Watch Trailer

6 Days (2017) with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනිම උදෙසා ඉරේනියානු තානාපති කාර්යාලයට කල විශේෂ මෙහෙයුම…! [සිංහල උපසිරසි සමඟ]

අද මම මගේ යාලුවන්ට අරගෙන ආවේ , සත්‍ය සිදූවීමක් ඇසුරෙන් නිර්මාණය වුන පට්ටම බයිස්කොප් එකක් මේකට අයි.එම්.ඩිබි දර්ශකයේ 6.5 අගයක් හිමිවෙලා තිබෙනවා ..වැඩිකථා නැතිව අපි කථාව පැත්තට යමු ..මෙකේ කථාව වෙන්නෙ 1980 ලන්ඩන්යේ පිහිටා තිබෙන ඉරාන තානාපති කාර්යාලයට ත්‍රස්තවාදීන් පිරිසක ගේ කඩා වැදීමක් ගැන ඒවගේම ඔවුන්…

අද මම මගේ යාලුවන්ට අරගෙන ආවේ , සත්‍ය සිදූවීමක් ඇසුරෙන් නිර්මාණය වුන පට්ටම බයිස්කොප් එකක් මේකට අයි.එම්.ඩිබි දර්ශකයේ 6.5 අගයක් හිමිවෙලා තිබෙනවා ..වැඩිකථා නැතිව අපි කථාව පැත්තට යමු ..මෙකේ කථාව වෙන්නෙ 1980 ලන්ඩන්යේ පිහිටා තිබෙන ඉරාන තානාපති කාර්යාලයට ත්‍රස්තවාදීන් පිරිසක ගේ කඩා වැදීමක් ගැන ඒවගේම ඔවුන් එහි සිටින කාර්යය මණ්ඩලය ඒවගේම සිවිල් වැසියන් සියළු දෙනාවම ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා තබා ගන්නවා රඳවාගෙන ඉල්ලිම් කිහිපයක් බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙත ඉදිරිපත් කරනවා , බ්‍රිතාන්‍යය රජය විසින් මෙම ගැටළුව ගැන සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනිමට උත්සහා දැරුවත් ත්‍රස්තයින් ගේ ඉල්ලීම් ඉටුකිරිමට ඉරාන රජය අරාබි ලීගයෙන් පනවන කොන්දේසි නිසාත් ඒ කිසිවක් සාර්ථක වෙන්නෙ නැහැ , එම නිසා බ්‍රිතාන්‍යය රජය විකල්පයක් නොමැතිකම නිසා දැඩි තීරණයකට එළඹෙනවා , ත්‍රාස්තයින් විනාශ කරලා .. ප්‍රාණ ඇපයට සිටින අයවලුන් බේරගන්න ඒ කාර්යය භාරය පැවරෙන්නෙ , බ්‍රිතාන්‍යයේ සිටින විශේෂ පුහුණුවකින් යුත් බ්‍රිතාන්‍යයේ කිසිම සිදුවීමක් වෙනුවෙන් යොදා නොගත් සෙට් එකකට එහෙනම් ඔයාලම මේක බලලා සොයා ගන්නකෝ ත්‍රස්තයින්ට ඔවුන්ගේ ඉල්ලිම් ඉටුකරගැනිමට හැකියාව ලැබේවිද ?? රස්ටි ඇතුළු විශේෂ කණ්ඩායමට ත්‍රස්තවාදීන්ට ගේම ගහාලා ප්‍රාණ ඇපකරුවන් සැට් එක එළියට කුදලගෙන එන්ට පුලුවන් වේවිද කියලා .. හැබැයි වෑඩේ නම් ලෙහෙසි වෙන්නෙ මොකද කොල්ලො ටික ගහන්න යන්නෙ භයානක ත්‍රස්තවාදීන් කණ්ඩායමකට නොවෑ ………

එහෙනම් මේ වගේම පට්ට පට පට බයිස්කෝප් එකකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම් හොදේ.

බයිස්කෝප් එකට ජයෙන් ජය ……..

6 Days (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB/BR පිටපත් සඳහා අදාළ වේ.

13,965 downloadsDownload 6-days-2017-BR.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

13,965 downloadsDownload Subtitles93 KB

46 comments

  1. Soori

    බාගත්තා. උපසිරැසියට බොහෝම ස්තුතියි යුශාන් සහෝ...!!!

  2. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!!

  3. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  4. micro mic

    ela

  5. Naveen Lakshan

    Patta

  6. prabodha

    Thank u bro....

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  9. AWNCK

    thanks bro

  10. sanath indika

    thx broo

  11. shan

    hoda salaruwakata sub eka deela thiyenawa.

    thanks saho..

  12. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  13. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  14. paranormal

    maka download kargaththda?

  15. Udaya Fernando

    Thanks bro

  16. Bobby

    Thank you very much

  17. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ්එකට. එල එල. ගොඩාක් පිං

  18. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  19. අසිත

    elama saho thanks

  20. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  21. raju

    යුශාන් පියුමාල් ayye
    6.Days.2017.720p.WEB-DL.XviD.AC3
    me torrent movie eka.......2.94GB
    subtitl hadaddi poddak e gana hithanna ko.......

    6 Days (2017) 720p WEB-DL 750MB - MkvCage
    mewath quality ne..............................

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Chamara

    Thanks bro......................!!!!!!!!!!!!!!!

  24. kasun

    thank you brother....

  25. tharangani

    thanx

  26. රවින්

    Thanks for the sub

  27. Buddi

    Thanks.............

  28. kumudu

    substile eka ikmanin yanawa

  29. Sihan

    Thanks bro...

  30. lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  31. Dulanga

    Thanks

  32. Dasun Rathnaweera

    thanks for sub.good work and keep it up...

  33. sumed

    thanks sub ekata.good luck bro

  34. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  35. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  36. Harsha Priyanath

    thanks diy

  37. chinthaka

    thank you bro...........

  38. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  39. nimal dissanayake

    හරිම ඉහළයි.
    සුපිරි ෆිල්ම් එකකට
    සුපිරියටම සබ්ස් දුන්
    යුශාන්,
    ගොඩක් ස්තුතියි!

  40. Virajperera

    tnx mchn

  41. Nadeesha rox alahakoon

    Tnx bro sub akata meka num ft film akak bn

  42. Tharindu Katuwawala

    උපසිරැසියට ස්තුතියි

  43. avishka360

    Thanks

  44. Anonymous

    boru kranna epa minissunta

  45. Chamara Dissanayake

    Meke 404 not found ekak enawane, sub ekak download wenne ne.

  46. dew

    Sub wda karnne naha kisima film ekaka