Watch Trailer

5 Days of War (2011) with Sinhala Subtitles | දින පහෙන් අවසන් වූ දරුණු යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම !!!! අද මම ලස්සන කතාවකට සිංහල උපසිරසියක් ගෙනාවා. ෆිල්ම් එකේ නම ” 5 Days of War “. මේ චිත්‍රපටිය පැය 1 යි විනාඩි 52 ක කාලයක් දාවනය වෙනවා. ඒ වගේම ලෝකයේ තවත් රටක සිදුවුණු සත්‍ය සිදුවීමක් වගේම යුද්ධයක්. බොක්ස් ඔෆිස් වාර්තා වලට යන්න පුළුවන් වුණු කතාවක්. IMDB 5.6 ක් වගේ ඉහල අගයක් […]

5 Days of War (2011)

කොහොමද ඉතින් හැමෝටම !!!!  අද මම ලස්සන කතාවකට සිංහල උපසිරසියක් ගෙනාවා. ෆිල්ම් එකේ නම  ” 5 Days of War “. මේ චිත්‍රපටිය පැය 1 යි විනාඩි 52 ක කාලයක් දාවනය වෙනවා. ඒ වගේම ලෝකයේ තවත් රටක සිදුවුණු සත්‍ය සිදුවීමක් වගේම යුද්ධයක්. බොක්ස් ඔෆිස් වාර්තා වලට යන්න පුළුවන් වුණු කතාවක්. IMDB 5.6 ක් වගේ ඉහල අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. අපි දැන් කතාව පැත්තට හැරෙමු.

කතාවේ ප්‍රධාන නළුවා විදියට රගපාන්නේ ” Rupert Friend “, “Homeland TV SHOW ” එක බලපු අය ඔහුව දන්නේ “පීටර් කුයින් ” විදියට. තෝමස් ජෝර්ජියානු යුද්ධය වාර්තා කරන්න ඉස්සල්ලා ඉරාකයේ යුද්ධය වාර්තා කරන්න ගිය ගමනේදී දැඩි ඛේදවාචයකට මුහුණ දෙනවා.  චිත්‍රපටිය ආරම්භයේදීම එක බලන්න පුළුවන්. කතාවට පදනම් වෙන්නේ රුසියන් – ජෝර්ජියානු යුද්ධය. මේ චිත්‍රපටිය කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්, එක මට විශ්වාසයි. මේ රුසියන් – ජෝර්ජියානු යුද්ධය දකින්නේ ඇමරිකානු වාර්තාකරුවකුගේ ඇසින්. ඇමරිකානු වාර්තාකරු සහ ඔහුගේ කැමරාකරු තමා ජෝර්ජියාවට යන්නේ යුද්ධය වාර්තා කරන්න. මේ දෙන්නා ජෝර්ජියාව ගැන දන්නේ නැති නිසා මේ දෙන්නට උදව් කරන්න ඉදිරිපත් වෙනවා ඇමරිකාවේ ඉගෙන ගත්ත ජෝර්ජියානු ගෑනු ළමයෙක්. රටේ ජනාධිපතිතුමා යුද්ධයට මුහුණ දුන්නු ආකාරය, යුද නායකත්වයක බලපෑම, යුද්ධයක් ජන ජිවිතයට කරන බලපෑම්, මේ ඇමරිකන්කාරයෝ දෙන්නට මුහුණ දෙන්න වෙන අභියෝග, ඇමරිකන්කාරයෝ දෙන්නව ප්‍රාණ ඇපයට ගත්තම සිදුවන දේවල්  බලන්න පුළුවන් වෙයි  මේ චිත්‍රපටියෙන්.

මේ මගේ තෙවන උපසිරසි නිර්මාණය. මම හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක් !!!

Days of War (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

5.Days.of.War.2011.720p.BluRay.x264.VPPVV

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,268 downloadsDownload 5.Days_.of_.War_.2011.New_.Baiscopelk.com_.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/NaveenNisal2-e1478994544524.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නවින් නිසල් ධනුෂ්ක

Subtitles

2,268 downloadsDownload Subtitles45 KB

14 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. prabodhaya nirmana

    torrent link 1 daannako

  3. Dhanushka

    Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Nipuna Udayanga

    තෑන්ක්ස් මචන් !

  5. Lushan Kuruppu

    Thank You! Bro!

  6. Dulanga

    Thanks

  7. Gibbs

    Good job...

  8. Tharuth Chiranthana

    උපසිරැසියට ස්තූතියි සහෝ...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. අසිත

    film eka thiyenawa dan balatha haki
    elama saho thanks

  11. Sajith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. yasas sri bandara

    thanks bascope

  14. Nishan

    Thanx bro