ඔන්න මේ පාරක් ඔබ හමුවට එන්නෙ ඉතා අපූරු චිත්‍රපටයක් රැගෙනයි. ඒත් මට මුලින්ම අහන්න ඕන “බොනී සහ ක්ලයිඩි” කියල අපරාධකරුවන් යුවලක් ගැන අහල තියෙනවද? නෑනෙ 🙁 . හරි එහෙනම් අපි චිත්‍රපටය නරඹන්න මේ කවුද කියල හඳුනාගෙන ඉමුකො. බොනී එලිසබත් පාකර් සහ ක්ලයිඩි චෙස්නට් බැරෝ කියන්නෙ පෙම්වතුන් යුවලක්. ඒත් අපි මේ දන්න ක…

ඔන්න මේ පාරක් ඔබ හමුවට එන්නෙ ඉතා අපූරු චිත්‍රපටයක් රැගෙනයි. ඒත් මට මුලින්ම අහන්න ඕන “බොනී සහ ක්ලයිඩි” කියල අපරාධකරුවන් යුවලක් ගැන අහල තියෙනවද? නෑනෙ 🙁 . හරි එහෙනම් අපි චිත්‍රපටය නරඹන්න මේ කවුද කියල හඳුනාගෙන ඉමුකො.
බොනී එලිසබත් පාකර් සහ ක්ලයිඩි චෙස්නට් බැරෝ කියන්නෙ පෙම්වතුන් යුවලක්. ඒත් අපි මේ දන්න කියන පෙම්වතුන් වගේ නෙමේ. ක්‍රියාවෙන් මොවුන් බරපතළ අපරාධකරුවන් දෙදෙනෙක්. මොවුන් ඇමරිකානු එක්සත් ජනපදයෙ පැවතිච්ච දරුණුතම ආර්ථික පරිහානිය තුළදි මධ්‍යම ඇමරිකාව හරහා සංචාරය කරන අතරවාරයෙදී බැංකු කොල්ල කෑම්, පොලීසියෙ උදවිය වගේම මිනිස්සු කීප දෙනෙක් ඝාතනය කිරීම්, සාප්පු කොල්ල කෑම් සිදු කර කර තිබෙනවා. පහතින් ඇත්තෙ බොනී සහ ක්ලයිඩිගෙ ජයාරූපයකි.
– බොනී සහ ක්ලයිඩි –
නමුත් චිත්‍රපටය තුළදී ඔබව ගොඩක්ම රැගෙන යන්නෙ මෙම අපරාධකාර පෙම් යුවලව අල්ලගත්තු පුද්ගලයන් දෙදෙනා ගැන. නමින් ඔවුන්ට හඳුන්වන්නෙ ෆ්‍රෑන්ක් හැමර් සහ මැනී ගොල්ට් ලෙසින්. ඒත් මිනිස්සු මොවුන්ට ඇමතුමේ විශේෂිත අන්වර්ථ නාමයකින්. ඒ තමයි “හයිවේමෙන්” කියල. මොවුන් දෙදෙනා මෙම පෙම් යුවලව අල්ලගැනීම සඳහා දැඩි වෙහෙසෙක යොදෙනව. බලාපොරොත්තු සුන් වෙච්ච මොහොතක පවා මොවුන් මැරුණු අහිංසකයින්ට යුක්තිය ගෙන ඒම යන දේ හිතේ තියාගෙන තම රාජකාරිය අකුරටම ඉටුකරනවා. පහතින් දැකින්න ලැබෙන්නෙ ෆ්‍රෑන්ක් හැමර්ගෙ ජයාරූපයක්.
– කැප්ටන් ෆ්‍රෑන්ක් හැමර් 1922 වර්ෂයෙදී අරගත්තු ජයාරූපයක් –
ඔහුගෙ සම්පුර්ණ නාමය වෙන්නෙ ෆ්‍රැන්සිස් ඕගස්ටස් හැමර්. 1884 මාර්තු මස 17 වෙනි දින මෙලොව එළිය දකින ඔහු 1955 වර්ෂයෙ ජූලි මස 10 වෙනි දින අවසන් සුසුම් හෙලන්නෙ මුළු ලෝකයම සිත දිනාගත්තු පුද්ගලයෙක් ලෙසින්. ඒවගේම තමයි මොහුව ටෙක්සාස් රේන්ජවරයෙක් ලෙසත් හඳුන්වනවා. මොහුගෙ පිළිමයක් ටෙක්සාස් ප්‍රදේශය අදටත් පවතිනවා.
– ටෙක්සාස් ප්‍රදේශයෙ ඇති කැප්ටන් ෆ්‍රෑන්ක් හැනර්ගෙ පිළිරුව –
හැම කතාවකටම අවසානයක් තිබෙනව මෙන් බොනී සහ ක්ලයිඩ්ගෙ ජීවිත අන්තරයද 1934 මැයි මස 23 වනදින අවසන් සුසුම් හෙලුවා. ඒවගේම තමයි ඒ මරණය හුගක් දරුණුයි. මොකද වෙඩි වරුසාවක් ඔවුන්ගෙ ඇග පසාරු කරගෙන ගියා. චිත්‍රපටය නැරඹීමේදී එය ගැන ඔබට හොඳින් වටාහාගන්න පුළුවන් වෙයි. ඒවගේම තමයි මොවුන්ව අල්ලගැනීමෙ මෙහෙයුම දියත් කරපු කැප්ටන් හැමර් විතරයි නොවේ ඔහුට සහය පවා ලැබුණා. පහතින් ඇති ජයාරූපයෙ එය දකින්න පුළුවන්.
– කැප්ටන් හැමර් සහ ඔහුගෙ කණ්ඩායම –
– 1934 මැයි මස 23 වනදින බොනී සහ ක්ලයිඩ් මිය ගිය ස්ථානය –
චිත්‍රපටය ගැන කතා කරොත් මේ වනවිට IMDb අගය 7 ක අගයක් වගේම කුණු තක්කාලි අගය 54% ක් අරගැනීමට සමත් වෙලා තිබෙනවා. Crime | Drama | Mystery | Thriller යන කාණ්ඩයට අයත් වෙන මෙය පුරා විනාඩි 132 තුළදී ප්‍රෙක්ෂක ඔබගෙ සිත ඩැගැහගන්නවා නිසැකයි. මෙහි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නෙ The Blind Side | Saving Mr.Banks | The Founder වැනි චිත්‍රපටය අධ්‍යක්ෂක සඳහා දායක වෙච්ච John Lee Hancock ය. වසර තුනක නිහැඩියාවකට පසුව ඔහු නැවතත් ඔබ වෙත රැගෙන එන්නෙ සත්‍ය සිදුවීම් මාලාවක කතා පුවතක් රැගෙනයි. ඇත්තම කියනව නම් චිත්‍රපටය අවසානය තෙක්ම නරඹන්න සිතෙයි එහි ඇති අපූර්වත්වය නිසාම. හරි එහෙනම්, රංගන දායකත්වයක් පැත්තෙන් බැලුවොත් Kevin Costner | Woody Harrison | Kim Dickens | Kathy Bates | Thomas Mann දායක වෙනවා. කතාව වෙන්නෙ මෙහෙමයි,
දැන් දන්නවනෙ බොනී සහ ක්ලයිඩ් කියන්නෙ කවුද කියල. ඉතිං මොවුන් දෙදෙනා හිරෙක් සගයො දෙදෙනෙක්ව නිදහස් කරගන්න යනව. එතනදීත් කීප දෙනෙක්ටම මැරෙන්න සිද්ධ වෙනව වෙඩි හුවමාරුවකින්. ඉතිං මේ ගැන ආණ්ඩුකාරවරිය ගොඩක් තරහින් ඉන්නෙ. ඒ මොකද නීතිමය නිලධාරීන් දහස් ගාණක් යොදවලත් මොවුන්ව එම දෙදෙනාව අල්ලගන්න බැරි වෙච්ච නිසා. ඉතිං ඔය ගැන කතා කරන වෙලාවේදී ලී සිමන්ස් නැමති නියෝජිතවරයෙක් යෝජනාවක් ඉදිරිපත් කරනව ටෙක්සාස් රේන්ජවරුන්ව මේ වැඩේට යොදවන්න. ඒ කියන්නෙ මැනී සහ හැමර්ව. හැබැයි ඉතිං ආණ්ඩුකාරවරිය වැඩිය ඇල්මක් දක්වන්නෙ නැහැ. හැබැයි ලී සිමන්ස්ගෙ ඒත්තු ගැන්වීම නිසාම ඇය මේ රාජකාරිය හට අනුමැතිය ලබාදෙනවා. ඉතිං අවසානය තෙක් බැලුවොත් බලන්නකො මොවුන් දෙදෙනා මෙම බිහිසුණු අපරාධකරුවන් යුවලව අල්ලගන්න හැටි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
8,720 downloadsDownload The.Highwaymen.2019.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
47 comments
akalankagayan
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
අනිවා බෑමක්....Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!gihan perera
ස්තුතියි සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
subodha
Thanks
shashihima
elazzzzz
Sandaru
Thanks for sub.good luck bro
Athula
Thanks ...
Kulanjana Maduranga
subata thanks...
Godak pin
Samsan jayantha
Thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේ වගේ ෆිල්ම් සුපිරි...SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dushan Tharuka
Thanks bro....Jaya wewa !!!
Nandana_kumara
Tu brother
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Wicki
සිංහල උප සිරසට ස්තූත්යි
suranuwan
thanks...
Kantha_DLA
Request :
High Life (2018)
Storm Boy (2019)
Warfighter (2018)
The Upside (2017)
Welcome to Marwen (2018)
The Perfect Date (2019)
Crypto (2019)
The Upside (2017)Thanks....
Pramukmili
thanxx bro............
Vihanga sathsara
wistharayata pin machan....
sub ekatath pin...
digatama demu....
e wagema me wage wistharayak dipan kiyawana podi kattiyakata harimalithmadhushan45
නියමයි සහෝ දෙනකන් බලන් හිටියේ
Wasanthapere
thank you
pra78
Thanks saho sub ekata.
Lipiyath niyameta liyala thiyenawa.
Jaya wewa saho..
Thnnk you very muchරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumudunamal
sthuthi sahodaraya....
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
nish47
thanks mchn
jeewantha
පට්ට Film එකක්. අනිවා බලන්න. බොහොම ස්තුතියි සබ් වලට.
Sajithlakshan
thanks ...................
jagath55
Thanks
Thusitha Sampath
Thanks...
s.s.m
tz sub ekata......
Yd Neon
Thank mcn
AsithaDilruwan
ela saho thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Thilankadissanayake
thanks
eranda weerasinghe
niyama filumk. jayawewa
Rumesh dhanushka
Thanks yaalu
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
nuwanishalika
hodam film ekak aththatama me wage niskalanka jawanika thina, rasawath , kandoskiriyawak nathi films ona tharam balanna puluwan digatama me wage films sub karanna
14277MD
thanks for sub
Kasunabayasekara
Thanks bro..
Lasaru
Sub ekata thanks
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Shaggy
බොහොම ස්තූතියි
Advertisement

Thnx......