Watch Trailer

The Hero of Color City (2014) | චිත්‍ර ඇන්දොත් පාට කරන්න අමතක කරන්න එපා ! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට. කෝර්රා කතාවත් ඉවර කරපු නිසා මම තීරණය කලා තව අළුත් ඇනිමේෂන් මූවී එකක් සබ් කරන්න. මේ තමා නත්තල වෙනුවෙන් කලින්ම දෙන මගේ තෑග්ග. මේ කථාව මම තොරගත්තේ මේක ලමයින්ට විශේෂම කථාවක් වෙන නිසා. ළමයින්ට විතරක් නෙවේ වැඩිහිටියන්ටත්. මේ කථාව අවසානයේ ඔයාලටත් පුළුවන් මේ ටීම් එකත් එක්ක එකතු වෙලා මෙයාල මේ…

Hero of color city 2014
කොහොමද ඔයාලට. කෝර්රා කතාවත් ඉවර කරපු නිසා මම තීරණය කලා තව අළුත් ඇනිමේෂන් මූවී එකක් සබ් කරන්න. මේ තමා නත්තල වෙනුවෙන් කලින්ම දෙන මගේ තෑග්ග. මේ කථාව මම තොරගත්තේ මේක ලමයින්ට විශේෂම කථාවක් වෙන නිසා. ළමයින්ට විතරක් නෙවේ වැඩිහිටියන්ටත්. මේ කථාව අවසානයේ ඔයාලටත් පුළුවන් මේ ටීම් එකත් එක්ක එකතු වෙලා මෙයාල මේ කරන්න යන උතුම් වැඩේට දායකත්වය දෙන්න. ඒ වැඩේ මොකද්ද කියල කථාව බලලම දැනගන්න.

මේ කථාවේ තියෙන දේ මම කෙටියෙන් කිව්වොත්, මේ කථාවේ ඉන්න පාට කූරූ කීපයක් එකතු වෙලා තමන් මුලින් වැරදියට වටහාගෙන හිටපු ඇදලා ඉවර නොකරපු චිත්‍රයකට වර්ණ දෙන සිද්ධි පෙලක් තමා තියෙන්නේ. එයා රජ කෙනෙක් ගේ පින්තූරයක්. හැබැයි එයාට කටක් ඇදල නැති නිසා කථා කරන්න බෑ. ඒත් එයාගේ පුංචි පියාඹන යාළුවා එයා කියන්න හදන දේ තේරුම් අරගෙන වැඩ කරනවා. දවසක් මෙයාල වර්ණ නගරයට ඇවිත් තමන්ව වර්ණ ගන්වගන්න කාගෙන් වත් උදව් ඉල්ල ගන්න බැරිඋණ වර්ණ ඇල්ලට ගිහින් ඒක ගලාගෙන යන එක නවත්තලා වර්ණ ඇල්ලෙන් වර්ණ ගන්වගන්න හදනවා. නමුත් එයාලට ඒක කරගන්න බැරිවෙනවා.වර්ණ නගරයේ අය මේ ඇල්ලෙනුයි තමන්ගෙ වර්ණ රැක ගන්නේ. මේ ඇල්ල වහපු නිසා මේ පාට කූරු වල වර්ණය ටිකෙන් ටික අඩුවෙලා යනවාත ඒක නවත්තන්න යන්න බ්ලූ, ග්රීන්, බ්ලැක්, වයිට්, රෙඩ් කියන අය ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවා. ඒත් මේ අතරෙදි මේකට යන්න බයෙන් හිටපු යොලෝ කියන කෙනාටත් අහම්බෙන් මේ ගමනට සම්බන්ධ වෙනවා. මෙයාල බෝට්ටුවකින් මුහුද හරහායි යන්නේ.

ඉතිරි හරිය කථාව බාලම බලන්න. මෙයාලට ඉදිරියට හමුවන අය. මෙයාලට මේ ගමන අතරෙදි වෙන දේවල් ගැන එහෙම. ඇත්තටම මේ කථාව හරිම ලස්සනයි. මම හිතනවා ඔයාලත් මේකට කැමති වෙයි කියලා. සම්පූර්ණ 3D වලින් වර්ණවත්ව නිර්මාණය කරපු මූවී එකක්. මේ අවුරුද්දෙයි රිලීස් උණේ. උපදේශාත්මකයි. මේ කථාවෙන් බොහෝ දේවල් ජීවිතේට එකතු කරගන්න පුළුවන්. එහෙනං නැවත හමුවෙමු.

The Hero of Color City (2014) on IMDb

 

 

440 MB (BD) කොපිය මෙතනින් බාගන්න

E2A2D932E8C922A1C5FC52DD4D28DED0E060C903

690 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

45CCEDA14242E3E72C176F7B422DB3E71D815035 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,778 downloadsDownload The-Hero-of-Color-City-2014.zip126 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දීප්ත තුෂාර

Subtitles

1,778 downloadsDownload Subtitles126 KB

24 comments

  1. නලින්

    ස්තුතියි දිප්ත සහෝ!

    ජය වේවා!

  2. Kulanjana Maduranga

    niayamai…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. “චූටී මල්ලි”

    සූටි එවුන්ට නම් කියාපු එකක්
    එල දීප්ති
    සබට තුති
    ඔබට ජය..........

  4. kushan charith

    Korra එකට sub කරල ඉවර එකේ අලුත් series එකක් පටන්ගමුකො සහෝ.Grimm tv seres එක පට්ට,,,,sub දෙන්ඩකො plzzzzzz.ජය.෴෴

  5. thisal

    animation nam suppa neh tnx sub ekt

  6. sandaru97

    thanks bro...

  7. imasha

    tanx sub ekata obata jayen jaya

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  9. Jack

    ස්තුතියි මචෝ.
    දිගටම සබ් දෙන්න.
    ජය.

  10. Tharindu

    Thank you!!!

  11. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  12. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  13. mudiya / මුදියා

    නියමයි නියමයි.ඔන්න බාන්න දැම්මා.
    බලන්න වෙන්නෙ ලබන අවුරුද්ද දිහාවට තමයි හැබැයි.
    ජයවේවා.බොහෝ.....................................................................................................ම ස්තූතියි...!

  14. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. Sajith Anthony

    නියම ෆිල්ම් එකක්නේ...!
    ස්තුතියි සබ් එකට...
    ජය වේවා!!!

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. අදිත ප්‍රවීන්

    බොහොම තුති සබට .
    තව එකක් දෙමු .

  18. රොයිලි

    බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. නෙතින්එහා.කොම්

    නියමයි සහෝ දිගටම උප සිරසි ගේන්න

  20. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. YaSiTh

    එල මචෝ එල ජයවේවා

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

  24. Nivom

    සබ් එකට බොහොම ස්තුතියි