ඔන්න සොඳුරුසොඳුරු පාසල් සමයෙ දෙවන අදියරට අපි ආව. ගිම්හානය වෙනුවෙන් පාසල නිවාඩු ලැබිල. හැමෝටම හරිම සතුටුයි. ඒත් මේ නිවාඩුවෙ මොනවහරි කරන්නත් ඕනනෙ. හැමෝගෙම උවනාව කීයක් හරි හම්බකරගන්න පොඩි ජොබ් කට්ටක් හොයාගන්න එක. මොකද කොලේජ් එකට යන්න කීයක් හරි එකතු කරගන්නත් ඕන නිසා. එක එක්කෙනාට එක එක බලාපොරොත්තු තියෙන…

ඔන්න සොඳුරුසොඳුරු පාසල් සමයෙ දෙවන අදියරට අපි ආව. ගිම්හානය වෙනුවෙන් පාසල නිවාඩු ලැබිල. හැමෝටම හරිම සතුටුයි. ඒත් මේ නිවාඩුවෙ මොනවහරි කරන්නත් ඕනනෙ. හැමෝගෙම උවනාව කීයක් හරි හම්බකරගන්න පොඩි ජොබ් කට්ටක් හොයාගන්න එක. මොකද කොලේජ් එකට යන්න කීයක් හරි එකතු කරගන්නත් ඕන නිසා. එක එක්කෙනාට එක එක බලාපොරොත්තු තියෙන්නෙ.
මේ අතරෙ ශාර්පෙත් තමන්ගෙ ඉලක්කය සපුරාගන්න උපරිම උත්සහය යොදනව. ඇයට ඕන කොහොම හරි ට්‍රෝයි ව තමන්ගෙ පැත්තට හරවගන්න. එයත් එක්ක ගීත ගයන්න. ඒක නිසා ඇගේ උපදෙස් පිට ට්‍රෝයි ට රැකියාවක් ලැබෙනව. ඒ ඇගේම ගිම්හාන අවන්හලක. නමුත් ඇගේ උපදෙස් නිසාම ට්‍රෝයි විතරක් නෙමේ මුලු කණ්ඩායමටම රස්සාව ලැබෙනව. නමුත් ශාර්පෙගෙ බලාපොරොත්තුව ට්‍රෝයි විතරක් එයි කියල.
කොහොමින් කොහොම හරි ට්‍රෝයිව කණ්ඩායමෙන් වෙන්කරල තමන්ගෙ පැත්තට හරවගන්න කරන්න පුලුවන් හැමදේම කරනව. යම්තාක් දුරකට උත්සහය සාර්ථක උනත් පහු වෙනකොට ට්‍රෝයි ට තේරෙනව තමන්ට යාලුවො ටික අහිමි වෙනව කියල. තමන්ගෙ හෙට දවස වෙනුවෙන් ලැබෙන්න තියෙන ශිෂ්‍යත්වය පවා අත ඇරල දානව තමන්ගෙ යාලුවො වෙනුවෙන්. මේ ක්ලබ් එකේ ගිම්හානෙට ගීත ගායනා තරඟයක් තියෙනව. හැම වතාවෙම දිනන්නෙ ශාර්පෙ. ඒත් මේ වතාවෙ… ඒක වෙනස් වෙනව.
මේ චිත්‍රපට මාලාව ලොව වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹපු රූපවාහිනී චිත්‍රපට අතර දෙවනි තැන ඉන්නව. තවත් සුන්දර ගීත කිහිපයක් සමග ඔබත් රසවිදින්න.
මෙකෙ ටොරන්ට් පිටපත extra torrent එකෙන් ගන්න පුලුවන්. මේ සබ් එක මැච් වෙන්නෙ ඩුවල් ඕඩියෝ (හින්දි, ඉංග්‍රීසි,) පිටපතට. ඒකම හොයාගන්න ට්‍රයි කරන්න. පලවෙනි එක ගත්ත මතක ඇතිනෙ. එහෙනම් හොඳ නරක කොහොමද කියල කියන්නකො. අනිත් එකත් ඉක්මනටම දෙන්න උත්සහ කරන්නම්.
High School Musical (2006) | සොඳුරුද පාසල කෙතරම්
Due to copyright issues, we do not provide any torrent links.
High School Musical 2 (2007) 720p BluRay x264 Dual Audio – TBI
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,060 downloadsDownload High.School.Musical.2.2007.Baiscopelk.com_.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
- #Alyson Reed
- #Ashley Tisdale
- #Bart Johnson
- #Chris Warren
- #Corbin Bleu
- #High School Musical 2 (2007)
- #Jessica Tuck
- #Lucas Grabeel
- #Monique Coleman
- #Robert Curtis Brown
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #Subtitles
- #Vanessa Hudgens
- #You Decide
- #Zac Efron
- #උපසිරැසි
- #බුද්ධික නුවන්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
prabodhaya nirmana
geeth
tnx sub ekata saho
Hasini Udara
thnx dear...
Chathura Prasanga
ela kollooo.....pissu hadila hitiye meka denkan..............anikath denva neee????????????????????
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
elama saho thanks
kavinda
අනේ මේ වගේම Halloween අවසන් ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

palaweni eke link 1 dennako