ඔන්න යාළුවනේ අපේ විකියගෙ ඉල්ලීමට තවත් සුපිරි චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb අඩවියේ 6.5/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර තාමත් 133 වෙනි තැන රැඳිලා ඉන්න තරම් හොඳ කතාවකින් සමන්විතයි. අපරාධමය, නාට්‍යමය හා පිළිකුල් සහගත ගණයට වැටෙන මේ…

ඔන්න යාළුවනේ අපේ විකියගෙ ඉල්ලීමට තවත් සුපිරි චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb අඩවියේ 6.5/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර තාමත් 133 වෙනි තැන රැඳිලා ඉන්න තරම් හොඳ කතාවකින් සමන්විතයි. අපරාධමය, නාට්‍යමය හා පිළිකුල් සහගත ගණයට වැටෙන මේ චිත්‍රපටිය මුලින්ම තිරගත කලේ 2010 වසරේ නොවැම්බර් 12 වෙනිදායි.
කතාව ගැනත් කියන්නම්. බෲනෝ හැමල් කියන්නේ අවුරුදු 38ක් වයසැති ශල්‍ය වෛද්‍යවරයෙක්. ඔහු ජීවත් වෙන්නේ ඔහුගෙ බිරිඳ වන සිල්වී සහ වයස අවුරුදු 8ක් වන ඔහුගෙ දියණිය වන ජැස්මින් සමගයි. අනෙක් සාමාන්‍ය මිනිසුන් වගේම සතුටුදායක ජීවිතයක් ගත කරන මේ පවුලට කණකොකා හඬන්නේ ජැස්මින්ගෙ උපන්දිනේට දින කිහිපයකට පෙරයි. පුංචි ජැස්මින්ගෙ උපන්දිනේට දින කිහිපයකට පෙර ඇයව තිරිසන් පාපතරයෙක් විසින් දූෂණය කර මරාදමනු ලබනවා. කොහොම හරි පොලිසියෙන් මේ පාපතරයව අත්අඩංගුවට ගන්නවා…. කතාව ඉතුරුටික කියන්නෙ නෑ…
කවුද මේ පුංචි දැරියව දූෂණය කර මරා දැමූ පාපතරයා? ඔහු එසේ කරන්නේ ඇයි? බෲනෝ හැමල්ගෙන් පලිගන්නද? නැත්නම් වෙනත් හේතුවකටද? තම දියණියට එවැනි දෙයක් කරපු පාපතරයට බෲනෝ හැමලි විසින් මොනවා කරාවිද? පොලිස් අත්අඩංගුවේ පසුවන සිරකරුවෙකුට සාමාන්‍ය ශල්‍යවෛද්‍ය වරයෙක් මොනවා කියලා කරන්නද කියා හිතලා බෲනෝ හැමල් නීතිය මගින් කටයුතු කරාවිද? නැත්නම් වෙනත් ක්‍රියාමාර්ගයක් ගනීවිද? කවුද මේ පළිගැනීම කරන පියා? බෲනෝ හැමල් ද? නැත්නම් දූෂකයද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
c88543aca94cdd1edf9bc2a83c2ea9d2adabe217 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,142 downloadsDownload 7-Days-2010.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
24 comments
කැලුම් ගුණසේකර
kasun
thanks saho....
SaDuN dAnUsHkA
එල
හොද සලරුවක් වගේ
ගෙනල්ලා තියෙන්නේ
අභිරහස් කතා නම් නියමයි
උපසිරැසියට තුතිGlobal
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Global
Happy New Year (2014) WEB-HDRip කොපියට සබ් දෙන්නකෝ ...
නලින්
නියමයි දිනිදු අයියා මැක්සා කථාවක් ගෙනත් තියෙන්නේ
ජය වේවා!
asiri
patta film akaka meyka
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Kulanjana Maduranga
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
“චූටී මල්ලි”
මිනිහා එහෙනම් ශුවර් එකටම
අර යකාට හොද ශල්‍යකර්මයක් කරනවා ඇති
එල
සබට තුති
ඔබට ජය..........thisal
ela ela me wage ekak atarinne an tnx sub ekata ela
rajitha
''ela brother'' thanks
Jack
ස්තුතියි මචෝ සබ් එකට.
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!roshanst
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)අදිත ප්‍රවීන්
බොහොම තුති උපසිරැසියට සහෝ !
පට්ට කතාවක් වගෙ .
බාන්න අදහසක් තියනවා .nishshanka ruwan
ස්තූතියි :)
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Nandana
Thank U Dinidu.
wiki
Thanks..........
Shaggie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බාගන්න ඕන ලිස්ට් එකට මේකත් එකතු කරගන්නවා. ස්තුතියි සහෝ උපසිරැසියට.