Watch Trailer

Romeo Akbar Walter (2019) Sinhala Subtitles | ඉන්දියානු රහස් නියෝජිතයා(එක් හැදුනුමක් නැති පුද්ගලයෙක්) [සිංහල උපසිරැසි සමග]

1971, මේක පකිස්තානය දෙකඩ වුනු කාලයේ සිදුවුනු කතාවක්, බටහිර පකිස්තානය, සහ නැගෙනහිර පකිස්ථානය, නැගෙනහිර පකිස්ථානය අද අපි බංගලාදේශය නමින් හදුන්වනව. පකිස්ථානයේ කෘර පාලනය නිසා නැගෙනහිර පකිස්ථානය අසතුටට පත්වුනා. හැමදෙනාම නිදහස හෙව්ව, මේ හේතුවෙන් අහින්සක මිනිස්සු බොහොමයකට ජීවිත පූජා කරන්න වුනා. ලක්ෂ ගනනින…

1971, මේක පකිස්තානය දෙකඩ වුනු
කාලයේ සිදුවුනු කතාවක්,
බටහිර පකිස්තානය,
සහ නැගෙනහිර පකිස්ථානය,
නැගෙනහිර පකිස්ථානය අද අපි
බංගලාදේශය නමින් හදුන්වනව.
පකිස්ථානයේ කෘර පාලනය නිසා
නැගෙනහිර පකිස්ථානය අසතුටට පත්වුනා.
හැමදෙනාම නිදහස හෙව්ව,
මේ හේතුවෙන් අහින්සක මිනිස්සු
බොහොමයකට ජීවිත පූජා කරන්න වුනා.
ලක්ෂ ගනනින් නැගෙනහිර පකිස්තානයේ
මිනිස්සු ඉන්දියාවට පැනල ආව,
…කොහොමවෙතත්…
ඉන්දියන් රජයත්, නැගෙනහිර පකිස්ථානය
වෙනුවෙන් නිදහස ගෙන එන්න සටන් කලා.

සමහර මිනිස්සු ඉන්නව, අපි එයාලගෙ නම දන්නෙ නැහැ. එයාල ගැන කිසි දෙයක් දන්නෙ නැහැ.මේ මිනිස්සු තමන්ගෙ මුලු ජීවිතේම තමන්ගෙ රට වෙනුවෙන් යොදවනව. එයාල දන්නව, මේ ගමනෙදි, තමන්ට කිසිම ගෞරවයක් හෝ සැනසීමක් ලැබෙන්නෙ නැහැ කියල. මෙයාලට තමන්ගෙ මරනෙන් පස්සෙ තමන්ගෙ රටේ පස් වලින් බිඳක්වත් ලැබෙන්නෙ නැහැ.

Research and Analysis Wing(පර්යේෂණ සහ විශ්ලේෂන කවය)(R&AW නොහොත් RAW)

පර්යේෂණ සහ විශ්ලේෂන කවය කියන්නෙ ඉන්දියානු විදේශ රහස් ඔත්තු සේවයක්. මේක පටන් අරගෙන තියෙන්නෙ 1968දි ඉන්දියාව සහ චීනය අතර 1962දි පැවති යුද්ධයෙදි රහස් ඔත්තු සැපයීමේදී සිදුවුනු වැරදීම් හේතුවෙන්. මෙම නියෝජිත ආයතන විදේශ රහස් තොරතුරු රැස්කිරීමට කැප වෙනව.

අරමුණු-
01. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති සහ ආරක්ෂාව සෘජුව දරාගෙන සිටින රටවල දේශපාලනික, හමුදාමය, ආර්ථික හා ශිල්පීය ක්‍රමවල සිදුවන සංවර්ධනයන් අධ්‍යනය කිරීම.
02. ජාත්‍යන්තර මහජන මත ආදර්ශයට ගැනීම සහ ඉන්දියානු ඩයස්පෝරාවේ උදව්වෙන් විදේශ රටවල ආභාෂය ගැනීම.
03. ඉන්දියාවේ ආරක්ෂාවෙ යහපත වෙනුවෙන් රහස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම.
04. ප්‍රති-ත්‍රස්ත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ ත්‍රස්ත මූලාංගයන් විනාශ කිරීම.
05. අන්තර්ජාතික කොමියුනිස්ට්වාදය ගැන නිරීක්ෂනය කිරීම සහ කොමියුනිස්ට්වාදී විශාල රටවල් වල අසමගිය නිරීක්ෂණයකිරීම.
06. පකිස්ථානය චීනය වැනි රටවලට කෙරෙන ආයුධ සැපයුම පාලනය කිරීම.

ඔන්න ඔහොමයි මේකෙ අරමුණු. තුන සහ හතර කියන කියන අරමුණු වලට RAW එක පාවිච්චි කරන විදිහ බොහොමයක් චිත්‍රපට වලින් ඔයාල දැකල ඇති. ඉතින් ඊට අමතර අනෙක් අරමුණු වලටත් RAW එක කටයුතු කරනව කියන එක ඔයාලට කියන්න තමයි මම මේ විස්තරය දැම්මෙ.

නරායන්ගන්ජ් වලට එල්ල කරන ලද ප්‍රහාරයෙන් නැවක් ගිනිබත් වන අයුරු.

ඩකා රාජ්‍ය නිවසට ප්‍රහාර එල්ල වී

පකිස්ථානය එල්ල කල ප්‍රහාරයන් 10 දැක්වෙන සිතියම.

නොවැම්බර් 19වෙනිද පාන්දර 5:40ට
පකිස්තානු ගුවන් හමුදාව පතාන්කෝට් ගුවන්
මූලස්තානයට ප්‍රහාරයක් එල්ල කරා.
එවිගසම…ඉන්දියාවෙ තවත් ගුවන් මූලස්තාන
දහකට ප්‍රහාර එල්ල වුනා.
ඉන්දියාව මේ ප්‍රහාරයන් වලට,
සූදානමින් හිටියෙ….

ඉතින් විස්තර කරා ඇති, සියලුම දෙනාට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්ද වෙවා කියල ප්‍රාතනා කරමින් හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාධානා කරන ගමන් සබ් එක බාගෙන යන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඉල්ලීමක් කරනව. මොකද අපි උපසිරැසි දෙන කාර්යක්ෂමතාවය තීරණය වෙන්නෙ ඔයාල දාන කමෙන්ට් වලින් නිසා.

හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

28,248 downloadsDownload Romeo-Akbar-Walter.2019-up.zip82 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

28,248 downloadsDownload Subtitles82 KB

116 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Mara quick ne awilla dawas dekakwath naa sub fala thank broooo..

    1. Kala karu12

      Thanks .sub ekata.e wagema film ekatat.brother .

  2. pawan shamika

    thanx mchn

  3. Navod Hansajith Fonseka

    Thanxs, elaaaa

  4. [email protected]

    ela bro thanks sube ekata tamil pottu 2019 film ekatath sube ona. jayawewa

  5. Udaya Saman

    ෆීල්ම් ඒක හවස ඩවුන් කරා විතරයි..ඔන්න ඒහෙනම් සබ ගත්ත

  6. Mahesh Rajapaksha

    thanks...

  7. rangika Kariyawasam

    ෆට්ටම ෆිලුම . සබ දුන්නට තැන්කු සහෝ.ජයවේවා

  8. Kawmina_kavindu

    Elama supiri aaaa

  9. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

  10. kelumchathuranga

    thanks

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  12. Hasitha Madush

    සබ් එකට ස්තූතියි සහෝ

  13. adMark

    Thanks bro

  14. Sandunprabath1230

    Thanks machn

  15. chathurafonseka

    thX

  16. lahiru sadaruvan

    thank you so much brother

  17. wnrodrigo

    good work friend, Thanks!

  18. LaHIRU MV

    Cloud atlas (2012) sub denna

  19. bathiyakara

    good job bro

  20. thilz

    thank youuu

  21. Udaya Tharanga

    thank you

  22. Sanjeeva

    Thanks For the Sub

  23. Djharan

    Thanks brooo..

  24. Bandara76

    බොහොම ස්තූතියි ඉඳුනිල් සහෝ සබ දුන්නට…..!

    1. thilinasampat

      Ela

  25. Kavishna

    thnx bro...

  26. gayan215

    bohoma sthuthi saho...

  27. RuwanLakshan93

    උපසිරැසට ස්තූතියි සහෝ....

  28. subodha

    Thanks

  29. Sampath53

    pottu thamil move ekatath sub denna.thanks sub ekata

  30. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  31. Sajee1

    Thank you

  32. Sisila ft Dilshan

    Thanks....
    ඔන්න සබ් එක ගත්තා.... පුළුවන් නම් judwaa 1997 ෆිල්ම් එකටයි, kyaa cool hain hum 2005 ෆිල්ම් එකටයි සබ් එක දෙන්නකො.....

  33. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  34. dinesh hapuarachchi

    thnx bro

  35. Rasitha Nalin

    Thank you.......................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  36. Pasindu Naveen

    tnq bro..........................................

  37. DIlshanmapalagama

    Ela

  38. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  39. santhusha319

    thanks saho!!!!

  40. udaya1

    Film aeka koheda thiyenne

    1. dumi

      baiscopedownloads.com

  41. yuresh.baiscope

    Thanks bro

  42. Hemantha De Silva

    ස්තුතියි චානක.....
    සුබ අලුත් අවුරුද්දක්...

  43. chandika123

    Thnkz bro

  44. premadarakmk

    Thank you for your contribution brother...

  45. thushara5518

    ela bro

  46. dcs chatu

    ජය වේවා

    1. Supunmalli

      Film aka kohomada download karaganne

  47. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි චානක අයියේ උපසිරැසියට!
    ඔන්න එහෙනම් බලන්න පටන් ගන්නවා..
    ජෝන්ගේ චිත්‍රපටියක් අතෑරලා කොහොමද??

  48. ravindu_1987

    Thank you

  49. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  50. chamallakshan

    බොහොම ස්තූතියි සබ් එකට

Load more comments