතුනේ. ඒ තරම් ලස්සනයි. කතාවත් හරිම සරලයි. ඕන කෙනෙක්ට බලලා රසවිඳින්න ලුළුවන්. Pokémon කියන්නෙ අද ඊයේ ආපු සීරීස් එකක් නෙමෙයි. ඒ වගේම ළඟදි ගොඩක් ජනප්‍රිය වුනා Pokémon Go මොබයිල් රියලිටි ගේම් එකත් එක්ක. ඒ වගේම Pokémo…

මේකත් සිසිල සහෝදරයගෙම නිර්දේශයක් තමයි. උපසිරසිය ⁣කරන්න කලින් බලන්න ගත්තම තමයි තවත් ආස හිතුනේ. ඒ තරම් ලස්සනයි. කතාවත් හරිම සරලයි. ඕන කෙනෙක්ට බලලා රසවිඳින්න ලුළුවන්. Pokémon කියන්නෙ අද ඊයේ ආපු සීරීස් එකක් නෙමෙයි. ඒ වගේම ළඟදි ගොඩක් ජනප්‍රිය වුනා Pokémon Go මොබයිල් රියලිටි ගේම් එකත් එක්ක. ඒ වගේම Pokémon 20 වෙනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කරපු මේ ඇනිමේෂන් චිත්‍රපටිය එයාලගෙ 20 වෙනි චිත්‍රපටියත් වෙනවා. 20 වෙනි එක කිව්වට අනිත් ඒවට කිසිම සම්බන්ධයක් නෑ. මුල ඉඳන් ගැටලුවක් නැතුව නරඹන්න පුළුවන්.

කතාව අධ්‍යක්ෂණය කරන්නෙ Kunihiko Yuyama කියන අධ්‍යක්ෂකවරයා. IMdb 6.5ක අගයක් දැනට ලබාගෙන තියෙන්නෙ. දැනට ජපානයෙ වැඩිම ආදායමක් ලබන හතරවෙනි චිත්‍රපටිය බවටත් මේක පත්වෙලා තියෙනවා. කතාවෙ සිද්ධිය ගැන කිව්වොත්, මේ ලෝකෙ ජීවත් වෙන සත්තුන්ට තමයි Pokémonලා කියලා කියන්නෙ. එහෙ ජීවත් වෙන ළමයි අවුරුදු 10වුන ගමන් මේ කෙනෙක්ව තෝරගන්න ඕනෙ එයාලගෙ Pokémon පුහුණුකරුවෙක් විදියට යන චාරිකාව පටන් ගන්න. මේකෙ ප්‍රධාන චරිතය වෙන ඈෂ්ටත් අවුරුදු 10 ලබලා, එයාගෙ චාරිකාව පටන් ගන්න Pokémon කෙනෙක්ව තෝරගන්න වෙනවා. එයා තෝරගන්න Pokémon ව පුහුණු කරන ගමන් තවත් Pokémonලව අල්ලගන්න එකත්, අනිත් පුහුණුකරුවන්ට අභියෝග කරන එකත් එයාලගෙ චාරිකාවෙ කොටසක්. ඈෂ්ගෙ මේ චාරිකාව වෙන්නෙ කොහොමද කියලා මේ චිත්‍රපටිය බලලා රසවිඳින්න පුළුවන්.

(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);

 

 

Due to copyright issues, we do not provide any torrent links.

                                          Pokemon the Movie – I Choose You! (720p 10bit x265)

ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සදහා ගැලපේ.

2,054 downloadsDownload Pokémon-the-Movie-I-Choose-You-2017.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

2,054 downloadsDownload Subtitles36 KB

20 comments

  1. Suu

    Thanks akki sub ekata..........

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  3. Thilina Jayarathna

    oka lassanai thq nangi .dan ithm apahu blanna oni

  4. Udara Damith Dissanayaka

    නියමයි \
    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
    Suba Aluth awruddak wewa……

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ජයෙන් ජය.

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි
    සුභ අළුත් අවුරුද්දක් වේවා!

  9. geeganagamage

    සුබ අලුත් අවුරුද්දක් වේවා බොහොම ස්තුතියි

  10. podda

    movie eke name eka dakina kotama hithuna sub eka oyagen wenna athi kiyala. sub ekata thanks
    Subama suba aluth awuruddak wewa!!!!
    ah thawa ekaka animation serious ekak denakan api maga balagena innawaaa

  11. hirusha dilshan

    patta film eka akka.oyata puluwannam 'a wrinckle in time' kiyana film ekatath sub ekk krnnko.plz

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. James DC

    බොහොම ස්තූතියි සබ් එකට...

  15. Chanu mikhail

    thanks sub ekata..

  16. ashenwmab

    Thank you

  17. RandikaSandaruwan

    link ekak hoyaganna bariweida mekata

  18. Hashan M. Priyadarshana

    Thank you sis

  19. Chamod9651

    Supirima saho..
    Mn dakkamai pokemon gana sub ekak thiyenwa..
    pokemon kiynne supirima japan cartoon sereiues ekk..
    mn 2000 idn oya series eka blnwa... eke dnta seoson 22k thynwa.. ma wgema hama seoson ektama mul una movies 22kuth dnta relase wela thynwa.. puluwannam me Pokémon series eka ganath sub karanna.. ....
    Jayen jayama wewa,,

    1. Anonymous

      oya e movies kohenda dagattha