ඔන්න මම ගෙනාව අලුත්ම ෆිල්ම් එකක්. මුලින්ම මේක මට භාර දුන්න සමීර චතුරංග සහෝට ස්තුති. මේ ෆිල්ම් එක තාම IMDB එකේ නම් රිලීස් වෙලා නෑ. මොකද තාම ඇමෙරිකාවෙ වත් එංගලන්තෙවත් මේක තිරගත වෙලා නෑ. IMDB එකේ දාල තියෙන්නෙ ජූලි 31 තමයි තිරගත වෙන්නෙ කියල. එත් කොහොම හරි ෆිල්ම් එක එළියට ඇවිත්. මම දීල තියෙන්නෙ WEB-DL […

ඔන්න මම ගෙනාව අලුත්ම ෆිල්ම් එකක්. මුලින්ම මේක මට භාර දුන්න සමීර චතුරංග සහෝට ස්තුති. මේ ෆිල්ම් එක තාම IMDB එකේ නම් රිලීස් වෙලා නෑ. මොකද තාම ඇමෙරිකාවෙ වත් එංගලන්තෙවත් මේක තිරගත වෙලා නෑ. IMDB එකේ දාල තියෙන්නෙ ජූලි 31 තමයි තිරගත වෙන්නෙ කියල. එත් කොහොම හරි ෆිල්ම් එක එළියට ඇවිත්. මම දීල තියෙන්නෙ WEB-DL එක. කොහොම වුණත් තාම IMDB රේටින් ගැන අදහසක් කියන්න විදිහක් නෑ.
ෆිල්ම් එක ගැන කියන්නම්කො. ගොඩක් පොඩි කාලෙ ඉඳන්ම එකට හැදුණ යාළුවො දෙන්නෙක් එකටම මංකොල්ල කෑම් වල යෙදෙනවා.මෙහෙම මංකොල්ල කන්න ගිහින් දවසක දෙන්නටම වැඩ වරදිනව. එයින් පස්සෙ දෙන්න වෙන් වෙලා තමයි ඉන්නේ. ටිකක් වයසට ගියාම දෙන්න අපහු මංකොල්ල කන්න සැලසුම් කරනව. ඒ මංකොල්ල කෑමෙන් පස්සේ තමයි කතාව පටන්ගන්නෙ. හොරුන්ගෙත් හොරු ඉන්න කාලෙ මෙයාලගෙ සල්ලි ටිකත් ආපහු හොරකම් කරනව කෙනෙක්. අන්තිමට මෙයාලට ඒ සල්ලි ගන්න ටිකක් දුක් විදින්න වෙනවා. හරි ඒ ඇති. මේ දෙන්නට වැඩ වැරදුණේ ඇයි? හොරුන්ගෙත් හොරා කවුද? ඒ හොරට මොනවද ඕනෙ? මෙයාලට සල්ලි වෙනුවෙන් මොනවද කරන්න වෙන්නෙ? ඇයි මේ ෆිල්ම් එකට සල්ලි බෑග් 7 කියල නම දැම්මේ? මේව ගැන හොයාගන්න නම් ඉතිං බලන්නම වෙනවා.
හරිනෙ. එහෙනම් තවත් ෆිල්ම් එකක් එක්ක ළඟදීම හමුවෙමු. කොමෙන්ට් එකකුත් දාගෙනම යන්න. හැමෝටම ජය!!!
b430a8052234a7f0a2b50338e2ec3495b617de47 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,802 downloadsDownload 201506182103baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
23 comments
නලින්
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
SupuN
elzzzzzzzzzzz machan.... tamil ekak dennakoooo ikmanata.......
https://www.youtube.com/watch?v=B0OpFlj3WBw
menna meke sub eka machn
isuru
තෑන්ක්ස් සහෝ!
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
nirosh akalanka
thankzz mcn
Ravindu thenabadu
පට්ටයි... plastic වගේ එකක්... බොහොම ස්තූතියි..
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Jack
එල ම්චෝ.
පට්ට ස්ටෝර්යක් වගේ.
ස්තුතියි සබ් එකට
ජය.Rasidu
Niyamayi... Sub ekata Thanx
thisal
ස්තුතියි අචින්ත සහෝ!
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
යොහාන් භාතිය
බොහොම ස්තුතියි සහෝ, ජය වේවා!!!!!
indika
බොහොම ස්තුතියි
එල්.සි. දමැල්
උපසිරසට තුති...
ජය...Diluni
Thank u brother...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!kanchana
achintha malli ikmanata sub denawa neda? ikmanata lipiya kiyawala film eka ganna hithena widiyata lipiyath iyala thiyenawa
sthuthiy malli
amila
Mage jeewitheta balapu jarama file eka sahooo.. kisima therumak naha.....
“චූටී මල්ලි”
elz
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයUdayantha
melo rahak nathi epa karapu film ekak.wasted my money and time
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි අචින්ත සහෝ!
ජය වේවා!