Watch Trailer

Kadhal Kasakuthaiya (2017) Sinhala Subtitles | වැඩිමල් ඔය හිතට පෙම් කලෙමි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනෙ තවත් සුපිරි ෆිලුමක් අරගෙන ආවා. මේක 2017 ආපු ෆිලුමක් .කවුරුවත් සබ් දීලා තිබුනෙ නැ ..Tamil romantic drama ගණයට තමයි මේ ෆිලුම අයිති වෙන්නෙ. IMDB මීටරේ 8.1 ගන්න මේ ෆිලුම සමත්වෙලා තියෙනවා …ඒකේන් පේනවනෙ හොද ෆිලුමක් කියලා. Dhruvva හා Venba කියලා අලුත් දෙන්නෙක් තමයි ප්‍රධාන චරිත කරන්නෙ.. කතාව…

ඔන්න යාලුවනෙ තවත් සුපිරි ෆිලුමක් අරගෙන ආවා. මේක 2017 ආපු ෆිලුමක් .කවුරුවත් සබ් දීලා තිබුනෙ නැ ..Tamil romantic drama ගණයට තමයි මේ ෆිලුම අයිති වෙන්නෙ. IMDB මීටරේ 8.1 ගන්න මේ ෆිලුම සමත්වෙලා තියෙනවා …ඒකේන් පේනවනෙ හොද ෆිලුමක් කියලා. Dhruvva හා Venba කියලා අලුත් දෙන්නෙක් තමයි ප්‍රධාන චරිත කරන්නෙ..

කතාව ගැන කිව්වොත් 12 වසරේ ඉන්න කෙල්ලෙක් අවුරුදු 25 කොල්ලෙක්ට ආදරෙ කරනවා. ඉතින් මේ වගේ දේවල් අපේ සමාජෙත් ඕන තරම් තියෙන්නෙ නේද. ඉතින් ඒ වගේ ආදරයක් දිහා සමාජය බලන්නෙ කොහොමද කියලා දන්නවනෙ……

මේ කොල්ලා සිගරට් බිබී හැමදාම පාරේ ඉන්නවා. ඉතින් ඒ කෙල්ල ස්කෝලේ යනකොට මෙයා දකිනවා .ඉතින් එයාට මෙයා ගැන අදහසක් ඇතිවෙලා ..ෆෝන් රීචාර්ජ් කරන කඩේකින් නම්බරේ අරගෙන මෙයාගෙ ෆෑන් කෙනෙක් වගේ කතා කරලා..හම්බෙන්න එන්න කියනවා …ඉතින් මෙයාගෙ යාලුවො දෙන්නත් එක්ක මේ කෙල්ලව බලන්න යනවා ..මෙන්න යකෝ එතකොට එයාගෙන් බාගයක්වත් උස නැති කෙල්ලෙක් ඇවිල්ලා එයාට සිගරට් බොන්න එපා කියනවා…

මිනිහට හිතාගන්න බැරිවෙනවා. යාලුවන්ටත් මාර ආතල් එක..හරියට තාත්තයි දුවයි වගේ. මේ කෙල්ල කොල්ලගෙන් කැමැත්ත අහනවා . ඉතින් ඒ කොල්ලො මෙයාගෙන් ගැලවෙන්න වයස් පරතරය ,උස,වගේ ගොඩක් හේතු කියනවා. ඒත් අරයත් ඒවට හේතුවක් කියනවා …ඔය අතරේ ඒ කෙල්ලට ආදරෙ කරන කොල්ලෙකුත් පිරිමි පාසලේ ඉදන් මෙයාට සත්තම දානවා…

ඉතින් ලස්සන ආදර කතාවක් බලන්න ආරාධනා කරනවා ………ඔබ සැමට ජය

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  HD Rip පිටපත් සඳහා වලංගු වේ.

8,256 downloadsDownload Kadhal-Kasakuthaiya-2017.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර පෙරේරා

Subtitles

8,256 downloadsDownload Subtitles48 KB

61 comments

  1. supun priyanath

    Ela
    Thank you

  2. kumaradasa

    bohoma stutie sub ekata

  3. snak

    thanks
    sub eka nam wada na

  4. Sanjeewa2010

    Thnxxxxxxxxxxx

  5. Kaveeshdiyashan

    Thanks bro

  6. Lalani Maduwanthi

    Thank you

  7. nalin.kumara0510

    Thanks bro good luck.

  8. maikee

    තැන්ක්ස් සබට සහොදරයා. පුලුවන් වෙලාවල් වල තව කරලා දාන්න. අනිවා එන ෆිල්ම් වල සබ ගන්න බලන් ඉන්නේ

  9. revoy

    සබ් එක වැඩ නෑ බන්

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. YASANTHAB

    chathu niyamai bro keep up macho

  12. jogy isuru

    thanks

  13. Ayesh Prashan

    Thank You

  14. Dhanush Narangoda

    එලම

  15. indika75

    thanks..

  16. ranga11112

    thankzz chathura sahoo

  17. Manujaya Kamburugamuwa

    Sub ek wada n bro

  18. RK

    ela thnkss.... broooo sabata!!!!!!!!!!!
    media player classic try krla balanna ethakota wada kraii......

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Amal_indika

    thank you bro....!!
    fatta...

  21. gihan perera

    නියමයි...වයස් පරතරය නම් ඉතින් අද කාලේ ආදරයට බාධාවක් නෙමෙයි... දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

  22. ushan

    tnq godaak

  23. Sajiya99

    Thanks bro

  24. dprasad1991

    superb bro,,,,,,,,,,,,

  25. NuwanK

    Thank u bro..

  26. Kulanjana Maduranga

    niyamai...bamak thama....subata thanks saho...keep it up....

  27. rangika Kariyawasam

    ජයෙන් ජයම වේවා පුතී.... නියම වැඩක් චතුවා. වරතන් ෆිලුමටත් සබ ඕනෙමයි.ඊලගට ඒ ෆිලුම දීපන් මචං

  28. tharidu16

    සබ් එක කොටු කොටු ප්ලේ වෙන්නේ බං. කේ.එම් ප්ලෙයර් එකේ.

  29. AK

    වෙනස්ම concept එකක කතාවක්.
    උපසිරසිරසිය වෙනුවෙන් ස්තූතියි.

  30. Kanchaka

    Thanks bro

  31. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  32. kavishka_malitha

    thanks

  33. kavishka_malitha

    me vage parana site ekta dala nathi hoda film hoya hoya danvta thanks bro
    oyla nisa thama api meva balanne

  34. Lahiri

    thankz saho

  35. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  36. nish47

    thanks bro

  37. TharakaWAS

    Thanks for sub bro...!!!

  38. N_R

    Thank You.

  39. dhanushkatharindu

    KMP eke pennane nane mcn

  40. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  41. Madusankalahirusenarathna

    SUB ekta tnx bro

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. sbandara95

    sub eka kmplayer eke weda ne.thanx sub ekata.

  44. Ruchira99

    Tx mc

  45. Anurada

    Thank You !

  46. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  47. chandanasudesh

    සබ් එකට ස්තුතියි
    නමුත් වැඩ කරන්නනේ නෑ...

  48. Im Aravinda

    සබ් එක වැඩ නැ සහෝ. හදලා දෙන්නකො

  49. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  50. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.ඉස්සරහටත් මලයාලම් ෆිලුම්වලටම සබ් ගේමු ✌

Load more comments