ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේක භාරගෙන නම් ටිකක් කල් වෙනවා, කරලා දෙන්න කල් ගියා මොකද මේ ෆිල්ම් එකට වඩා හුගක් ඉක්මනට දෙන්න ඕන කරන ෆිල්ම් වගයක් දෙන්න තිබ්බා නිසා. කොහොමින් හරි පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්න මම විතරක් නෙමෙයි මම ඔෂධ දනංජය අයියගේ උදව්වත් ඉල්ලගත්තා, එහෙම නොවුනා නම් තවත් පරක්ක…

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේක භාරගෙන නම් ටිකක් කල් වෙනවා, කරලා දෙන්න කල් ගියා මොකද මේ ෆිල්ම් එකට වඩා හුගක් ඉක්මනට දෙන්න ඕන කරන ෆිල්ම් වගයක් දෙන්න තිබ්බා නිසා. කොහොමින් හරි පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්න මම විතරක් නෙමෙයි මම ඔෂධ දනංජය අයියගේ උදව්වත් ඉල්ලගත්තා, එහෙම නොවුනා නම් තවත් පරක්කු වෙන එක තමා වෙන්නේ. එහෙනම් ඔෂධ දනංජය අයියට උපකාර කලාට ස්තුතීයි කියන ගමන් කතාව පැත්තට හැරෙමු.
2018 අගෝස්තූ මාසේ 31 වෙනිදා තිරගත වුන Drama කියන Categories එකට අයත් වෙන මේ ෆිල්ම් එකට IDMb මීටරයේ 7/10 අගයක් හම්බුවෙල තියෙනවා. Prakash Raj, Vikram Prabhu, Samuthirakani කියන දෙමළ සිනමාවේ දැවන්තයන් කිහිප දෙනෙක්ම මෙම චිත්‍රපටියට රාංගන දායක්තවය සපයනවා. ඉතින් හිතන්න පුළුවන් නේ හොද තත්වෙක ෆිල්මක් කියලා හිතන්න පුළුවන් කියලා, ඔව් අනිවාරෙන් මේක හුගක් හොද ෆිල්ම් එකක්. සමාජෙට පාඩමක් කියලා දෙන ෆිල්ම් එකක්. දෙමව්පියන්ට සලකන්නේ නැති ළමයින් ගැන කතාවක් තමා මේකේ තියෙන්නේ. වයසට ගියාම දෙමව්පියන්ව අතඇරලා දාන ළමයි ඉන්න සමාජෙක මේ ෆිල්ම් එකෙන් හුගක් ලොකු අදහසක් ලෝකෙට දෙනවා, මම ෆිල්ම් එක ගැන ලොකු දෙයක් කියන්නේ නෑ මොකද එහෙම කියන එකේ තේරුමක් නෑ. ආදර්ශයක් ගන්න නරඹලම බලන්න. ඉතාමත් හොද ෆිල්ම් එකක්.
- අධ්‍යක්ෂණය – Radha Mohan
- කතාව රචනය – Radha Mohan, Hemanth M. Rao
- රංගන ශිල්පීන් – Prakash Raj, Vikram Prabhu, Samuthirakani
- IMDb අගය – 7.0
- ධාවන කාලය – මිනිත්තු 132
- විකාශනය – 2018 අගෝස්තු 31
ලොකු දෙයක් කියන්න තිබ්බා නම් හොදයි ඒත් හුගක් වැඩ රාජකාරි අස්සේ තමයි මේක අරගෙන ඉක්මනට ආවේ. ලිපියක් ලොකුවට ලියන්න හැකියාවක් නෑ. එහෙනම් නැවතත් ඔෂධ අයියට ස්තූතියි කියන ගමන් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා…!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
6,505 downloadsDownload 60-Vayadu-Maaniram-2018.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට සහ ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
24 comments
wasanthamax
snak
thanks sub ekata jayawewa thawa sub karanna shakthiya labenna kiyala prarthana karanawa
ඔෂද ධනංජය
thanx malli...
GkTech
ELa..
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!damith_janaranjana
Thanks bro s..
Lalani Maduwanthi
Thank you
Kulanjana Maduranga
subata thanks sahola
Ayesh Prashan
Thank You
Isurusandeepa007
thanks
Pathum Chamara Rupasinghe
ජය සහෝ
Dula95
thanks bro
suranga DAD
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Athula
Thanks ...
N_R
Thank You.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasantharathnasirirox
ස්තුතියි ඔබ දෙපළටම.ජයවේවා ¡!!¡
nalin.kumara0510
Thanks bro good luck.
Rumesh dhanushka
Thanks sahooo.....✨
Batzi
සබට තුතී යාලුවා.
ශසිත් සඳරුවන්
දෙන්නටම සබට තුති කිව්වා.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!dinukasw
Thanx Saho Sub ekata..
Madushan Lakshitha
Thnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
sub akata thanks!!!