ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකකට සබ් දාල ගෙනාව. මේ ෆිල්ම් එක ගැන කිව්ව සමීර සහෝට ස්තුති. මේක ගොඩක් දුරට සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරපු එකක්. ඒ වගේම කොමඩි. ලස්සන කථාවක්. මේක අප්‍රේල් වල රිලීස් වෙලා හොඳ කොපි එකක් ආවෙ මේ මාසෙ. IMDB එකේ දැනට 7.3 ක අගයක් පෙන්නුම් කරනව. ඩැනී කොලින්ස් කියන්නෙ දක්ෂ වගේම…

Danny Collins (2015)

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකකට සබ් දාල ගෙනාව. මේ ෆිල්ම් එක ගැන කිව්ව සමීර සහෝට ස්තුති. මේක ගොඩක් දුරට සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරපු එකක්. ඒ වගේම කොමඩි. ලස්සන කථාවක්. මේක අප්‍රේල් වල රිලීස් වෙලා හොඳ කොපි එකක් ආවෙ මේ මාසෙ. IMDB එකේ දැනට 7.3 ක අගයක් පෙන්නුම් කරනව. ඩැනී කොලින්ස් කියන්නෙ දක්ෂ වගේම ජනප්‍රිය ගායකයෙක්, ඒ වගේම ගීත ලියන කෙනෙක්. එයාගෙ ජීවිතේ පටන්ගන්නෙ සඟරාවක් එයා ගැන කරපු ලිපියක් නිසා.

මේ ෆිල්ම් එකේ එයාගෙ ජීවිත කථාව කොමඩියක් විදිහට තමයි හදල තියෙන්නෙ. මෙයා එයාගෙ පුතාව හමුවෙන්න යනව පළවෙනි වතාවට. ඒ කියන්නෙ පුතා ඉපදුණ දවසෙ ඉඳන් පුතාව දැකල නෑ. එතකොට ඉතින් තාත්ත ගැන පුතාගෙ ඇතිවෙන හැගීම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. කොහොම හරි මෙයා දැන් වයස නිසා එයාට තවත් එයාගෙ පිස්සු ජීවිතේ ඉන්න බැරි නිසා සාමාන්‍ය ජීවිතයකට යන්න තමයි උත්සහ කරන්නෙ. ඉතිං මෙයා දැන් ගත කරන්නෙ කොහොම ජීවිතයක්ද කියල ඔයාලම බලන්නකො. ඒ වගේම රොක් තරුවක් වුණාම ඒ කියන්නෙ ගොඩක් ජනප්‍රිය වුණාම මිනිස්සුන්ට මුහුණ දෙන විදිහ ගොඩක් නිහතමානී චරිතයක්. මන්ද මට එහෙම හිතුනේ. තව ඉතින් මෙයා පුතාට කිට්ටු වෙන්න මොනව කරයිද? සාමාන්‍ය ජීවිතෙකට යන්න හිතෙන්නෙ ඇයි? කියල ඔයාලම බලන්න.

එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් එක්ක හමුවෙමු. හැමෝටම ජය!!!

Danny Collins (2015)    on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

9dfc6e299290871bbedea8e05261f737d379b29f

1.42 GB (HD) කොපිය මෙතනින් බාගන්න

d4c3fb78c2dd4ef58bb381194afe948caf562b08   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,204 downloadsDownload Danny-Collins-2015.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,204 downloadsDownload Subtitles108 KB

27 comments

  1. widuranga

    thanx brooooo

  2. එල්.සි. දමැල්

    උපසිරසට ස්තූතියි අචින්ත සහෝ...
    ජය...

  3. nuwan

    ජෝක් ෆිල්ම් කොතනද අපි එතන...ස්තුත්යි....මචන්....

  4. නලින්

    ස්තුතියි අචින්ත සහෝ!

    ජය වෙවා!

  5. #NANO

    තැන්ක්ස් සහෝ.... බාන්න දැම්මා දැන් x265 නිසා බාන්න ලේසියි !!! :D :D

  6. me

    Thanks

  7. kanchana

    hina wenna kemathi nisa mamath gattha..

    sthuthiy saho..

    jaya wewa

  8. thisal

    yify updte ek oni tnxxxxxxxxxxxxx...

  9. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  10. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  11. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. Jack

    නියමයි මචො.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  13. Rasidu

    Niyamayi. Comedi thama one. Sub ekata Thanx.

  14. prabhath

    thanks subata

  15. lilantha

    thnx bro 4 ur effortz,, elz,, cheerz,,,

  16. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Don Herman

    Thank you Bro....

  18. indika

    බොහොම ස්තුතියි

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. “චූටී මල්ලි”

    elz tnxx

  21. Lasitha

    Tnks....

  22. Nishan Lahiru

    tnx saho......

  23. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  24. Nandana

    Thank U Achintha.

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  26. ashen

    thanks good luck

  27. suchroxx

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.