Watch Trailer

Gunturodu (2017) Sinhala Subtitles | මිරිස් වගේ සැර කොල්ලෙක් [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප්වාසී සියලුම දෙනාට ලැබුවාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන්ද මා ප්‍රාර්ථනා කරනවා. එසෙනම් පෙර පොරොන්දු පරිදි අදත් මා ඔබ හමුවට පැමිණෙනුයේ තවත් සුන්දර හා ක්‍රියාදාමයන්ගෙන් පිරීගිය තෙලෙඟු භාෂාවෙන් නිපැයුනු සිනමාසිත්තමක් සමඟින් සුපුරුදු පරිදි…

බයිස්කෝප්වාසී සියලුම දෙනාට ලැබුවාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන්ද මා ප්‍රාර්ථනා කරනවා. එසෙනම් පෙර පොරොන්දු පරිදි අදත් මා ඔබ හමුවට පැමිණෙනුයේ තවත් සුන්දර හා ක්‍රියාදාමයන්ගෙන් පිරීගිය තෙලෙඟු භාෂාවෙන් නිපැයුනු සිනමාසිත්තමක් සමඟින් සුපුරුදු පරිදි පෙරදාමෙන් මා අප අඩවියේ පාලකවරයකු වන හසන්ත අයියාට සහ සිසිල ප්‍රසාද් යන සහොලාට විශේෂ ස්තුතිය පිරිනමමින් මගේ හතලිස් හත්වන උපසිරැසි නිර්මාණය ඔබ සැමට තිලිණ කිරිමටයි මේ සූදානම. එසෙ නම් චිත්‍රපටයේ කතාව දෙසට අවදානය යොමු කර සිටිමු.

2017 වසරේ මාර්තු මස තුන්වන දින තිරගත වීම ඇරඹු මෙම චිත්‍රපටය ක්‍රියාදාමයන්ගෙන් පිරීගිය කතාවකින් සමන්විත සිනමාසිත්තමක් මෙහි ප්‍රදාන චරිතය Munchu Manoj විසින් හොබවන අතර සෙසු චරිතයන් අප කවුරුත් දන්නා හඳුනනා නළුවන් නිලියන් විසින් හොබවනු ලබනවා. කතාව වෙන්නේ මෙහෙමයි ගුන්ටූර් කියලා ගමක් තියෙනවා ඒ ගමේ කන්නා කියලා තරුණයෙක් සිටිනවා මෙයාගේ තාත්තා තමයි සූර්ය්‍යනාරායන් කියන්නේ ඉතින් පොඩිකාලේ ඉඳලා අම්මා නැති කන්නව සූර්ය්‍යනාරයන් ඉතාමත් හොඳින් හදාවඩා ගන්නවා කාලය ගත වෙන කොට කන්නා තුරුණුවියට පාතබන අතර මොහු කිසිදු ආකාරයකින් ඉගෙනීම අතින් පෙරට නොආව අයෙක්ද වෙනවා කන්නාගේ තාත්තා සූර්ය්‍යනාරයන් කන්නව හදන්නනම් ඇති එක විසඳුම ඔහුට විවාහයක් කර දීම බව තීරණය කරනවා ඉතින් විවාහ යෝජනාවක් බැලීම සඳහා කන්නා එක්ක සූර්ය්‍යනාරායන් තම මිතුරකු සමඟින් කන්නා සහ ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සමඟින් පිටත්ව යනවා මනමාලියක්ව බැලීම සඳහා යන කන්නාගේ ජිවිතය එතැනින්ම වෙනස් මඟකට යොමු වෙනවා.ඔය අතරම අපරාද නඩු කතා කිරීමට දක්ෂ සේෂු කියලා නීතීඥයෙක් සිටිනවා මොහු නිතරම ආවේගශීලි කිසිම විදියකින් ඉවසීම කියන දේ නැති පුද්ලගලයෙක් මොහු නිසා කන්නාගේ ජිවිතය අහිමිවීමට පවා ඉඩ සැලෙසෙනවා සූර්ය්‍යනාරයන් පවා පැහැරගැනීමකට ලක්වනවා. ඉතින් කන්නා කසාඳ බඳිවීද..? සූර්ය්‍යනාරයන් පැහැර ගන්නේ කවුද..? සේෂු සහ කන්නගේ අතර තියෙන සම්බන්දේ මොකක්ද..? මේ වගේ නොයෙකුත් ගැටලුවලට පිලිතුරු ලබාගන්න නම් චිත්‍රපටය නරඹාම සිටින ලෙස මා ඔබසැමට ආරාධනා කර සිටිනවා එසේ නම් ඔබගේ වටිනා අදහස් උදහස් පහතින් දක්වා යන ලෙසට ඉල්ලා සිටිමින් තවත් චිත්‍රපටයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.

ඔබ සියලු දෙනාට කඳසුරිඳු පිහිටයි….!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

                                   www.TamilMV.re – Gunturodu (2017) Telugu HDRip – 400MB – x264 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත HDRip පිටපත් සඳහා අදාළ වේ.

7,202 downloadsDownload Gunturodu-2017.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,202 downloadsDownload Subtitles66 KB

38 comments

  1. Subhash13

    උදා වන නව වසර තෙරැවන් සරණින් නිදොක් නිරෝගී සියලු සිතුම් ️පැතුම්ඉටුවන..

    සුබ අලුත් අවුරුද්දක් වේවා
    HappY NeW YeaR

    ✨✨

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  4. snak

    bohoma sthuthi

  5. gihan perera

    සූභ අළුත් අවුරුදද්දක් වෙිවා!!!!!!සහෝ...ගොඩක් ස්තුතියි...ජය වෙිවා මල්ලියේ...දිගටම උපසිරැසි දෙන්න...

  6. Prabodha Madhusankha Hettiarachchi

    Baiscopewasi siyaluma denatama subama suba aluth awruddak wewa....! Sub ekata sththui ..

  7. Vishnew

    sub aka ganna ba 404 anawa

  8. nihalpujitha

    ,;*";,"*;,
    ;, H ;,
    ;,;
    ,;*";,"*;,
    ;, A ;,
    ;,;
    ,;*";,"*;,
    ;, P ,;
    ;,;
    ,;*";,"*;,
    ;, P ,;
    ;,;
    ,;*";,"*;,
    ;, Y ,,
    ';,;' % NEW % %year%
    @=-=-=-=-= @
    )) Happy ))
    // * New * //
    (( * Year* ((
    @=-=-=-=-= @
    siyalu pethum ituwana
    subama suba aluth auruddak wewa....!!!

  9. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ජයෙන් ජය.

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
    Suba Aluth awruddak wewa……

  11. nirodha uthpala

    Happy new year bro umba nattan tamil sub hoyala ivarai bn seravatama thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .....

  12. Leojoy2

    Tnx bro telugu films tawa tawath denna labewa kiyala parthana karanawa jaya wewa

    1. navodya

      Ma fillm aka banna link akke danna

    2. Tharindu_Rukshan_Perera

      baiscopedownload com එකෙන් ගන්න

  13. B A M sampath

    thanks..

  14. madushangamage

    thankes bro...

  15. chathuraperera19

    torrent link ekath ohomama dannako

    1. Tharindu_Rukshan_Perera

      baiscopedownload com එකට ගිහින් ගන්න

  16. TharakaWAS

    Thanks bro...

  17. R.chandimal

    sub ekata tnx.hd rip okkotama gapenne na ban sub eka.puluwannam mekata hariyana widiyata denna.Gunturodu (2017) Telugu HDRip x264 700MB ESubs

  18. Ranidu

    supiri filumak saho....
    sub ekath suppa...
    digatama me wage telugu paharawal demu...
    jaya wewa

  19. vas0303

    Thanks bro

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. PRANITH

    Ft broo

  22. jayantha1983

    thanks

  23. Sameerasw

    Tq saho..!!

  24. Madhura MKA

    thnkzzzzz brother

  25. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  26. SandaruLakshan

    Thanx sub ekat.baaghi 2 eke hoda copiyak awama ikmnata sub eka denna ah..☺

  27. charithsbc

    yalu thanks sub ekata me wagema dana hama film ekatama download torrent link kipayak danna puluwannam loku help ekak mokada samahara copy mach wenne naha baiscope ekata jaya

  28. Ushandevaa

    සුපිරි bngh බයිස්කෝප් site එකට ජය

  29. Chalithamanaram

    Ela niyamai supiri

  30. UDaradanushka

    ELa ela bro....

  31. sublove

    sthuthi supiri film ekakata sub dunata

  32. namika

    elama machn!

  33. wasantha.b

    ela ela ela.....

  34. Crazy Bokka

    Naa Peru Surya, Naa Illu India film ekata sub dennako

  35. Kolithabasnayaka

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.