Watch Trailer

Cinderella (2015) | සින්ඩරෙල්ලා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම ටිකක් පරක්කු වුනත් හොඳ, ලස්සන, හැමෝටම බලන්න පුළුවන් විදිහෙ කතාවක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනි ඉතින් පරක්කු වෙන්න හේතුව මේක මම කලින් බාරගෙන හිටපු කතාවක් නෙවෙයි. සමීර අයියගෙ ඉල්ලීමකට කරපු උපසිරැසියක්. ඒකයි පමාවුනේ. 🙂 සින්ඩරෙල්ලා කිව්වම නොදන්නෙ කවුද. අපි හැමෝම පුංචිකාලෙ අහන ක…

Cinderella 2015

කොහොමද යාළුවනේ. ඔන්න මම ටිකක් පරක්කු වුනත් හොඳ, ලස්සන, හැමෝටම බලන්න පුළුවන් විදිහෙ කතාවක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනි ඉතින් පරක්කු වෙන්න හේතුව මේක මම කලින් බාරගෙන හිටපු කතාවක් නෙවෙයි. සමීර අයියගෙ ඉල්ලීමකට කරපු උපසිරැසියක්. ඒකයි පමාවුනේ. 🙂

සින්ඩරෙල්ලා කිව්වම නොදන්නෙ කවුද. අපි හැමෝම පුංචිකාලෙ අහන කතාවක්නෙ සින්ඩරෙල්ලා කියන්නෙ. දෙමාපියන් අහිමි පුංචි කෙල්ලෙක් තමන්ගෙ කුඩම්මගෙ තාඩන පීඩන වලට ලක්වෙන එක, එක පාරම රාජමාලිගයේ බාල් නැටුමකට ආරාධනා ලැබීම, කුමාරයාව මුණගැසීම මේ චිත්‍රපටයේ නියමෙටම කරලා තියෙනවා. ඇත්තටම මාත් කලින් හිතුවෙ “ඊයා.. චාටර් ෆිලුමක්” කියලා. ඒත් බැලුවම ඇත්තටම මං සතුටුවුනා. මං බලාපොරොත්තු වුනාට වඩා හොඳින් චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙනවා.

Imdb මීටරේ 7.4 ක් කැරකුන මේ චිත්‍රපටය disney සමාගමේ නිර්මාණයක්. චිත්‍රපටයේ නළු නිළියන් ගැන කියනවනම්, Lily James- සින්ඩරෙල්ලා, Richard Madden- කුමාරයා, Cate Blanchett- කුඩම්මා විදිහට ප්‍රධාන චරිතවලට පණ දෙනවා. සින්ඩරෙල්ලාගෙ චරිතය රඟපාන Lily James, Wrath of the Titans, Downton Abbey වගේ චිත්‍රපට, කතාංගවල දකින්න ලැබුණා.

එහෙනම් චිත්‍රපටය රසවිඳින්න කියලා ඉල්ලන ගමන්, අදහසක් දාගෙනම යන්න. මම ගියෝ. ජය වේවා. Wayward Pines වලින් හමුවෙමු.

 

Cinderella (2015)  on IMDb

 

 

500 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

4A96F874F558A312295E37B0E9A691B032717811

808 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

6EB6804A6A4650FD64C9FC3257C2B2ECB7808F50

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

93E545F95354D90539C51BC3A59AC685B613C75C ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,994 downloadsDownload Cinderella-2015-baiscopelk.zip132 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

9,994 downloadsDownload Subtitles132 KB

74 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    නියමයි බී ආර් ඇවිත් නේ
    දෙනකම් බලාගෙන හිටියේ මේක
    දැන් ඉතින් බානවා
    සබට තුති
    ඔබට ජය

  2. Nalin

    බොහොම ස්තුතියි ගොඩක් අස්වෙන් බලන් ඉදපු MOVIE එකක්

  3. නලින්

    ස්තුතියි රවිදු සහො!..

    ජය වේවා!

  4. PD Rox

    Dan Download karanawa hoda film akak wage. TANX :D

  5. Shamal

    අඩේ බොහොම ස්තුතියි... මේක බලන්න අමතක වෙලා හිටියේ....

  6. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. Jack

    නියමයි මචො.
    අනිවා බෑමක් තමයි.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  8. පුෂ්පේ

    හම්මේ බං මන් මේකේ සබ් එක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ...පට්ට ෆිල්ම් එකක්...

  9. chamath225

    thanks !

  10. kavinda

    බොහොම ස්තුතියි

  11. Rasidu

    Niyamayi. Sub ekata Thanx.

  12. Dharshana....

    Thanks....

  13. Elderman

    Meka nam aniwa balanawa. Thnkx ikmanata dunnata brrip awa gamanma.

  14. sanka

    thank you

  15. roshan

    බොහොම ස්තුතියි brooooooooooooooooooooooooooooooo

  16. L c Demel

    Digatama sub demu Ravindu saho obata jaya

  17. thisal

    ස්තුතියි රවිදු සහො!..

  18. prabhath

    thanks

  19. isuru

    තෑන්ක්ස් සහෝ!

  20. Saketha Pulasthi

    ගොඩක් කාලෙක ඉදන් බලාගෙන හිටියෙ මේ ෆිල්ම් එක බලන්න.උපසිරසියට බොහොම ස්තූතියි :)

  21. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  22. AMILA JAYASENA

    enakam hitiye.. thanks bro..

  23. බ්ලැක් පැන්තර් ( පූසා )

    හම්මේ බානවා කොල්ලෝ බානවා මේක.
    මම සමීර කොල්ලට මැසේජ් එකකුත් දාලා ඇහුවා මේක තාම නෑනේ කියලා.
    ඇවිල්ලා බලද්දී මෙන්න උණු උණුවෙම තියෙනවා... :D
    සබට තුති කොල්ලෝ...
    ජය වේවා...!!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Don Herman

    Thank you..

  26. indika

    ස්තුතියි …

  27. Janith Dulanjana

    athi yantham..Thanks machan sub ekata

  28. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  29. sanju

    thanxxxxxxxxxxxxxxx

  30. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  31. කැලුම් ගුණසේකර

    බොහෝ ම ස්තුතියි සහෝ උපසිරැසියට. අනිවා, මේක බලන්න ඕන.

  32. malinda

    anakan maga balagena hitiye sub 1ta thanks.

  33. #ChalinduDeshan (කිනා)

    හම්මේ යකෝ. කොච්චරක් පිස්සුවෙන් හිටියද කිව්වොත්, ෆෝන් එකෙයි ඩෙස්ක්ටොප් එකෙයි දෙකේම තියෙන්නේ සින්ඩරෙල්ලගේ පොටෝ. හම්මේ!!!

  34. Amalka

    සබට තුති සහෝ

  35. kanchana

    onna mamath gathha Sthuthiy malli

  36. Sanjaya

    Thanks Lassana Film akak

  37. sanjeewa

    thanks

  38. අසිත

    එල හොදේ...............
    බොහෝම පින්.......
    ජය වේවා!!!

  39. udara

    late tmai sub denna..kmak ne khma hari dunnana.elzzzzzzzz thnx brooooooooo

  40. sami

    bohoma sthuti machn denakan balan hitye

  41. රවිඳු නිපුන්

    එල මචන්..
    එනකල් හිටියේ..
    තෑන්ක්ස් සබට!

  42. වෝල්ට්

    බොහොම ස්තුතියි

  43. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා මේක නම් බලන් හිටිය ෆිල්ම් එකක :)

  44. “චූටී මල්ලි”

    tnx

  45. upul

    Thanks godak asawen balagena hitiye me movie eka balanna

  46. Chami.S

    Thanks...

  47. iresh

    බොහොම ස්තුතියි .. බයිස්කෝප් හට ජය..!
    2014 ? 2015?

  48. iresh

    Mocho meka 14da 15da ?

    1. Ravindu Thenabadu

      14, 15 මොක වුනත් අළුත් කොපිය තමා බං...

  49. Chami

    Thank you very much...

  50. harsh

    ස්තූතියි සහෝ..
    පුළුවන් නම් Zodiac(2007) එකටත් සබ් දෙන්නකෝ. IMDB 7.7/10 from 256,690 පට්ට පතුරු ෆිල්ම් එකක්.

Load more comments