Watch Trailer

Age of Ice (2014) | අයිස් යුගයක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මමනම් මේ උපසිරසි හදන වැඩේට අලුත් කෙනෙක්. මේ තමයි මගෙ පලවෙනි නිර්මාණය. ඉතින් අඩුපාඩුනම් ගොඩක් ඇති. මට මේ සබ් එක හදන්න මගෙ හොදම යලුවො ඩබල අපේ හොසද මල්ලියයි අපේ රවියා (RCW) දෙන්නම උදව් කලා ගොඩක්. කතා ඇති අපි බහිමුකො ෆිලුමට… මේක අමුතුම කතාවක් මේකෙ ප්‍රධාන චරිත 3ක් ඉන්නවා. ඒ ඩයිලැන්,ජැක්,…

Age OF Ice (2014)

කොහොමද යාලුවනේ මමනම් මේ උපසිරසි හදන වැඩේට අලුත් කෙනෙක්. මේ තමයි මගෙ පලවෙනි නිර්මාණය. ඉතින් අඩුපාඩුනම් ගොඩක් ඇති. මට මේ සබ් එක හදන්න මගෙ හොදම යලුවො ඩබල අපේ හොසද මල්ලියයි අපේ රවියා (RCW) දෙන්නම උදව් කලා ගොඩක්. කතා ඇති අපි බහිමුකො ෆිලුමට…

මේක අමුතුම කතාවක් මේකෙ ප්‍රධාන චරිත 3ක් ඉන්නවා. ඒ ඩයිලැන්,ජැක්,ඇම්බ්ර් කියන අය. මේක එයල යන අමුතුම ගමනක් ගැන තියෙන්නෙ. මේකෙත් පට්ට පට්ට සිද්දි ගොඩාක් තියෙනවා. කස්ටිය කාන්තරෙට හිම වැටෙනව එහෙම දැකලා නැතුව ඇති නේද ඔන්න එහෙනම් මේ ෆිලුමෙන් බලාගන්නකො කොහොමද ඒක කියලා. එහෙනම් කස්ටිය ෆිලුම බලලා මට චෝදනා එහෙම තියෙනවනම් එවන්නකෝ ..

Age of Ice (2014) on IMDb

 

 

550 MB කොපිය මෙතනින් බාගන්න

B3FD3B202DAB401B8DD4490121E1963F12C3EBAE

730 MB කොපිය මෙතනින් බාගන්න

EC3DF58F71691FA3E4F46558A8EB084E9A80C4BA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,630 downloadsDownload Age-of-Ice-2014.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන්ත දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,630 downloadsDownload Subtitles64 KB

46 comments

  1. නලින්

    ස්තුතියි සමන්ත ස‍හෝ.. පළමු නිර්මාණය වෙනුවෙන් සුභ පැතුම්. දිගටම මෙවැනි නිර්මාණ අරන් එන්න ශක්තිය ලැබෙන්න ඕනේ..

    ජය වේවා!

  2. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. Chanaka Hasitha Naveendra

    thawa sub danna,,,,,, elaz

  4. nimantha

    thanks.....!

  5. Samantha Dilshan

    ස්තූතියි යාලුවෝ හැමෝටම අනිවා තව ඉස්සරහට මන් තව සබ් හදලා එවනවා.

  6. Asiri

    ela ela onna ehenam math gaththa sub ekata thnx

  7. sudeera

    සාදරයෙන් පිලිගන්නවා සහො කන්ඩායමට තවත් ඉදිරියට උපසිරසි දෙන්න ලැබෙවා කියලා පතනවා අඩු පාඩු නම් මොනවද එවත් තියෙන්න ඔනිනේ!

  8. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  9. Sampath

    Thanks

  10. කැලුම් ගුණසේකර

    ස්තූතියි උපසිරැසියට. සාදරයෙන් පිලිගන්නවා අඩවියට.

  11. Sajith Anthony

    පළමු නිර්මාණය වෙනුවෙන් සුභ පැතුම්.!!!
    දිගටම උපසිරසි කරගෙනයමු..
    ජය වේවා !!!

  12. Samantha Dilshan

    thanks apee sahodarayo okkotama

  13. shashen devinda (bunny)

    maxxa machoooo...!!! (Samantha) good work..

  14. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  15. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට සුභපැතුම් යාළුවා
    ලිපිය තව ඩිංගක් විස්තරාත්මකව ලිවානම් අගේ :D

  16. Aravinda

    suppa ban maru uba oka idiriyatama kragena balayan magen unushum suba pethum wede nam patttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  17. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SAMANTHA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  18. “චූටී මල්ලි”

    රේට්න්ග් නම් අඩුයි වගෙ නෙහ්
    ඒකෙන් වැඩක් නෑ කතාව හොදනම්
    ඉස්සරහට හොද එව්වට කරමු මචන්
    එල
    සබට තුති
    ඔබට ජය..........

  19. salani

    good work and wish u all the best for ur future.

  20. I.W.M.S Ilangakoon

    ELA MACHO,,
    DIGATAMA DEMU,,
    JAYA WEWA,,,

  21. Samantha Dilshan

    thank yaluwo hemotama aniwa tawa ewa daanawaaa

  22. Asitha

    Gone Girl (2014) ෆිල්ම් එකට සබ දෙන්නකෝ....................

  23. Melaka

    නියමයි මචං..!!! තව සබ් දෙන්න... :) හොඳ රේටිං තියන ඒවා දෙන්න උත්සහ කරන්න... :) (y)

    1. Samantha Dilshan

      aniwa sahoo

  24. madush

    jaya wewa

  25. ලහිරු චානක

    පළමු සබට සුබ පැතුම්...!!!
    දිගටම සබ් ගේන්න ශක්තිය ලැබේවා...!!! :)

  26. roshanst

    පළමු උපසිරැසියට “සමන්ත දිල්ශාන්” ට සුභ පැතුම්
    තෑන්ක්යූ බයිස්කෝප්!!!!

  27. nuwan

    ඊළඟ සබ් එක දෙනකල් අපි බලන් ඉන්නවා ජය වේවා!!!

  28. Samantha Dilshan

    ape sahodarayo okkotama godaak isthuthi..aniwa ilaga sub ekath lgadima daanawa

  29. ANJANA

    Thanks...

  30. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  31. RCW

    Ela ela....... ohoma yan.... :D

  32. අදිත ප්‍රවීන්

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම් .
    බයිස්කෝප් එක්ක ඉස්සරහට යමු .
    සාදරයෙන් පිළිගන්නවා .

  33. wele

    onna mamath bawa/..... thanks saho

  34. Samantha Dilshan

    thanks yaluwo hemotama

  35. රොයිලි

    බොහොම ස්තූතියි සමන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  36. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  37. sudesh madanayake

    niyama film eka.sub ekka baluwa hodatama hoda thril film ekak

  38. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  39. ashan lankanath

    THANKS

  40. Nicol Vishan

    බොහොම ස්තුති. කවුරුහරි මේකේ වීඩියෝ කොලිටි එක ගැන කියනවද.?

  41. buddhika siriwardana

    you need to improve your english before doing this, so please do something about, you just translate each and every word from english subtitles, so don't waste your time to do this,

  42. තිළිණ

    super. ජය වේවා

  43. sajiya

    Ela saho keep it up

  44. Anonymous

    Good ... Thanks!!!!!!!!!!!!!!!!!!!!

  45. R-TJ

    බොහෝම ස්තූතියි සහෝ ……..