ශනායා ධලිවාල්! ඉන්දියානු තාත්තෙකුටයි ඇමෙරිකානු අම්මෙකුටයි දාව ඉපදුනු, තාත්තගෙන් වෙන් වෙලා අම්මත් එක්ක ඇමෙරිකාවෙ ජීවත් වෙන කෙල්ලෙක්. වැඩ කරන්නෙ Sterlin මැගසින් එකේ. මේ Sterlin මැගසින් එකට අලුතෙන් සස්කාරකවරියක් පත් කරගන්නයි යන්නෙ. ඒකට දෙන්නෙක් තරග කරනවා. එක්කෙනෙක් තමයි මේ ශනායා. ඉතින් දැනට මැගසින් එක…

ශනායා ධලිවාල්!
ඉන්දියානු තාත්තෙකුටයි ඇමෙරිකානු අම්මෙකුටයි දාව ඉපදුනු, තාත්තගෙන් වෙන් වෙලා අම්මත් එක්ක ඇමෙරිකාවෙ ජීවත් වෙන කෙල්ලෙක්. වැඩ කරන්නෙ Sterlin මැගසින් එකේ.
මේ Sterlin මැගසින් එකට අලුතෙන් සස්කාරකවරියක් පත් කරගන්නයි යන්නෙ. ඒකට දෙන්නෙක් තරග කරනවා. එක්කෙනෙක් තමයි මේ ශනායා. ඉතින් දැනට මැගසින් එකේ ඉන්න සංස්කාරකතුමිය ශනායාට යෝජනාවක් ගෙන එනවා මේ තරඟෙට ඉදිරිපත් කරන දේ ගැන. ඉන්දියාවෙ වෙනස් සංස්කෘතීන් 8ක මගුල් ගෙවල් පහක් ගැන තොරතුරු හොයන්න.
මකුලුවො, මකුනො, මදුරුවෝ ආදී සියලුම කෘමීන්ට බය මේ ශනායාට ඉන්දියාවට යනවා කියන එක එපා කරපු වැඩක්. ඉතින් එයා කොහොම හරි මගුල් 8 මගුල් 5කට අඩු කරගන්නවා. මොකද සති දෙක තුනකින් ඒ වැඩේ ඉවරයක් කරගෙන ආපහු එන්න පුලුවන් නිසා.
ඉතින් ශනායා ඉන්දියාවටත් යනවා. එයාත් එක්ක යන්න පොලිස් නිලධාරියො දෙන්නෙකුත් ලැබෙනවා. හැබැයි පලවෙනි මගුලෙ ඉඳන්ම ශනායාට කරදරම තමයි වෙන්නෙ. මුලින්ම එයාගෙ ෆොටෝග්‍රැෆර් අසනීප වෙනවා. ඒ වෙනුවට ඉන්දියාවෙන් නියම ෆොටෝග්‍රැෆර් කෙනෙකුත් හම්බ වෙනවා.
පලවෙනි මගුල් දෙකම සාර්තකවම කවර් කරගත්තු ශනායා තුන් වෙනි මගුල කඩනවා. ඉතින් බලමු මගුල් ගෙවල් හොය හොය ගිය ශනායාටත් අන්තිමේදි ඉන්දියාවෙන්ම මගුලක් හරියාවිද කියලා.
2018 ඔක්තෝබර් මාසෙ 26 වෙනිදා iඉන්දියාවෙ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Namrata Singh Gujral. විසින්. රංගනයෙන් දායක වෙන්නෙ Rajkummar Rao, Nargis Fakhri, සහ Bo Derek. සංගීත අධ්‍යක්ශනය Christopher French ගෙන්.
විනාඩි 90 ක් පුරා දිවෙන හරිම ලස්සන කතාවක් තමයි අද මම ගෙනාවෙ. ඉතින් කතාව බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
8,595 downloadsDownload 5-Weddings-2018.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
42 comments
Kantha_DLA
Hasaa3
බොහොමත්ම ස්තූතියි අමා අක්කා........ ජය වේවා!!
samanr23
Bohoma sthuthi nangi.digatama me wage ewata sub denna.jaya wewa....
jagathariyarathna
Thnkyou budu saranai.........!
gayan215
bohoma sthuthi sahoyuriya..
nisala_d
thank you sis...!!!
supun priyanath
Ela Ela
Thank you
Digatama Hindi Film walata sub denna
Jaya wewakumaradasa
bohoma stutie sub ekata
maikee
බොහොම ස්තුතියි bro සබට. ජය වෙවා
Nirosh C
ස්තුතියි දහරා.ජයවේවා!
Ayesh Prashan
Thank You
indika75
thanks..
Nilush Angana
Sub ekata thanx
gihan perera
ස්තුතියි නංගියේ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
ushan
godak sthuthi
lahiru sadaruvan
thank you sis
luckysun
thanks
lakmal chathuranga
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
Kulanjana Maduranga
niyamai...bamak thama..subata thanks sis...keep it up...
Deshani
thank you
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා..
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Chathura_Wasala
Thanks bro
vas0303
Thank you
nish47
thanks sis
TharakaWAS
Subata stutui nangi...!!!
N_R
Thank You.
Lahiri
thankz sis
wasanthamax
Sub akata thanks!!!!!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝදරි.
ජයවේවා !!!chathurangi93
niyamai! Thankz gdak!
damith_janaranjana
ස්තුති සහොදරි එලම
shaneesha
බොහොම ස්තූතියි......
Zero (2018) PreDVDRip Sub plzzzzzzzzzz....D.Chamara
bohoma sthuthi sis ....
basura indrachapa
උපසිරැසියට ජය!!!
බොහොම ස්තූතියි සහෝදරී...Kanchaka
Thanks sis
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sublove
bohoma sthuthi me movie ekata sub genawata
aks
Thanks...
sudharaka Jayanath
bohoma sthuthi sis sub ekata!!
SangeethRox
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!