Watch Trailer

7 Minutes (II) (2014) | මිනිත්තු හතේ මංකොල්ලය. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් කට්ටියටම තවත් ෆිල්ම් එකක් අරන් ආවා. නිවාඩු දවස් නිසා ඉක්මනටම දුන්න මේ දවස් ටිකේ ෆිල්ම් ගොඩක්. මේ ෆිල්ම් එක 2014 ජූනි වගේ ආපු එකක්. IMDB එකේ 5.1 ක් අරන් තියනව. මේකෙ ප්‍රධාන චරිතය විදිහට Luke Mitchell හඳුන්වන්න පුළුවන්. The Tomorrow People, Agents of S.H.I.E.L.D. වගේ ටීවී කථා බලපු අය දන්නව එයා…

7 Minutes (2014)

එහෙනම් කට්ටියටම තවත් ෆිල්ම් එකක් අරන් ආවා. නිවාඩු දවස් නිසා ඉක්මනටම දුන්න මේ දවස් ටිකේ ෆිල්ම් ගොඩක්. මේ ෆිල්ම් එක 2014 ජූනි වගේ ආපු එකක්. IMDB එකේ 5.1 ක් අරන් තියනව. මේකෙ ප්‍රධාන චරිතය විදිහට Luke Mitchell හඳුන්වන්න පුළුවන්. The Tomorrow People,  Agents of S.H.I.E.L.D. වගේ ටීවී කථා බලපු අය දන්නව එයාව හොඳට. දැන් මම ෆිල්ම් එක ගැන කියන්නම්,

සෑම් (Luke Mitchell) එයා දැනට වැඩ කරන්නෙ කර්මාන්තශාලාවක. නමුත් ඒවගෙන් එයාටයි එයාගෙ බිරිඳටයි ජීවත් වෙන්න සල්ලි මදි. ඉතින් සෑම් එයාගෙ අයියා, මයික් එක්ක මත්ද්‍රව්‍ය බිස්නස් එකකට සෙට් වෙනව. මෙයා ඒවා කරන්නෙ කැමැත්තකින් නම් නෙවෙයි. මේ දෙන්නට තව සෑම්ගේ පොඩි කාලෙ ඉඳන් යාලුවෙක් මේවට සම්බන්ධ වෙනවා. මෙයාල මත්ද්‍රව්‍ය වලට වැඩ කරන ලොක්කගෙ මත්ද්‍රව්‍ය වගයක් පොඩි වැඩක් නිසා විනාශ වෙනවා. ඉතින් කොහොම හරි ලොක්කට සල්ලි දෙන්න ඕනෙ. නැත්තම් මෙයාල ඉවරයි. ඉතින් මෙයාල මංකොල්ලයක් කරන්න තීරණය කරනවා. මංකොල්ලය විනාඩි හතකට සැලසුම් කරන්නෙ. හැබැයි මේ විනාඩි හත ඇතුලත ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේවල් වලට මෙයාලගෙ කලින් දවස් ගෙවපු විදිහ ගොඩක් බලපානවා. හරි එහෙනම් ඔයාලම බලන්න මේ විනාඩි හතේ මොනවද වෙන්නේ? කලින් දවස් වල වුන දේවල් කොහොමද සම්බන්ධ වෙන්නෙ? මත්ද්‍රව්‍ය විනාශ වෙන්නෙ ඇයි? මෙයාල මංකොල්ලය සැලසුම් කරන්නෙ මොන වගේ තැනක් සම්බන්ධවද? එතන විශේසත්වය මොකක්ද? තව ගොඩක් දේවල් තියනව. බාලම බලන්න.

හරි එහෙනම්. තවත් ෆිල්ම් එකකින් සෙට් වෙමු. හැමෝටම ජය!!!

7 Minutes (II) (2014) on IMDb

 

 

651 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න

49AD9FCEBD5F69956A9B921CB8A7CA8C98B3D8AD

1.35 GB (HD) කොපිය මෙතනින් බාගන්න

5CB939FC5BA6DEE56FC48CFE0DCDD4FBCD633E4B   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,407 downloadsDownload 7_Minutes_2014_baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

4,407 downloadsDownload Subtitles315 B

30 comments

  1. Tharaka

    Thanks Machan

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  3. නලින්

    ස්තුතියි අචින්ත සහෝ!

    ජය වේවා!

  4. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ.
    මාර වේගෙන් මේ ටිකේ සබ් දෙනවා නේ.
    එල එල.
    ඔහොම යමු.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!
    ජයෙන් ජයම වේවා !!!!

  5. Jack

    නියමයි මචෝ.
    පට්ට කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එට.
    ජය.

  6. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. thisal

    නියමයි නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එට.

  8. rajitha

    Machanla ''Turkey Shoot (2014)'' movie ekata sub dendako.................

  9. “චූටී මල්ලි”

    elz mcn
    u may be the next subtitle star
    digtama demu mcn hoda ewwata

  10. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ........එල

  11. tharaka

    meke 1 eka balanna onemada?

    1. achi

      ඕනෙ නෑ සහෝ...

  12. මදූෂ දුලාංජන

    Niyamai saho digatama karagena yamu thanks

  13. indika

    බොහෝම ස්තුතියි

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  16. අසිත

    බොහෝම පින්.
    ජය වේවා!!

  17. Dinush Eranga

    thanx bro....ela.

  18. r.s. samantha

    ela ela onna macho mamath bawa ehenam.balamuko.
    thank you..!!!
    jaya wewa..!!!

  19. Chamara Sampath

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.......
    ජය...!!!

  20. Lasitha

    tnks

  21. kavi

    madu oyata sthuthi godak vechcha mahansiyata......devi pihitai !!!!!!!!!!!

  22. Altair Nohoth Rajiya

    ඩොක්ටර් සලිම් එකේ සබ් එක ඔ්නේ

  23. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  25. Akhila

    Thanks malli....

  26. Dreamz

    Fattttai aa. thnkx machan.. keep it up brow.. :-)

  27. Nandana

    Thank You Achintha.

  28. Udara Rashmika

    Sabata THankZ

  29. Manohari Wickramasinghe

    ගොඩක් ස්තූතියි