නීරජ්! අවුරුදු 12ක පොඩි ළමයෙක්. දැන් දවස් 10ක ඉදන් අසනීපෙන්. හිටපු ගමන් මුලු ඇඟම ගැහෙන්න ගන්නවා. විකාරෙන් දොඩවනවා. ඒත් නීරජ්ට කිසිම ලෙඩක් නැහැයි කියලයි එයාව පරීක්ශා කරන ඩොක්ටර් සුමන් කියන්නෙ. එක පාරටම නීරජ් අනාවැකි කියන්න ගන්නවා. ඩොක්ටර් සුමන්ගෙ කාමරේ කරපු වෙනස්කම්, ඩොක්ටර් කාමත්ගෙ පවුලෙ විස්තර විත…

නීරජ්!
අවුරුදු 12ක පොඩි ළමයෙක්.
දැන් දවස් 10ක ඉදන් අසනීපෙන්.
හිටපු ගමන් මුලු ඇඟම ගැහෙන්න ගන්නවා.
විකාරෙන් දොඩවනවා.
ඒත් නීරජ්ට කිසිම ලෙඩක් නැහැයි කියලයි
එයාව පරීක්ශා කරන ඩොක්ටර් සුමන් කියන්නෙ.
එක පාරටම නීරජ් අනාවැකි කියන්න ගන්නවා.
ඩොක්ටර් සුමන්ගෙ කාමරේ කරපු වෙනස්කම්,
ඩොක්ටර් කාමත්ගෙ පවුලෙ විස්තර විතරක් නෙවෙයි
දවස් 11 තිස්සෙ අතුරුදහන් වෙලා හිටපු,
පොලීසියට වත් කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි උනු
ඩොක්ටර් සුමන්ගෙ මහත්තයා
ඩොක්ටර් ආස්තානා ඉන්නෙ කොහෙද කියලත්
මේ නීරජ් කියනවා.
ඒ සිද්දියෙන් පස්සෙ දිගටම
නීරජ්ගෙන් ප්‍රශ්න කරන
පොලිස් පරීක්ශක ශෙකාවත්ට
අනාවරනය කරගන්න වෙන්නෙ
මහ පුදුම හිතෙන සිද්දියක්….
Atul Kulkarni, Divya Dutta, Raayo S. Bakhirta, Mohan Agashe සමගින් Anupam Shyam රංගනයෙන් දායක වන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anupam Shyam. Thriller ගනයට අයිති වෙන මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්බ කලේ 2019 ජනවාරි 11 වෙනිදා. IMDb අගය 5.5 ක් ගත්තත් හොඳ විචාරක ප්‍රතිචාර නම් ලබන්නෙ නැහැ.
ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.
ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා ගැළපේ.
8,298 downloadsDownload 706-2019.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
34 comments
udana nimsara
gihan perera
නියමයි ස්තුතියි සහෝදරී.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Shamal manojan
ස්තුතියි දහරා සොයුරිය.
සුභ අලුත් අවුරුද්දක් වේවා.Hemantha De Silva
ස්තුතියි දහරා...
සුභ අලුත් අවුරුද්දක්...maikee
thankyou darling
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා !Kantha_DLA
Request :
Gully Boy (2019) Hindi Proper
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekata..m
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
සුභ අලුත් අවුරුද්දක් වේවාmalithmadhushan45
දහර අක්කේ බොහොම ස්තුතියි උපසිරසට
Kulanjana Maduranga
subata thanks....
thushara5518
thnks....
Hashan M. Priyadarshana
Thank you
Nilanka.Caldera
patta
Tharaka
THANKS............
NuwanK
Thank u sis...
Lalani Maduwanthi
Thank you nangi,,,,godaaak pin oyata
chamallakshan
බොහෝම ස්තුතියි සබ් එකට
Til Tharaka
Thankzz nanga....
Shamal manojan
Romeo Juliet 1996 ඉංග්‍රීසි ෆිල්ම් එකට සහ
Taj Mahal: An Eternal Love Story 2005 හින්දි ෆිල්ම් එකට සබ් කරන්න පුලුවන්ද කියා බයිස්කෝප් උපසිරැසි කරන අයගේ කාරුණික අවධානයට යොමු කරන්න කැමතියි.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi sis jaya degatama karagena yamu
nish47
thanks mchn
prasad wanasundara
bohoma sthithi obata jaya ma wewa
N_R
Thank You.
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති අක්කේ..
දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....
an.learn
Thnks for the sub
AsithaDilruwan
ela saho thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!krish1234
thanks
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ....!
බොබී
ලිපියේ හැටියට කතාව නොබලන්නේ කොහොමද. ඔන්න මාත් ගත්තා, අක්කේ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Niyamai dahara akka :) wade krn yan digatama