Watch Trailer

Get Hard (2015) | තදයෙක් වෙන්න… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩාක් අය මග බලාගෙන හිටපු සුපිරි කොමඩි චිත්‍රපටියක් අරගෙනයි මේ ආවේ. මේක ඇවිත් නම් ටික දවසක් වෙනවා. මේ දවස්වල ටිකක් වැඩ කටයුතු ටිකක් වැඩි නිසා ඔන්න පරක්කු වෙලා හරි අරගෙන ආවා. සොම්බි කතාවත් ඉවර කලාට පස්සේ ඔන්න මේක තමයි ඔයාලාට අරගෙන ආවේ. පොඩි විභාගයක් ලඟ එන නිසා වැඩිය මුකුත් භාරගත්තේ නෑ. ඊ…

Get Hard (2015)
ඔන්න එහෙනම් ගොඩාක් අය මග බලාගෙන හිටපු සුපිරි කොමඩි චිත්‍රපටියක් අරගෙනයි මේ ආවේ. මේක ඇවිත් නම් ටික දවසක් වෙනවා. මේ දවස්වල ටිකක් වැඩ කටයුතු ටිකක් වැඩි නිසා ඔන්න පරක්කු වෙලා හරි අරගෙන ආවා. සොම්බි කතාවත් ඉවර කලාට පස්සේ ඔන්න මේක තමයි ඔයාලාට අරගෙන ආවේ. පොඩි විභාගයක් ලඟ එන නිසා වැඩිය මුකුත් භාරගත්තේ නෑ. ඊට පස්සේ හොඳ චිත්‍රපටි ටිකක් ඔයාලාට අරන් එන්නම්කෝ. ඔක්කෝටම කලින් ඉතින් මම කියන්න ඕනා මේ චිත්‍රපටිය වැඩිහිටියන්ට පමණක් සුදුසුයි කියලා. ඒක නිසා අදාල කස්ටිය විතරක් අරන් බලන්න හොඳේ.

ඇත්තම කිව්වොත් මේ කට්ටිය බැනගන්නකොට කියන වචන වලට මොනවා දාන්නද කියලා හිතාගන්න බෑ 😀   Will Ferrell සහ Kevin Hart තමයි මේ චිත්‍රපටියේ ඉන්න ප්‍රධාන කොමඩි චරිත දෙක. Kevin Hart ගැන අහන්න දෙයක් නැහැනේ. මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ මේ වසරේ මාර්තු 27 වෙනිදා. ඒ උනත් හොඳ කොපියක් නම් ආවේ මේ ලඟකදී තමයි. විනාඩි 100ක කාලයක් දිවෙන මේ චිත්‍රපටියට Imdb අගය 6.1ක ප්‍රමාණයක් ලැබිලා තියනවා. ඒ වගේම බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 106ක් ලබාගෙන ඇතිබව සඳහන් වෙලා තියනවා. ඉතින් එහෙනම් මේ කතාව යන්නේ කොහොමද කියලා කියන්නම් එහෙනම්.

ඉතින් මම උඩදී කිව්වා අපේ ප්‍රධාන නළුවෝ දෙන්නාගෙන් Will Ferrell  ඉන්නේ ජේම්ස් කින්ග් විදියට. ඒවගේම Kevin Hart ඉන්නේ ඩාර්නෙල් විදියට. ඩාර්නෙල් කියන්නේ කාර් හෝදන කෙනෙක්. එයත් සල්ලි මදිපාඩුකම් මැද ඉන්න කෙනෙක්. එතකොට ජේම්ස් කින්ග් කියන්නේ හොඳ සල්ලිකාරයෙක්. එයා වැඩ කරන සමාගමේ ලොක්කාගේ දුව තමයි ජේම්ස් බඳින්න ඉන්නේ. ඉතින් කොහොමහරි ජේම්ස් එයා එක්ක විවාහ ගිවිසගන්න දවසේ FBI එකෙන් ඇවිත් මුදල් වංචා කරපු වැරැද්දකට ජේම්ස්ව අල්ලගෙන යනවා. කොහොමහරි ජේම්ස් මේකට අහුකරපු මේ වැඩේ පස්සෙ දන්න කියන කෙනෙක්මයි ඉන්නේ, ඒක ඔයාලා බලන්නකෝ. ඉතින් ජේම්ස්ගේ නඩුව අහලා එයාට වසර දහයක හිරදඬුවමක් නියම වෙනවා. ඒ යන්න කලින් එයාට මාසයක පොඩි නිදහසක් ලැබෙනවා. ඉතින් ඔන්න ඔය කාලයේ තමයි ඩාර්නෙල් සහ ජේම්ස් යාළුවෝ වෙන්නේ. කොහොමහරි ජේම්ස් හිතන්නේ ඩාර්නෙල් හිරේ ගියපු කෙනෙක් කියලා. ජේම්ස් කියනවා ඩාර්නෙල්ට හිරේට යන්න කලින් ඉතින් එයාව පුරුදු කරවන්න කියලා එහේ ඉන්න විදිය. ඩාර්නෙල්ටත් සල්ලි නැති වෙලාවේ ඒක නියම අවස්ථාවක් නිසා එයා හිරේ ගියපු කෙනෙක් වගේ රඟපාලා ජේම්ස්ව සල්ලි වලට පුරුදු කරන්නම් කියලා වැඩේ භාරගත්තා. ඔන්න ඉතින් එතනින් පස්සේ කතාව බලන්න ඔයාලාට භාරයි.

බලන්න එහෙනම් ජේම්ස්ට ඩාර්නෙල් කොහොම පුහුණු කරන්නේ කියලා. පුරුදු වෙන්න ගිහින් ජේම්ස්ට මූණදෙන්න වෙන අකරතැබ්බ මොනවාද ? 😀 ජේම්ස්ට හිරේට යන්න වේවිද ? ඔය සේරම වෙන විදිය ඔයාලා බලන්න එහෙනම්. හොඳට හිනාවෙන්න පුලුවන් නියම කොමඩියක්. ඊලඟ චිත්‍රපටියත් ඔන්න හොඳ කොමඩියක්ම ගේන්න තමයි බලාපොරොත්තුව. ඒකත් ඉක්මණටම අරගෙන එන්නම්කෝ. එහෙනම් උපසිරැසිය බාගෙන යනගමන් අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා. හැමෝටම ජයෙන් ජය!!!

Get Hard (2015)   on IMDb

 

 

500 MB (x265 HEVC 720p BR) කොපිය මෙතනින් බාගන්න

60A6AA03BF315A0D6E48B1A9C20E35D88431A906

812 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

A07484D413830E06E9B76BF76C2B1333F0B25BA7

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

1A79B3C1987AE9A456BAB4617A9B47C8231E59C7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,337 downloadsDownload Get-Hard-2015-baiscopelk.zip209 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

10,337 downloadsDownload Subtitles209 KB

60 comments

  1. achi

    ගොඩක් ස්තුති සහෝ...

  2. era

    thnkz bro....!

  3. ඉසු ඩිපි (Isu DP)

    film එකාම් තියේ, ඩබ් එක තමා අඩු වෙලා තිබුනේ. දැන් එකත් හරි.
    අලුත් කතා මාලාවක් කරන්න අදහසක් නැද්ද?
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  4. නලින්

    ස්තුතියි නුවාන්ත... එළස්ස්

    ජය වේවා!

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. D CRAIZY

    Kevin Hart ඉන්නවනන් එලටම ඇති.අනිවා බානවා.සබට තැන්කූ.

  7. “චූටී මල්ලි”

    patta bro
    Paul.Blart.mall.cops.2.2015
    ekath denna

  8. Shammi

    Patta bro... thanks small size copy thiyena eka nam hoday thanks again.. keep it up

  9. අසිත

    ආසාවෙන් බලන්න හිටියා ෆිම් එකක්.
    පිස්සෝ දෙන්නෙක්ම ඉන්නවා නෙ :p
    බොහොම පින් මල්ලි.
    ජය වේවා!!

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  11. Nicol Vishan

    රගපාන නළුවෝ දෙන්නව දැක්ක ගමන්ම හිතාගන්න පුළුවන් පට්ටම ෆිල්ම් එකක් කියල. මේක දෙනකන් බලාගෙන උන්නේ, ටිකක් පරක්කු වෙලා හරි දුන්න එකට තැන්ක්ස්. දිගටම සබ් දෙන්න :D

  12. sam

    niyamai, thanks

  13. akila kariyawasam

    machan vishwasa karanawanam karanna mama me movie eka download karala sub thiyenawada kiyala balanna site ekata awama home page eke issarahama thiyenne me movie eka.LOL ! anyway thanks for the sub !
    GOOD LUCK!!

  14. කළු සෝමේ

    (highfive)

  15. bee

    tnx tnx jayen jayaaaaaaa

  16. dinesh

    සබ් එකට ගොඩක් ස්තුතියි

  17. Janith Dulanjana

    thankz sub ekata

  18. R.M.C

    උපසිරසියට ස්තුතියි :D

  19. lakshitha

    thnx saho sub 1te :D

  20. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  21. shanperera

    thanks machan

  22. Nadeera Mystry Frodo

    film eka blnne nathuwa godak dawas hitiya sub eka enakan...
    thnxz...

  23. indika

    thn Q :)

  24. Chamara Sampath

    හම්මේ එල එල,
    සබට ගොඩක් ස්තුතියි සහෝ
    ජය...!!

  25. Lasitha

    Tnks

  26. kanchana

    baami, subata thuthi

  27. Thanu

    Thanku saho sub 1ta, comedy maru

  28. Rajitha

    උපසිරස වලට බොහොම ස්තුතියි සහො, නමුත් "500 MB (x265 HEVC 720p BR)" ටොරන්ට් එකට ඔයා ඇඩ් කරලා තියෙන්නේ ඔඩියො එක විතරයි, එකේ විඩියො එකක් පෙන්වන්නෙ නැ.

    මේ මම මෙහෙම බයිස්කොප් එකෙන් ඩවුන්ලොඩ් කරලා කෙල උන තුන්වන අවස්තාව, එකයි කමෙන්ට් එකක් දාන්න හිතුනේ....
    බයිස්කොප් ඇඩ්මින්ලායි, නුවන්ත දුලාන් ඔබයි මේ ගැන පොඩ්ඩක් සැලකිලි උනා නම් හොදයි නේද, මොකද අපි ගාව තියෙන්නේ පොඩි ඉන්ටෙර්නෙට් පැකේජ්, එකෙනුත් ඩවුන්ලොඩ් කරන ෆිලුම් වලට කෙල උනාම දුක හිතනවනේ.................... :'(

    1. naveen

      machan baiscopelk eke awulak newe player wala awulak oya hevc copy balanna player update karaganin update karane nathuwa baladdi sound withrai thama ahenne natham player ekak tynawa divx kiyala eka download karan eken balapan

    2. JE

      km player eka update karala balanna. wada karanwa ethakota.

    3. නුවන්ත දුලාන්

      අනික් සහෝලා කිව්වා වගේ ඔයාගේ Player එක Update කරගන්න සහෝ. එතකොට හරි :)

  29. Don Herman

    Thanks Bro..

  30. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. 1

    (y)

  32. 1

    :)

  33. Dulshan

    ගොඩක් ස්තුති සහෝ…

  34. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  35. Dila

    ඔන්න එහෙනම් මාත් දැම්මා. උපසිරසට තුති මචන්......

  36. pramuk

    thanx bro

  37. දමිත්

    මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
    ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා...
    ජයෙන් ජය සහෝ...

  38. nandana

    ealakiri sub hode.. tava komady balanna asai yaluuuuuuu........

  39. nandana

    niyamai ealakiri sub hode.. tava komady balanna asai yaluuuuuuu........

  40. Ysa

    thnks machn.

  41. rasika

    ela mcn
    adminla okkotama jaya

  42. lakmal

    thnq uuuuuuuuuuuuuu

  43. Isitha Prasad

    Thannks

  44. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  45. Ayodya

    thanks brother

  46. DNA

    පට්ට මචෝ!

  47. Asi

    ගොඩක් ස්තූතියි සහෝ...

  48. Nimesh

    elaa onna math beewaaaa

  49. kasun

    thanks

Load more comments