මේ මගේ හතරවෙනි උපසිරැසිය. මම තෝර ගත්තේ හොල්මන් පිලුමක්. මෙය මෙම වසරේ තිරගත වූවක් වුනත්, 2012 වසරේ නිපදවූවක්. වසර දෙකක පමාවකින් පසු මේ වසරේ ඔක්තෝබර් 03 වැනිදා තමයි තිරගත උනේ. මෙහි IMDB අගය 4.9ක් ලෙස සටහන් වෙනවා. කතාව ගැන කියනවනම්, ලොස් ඇන්ජලීස් වල ඉඳන් ටෝකියෝ දක්වා ගමන් ගන්නා ගුවන් යානයක්. හදිසියේම…

7500 (2014)

මේ මගේ හතරවෙනි උපසිරැසිය. මම තෝර ගත්තේ හොල්මන් පිලුමක්. මෙය මෙම වසරේ තිරගත වූවක් වුනත්, 2012 වසරේ නිපදවූවක්. වසර දෙකක පමාවකින් පසු මේ වසරේ ඔක්තෝබර් 03 වැනිදා තමයි තිරගත උනේ. මෙහි IMDB අගය 4.9ක් ලෙස සටහන් වෙනවා.

කතාව ගැන කියනවනම්, ලොස් ඇන්ජලීස් වල ඉඳන් ටෝකියෝ දක්වා ගමන් ගන්නා ගුවන් යානයක්. හදිසියේම වායු කැලඹීමකට හසු වෙනවා. ඒකෙන් මිදුනට පස්සෙ එක මනුස්සයෙක් හදිසියේම මැරෙනවා කිසිම ලෙඩක් නැතුව. ඒ මනුස්සයා ගාව අද්භූත ලී පෙට්ටියක් තියෙනවා. ඒ මිනිහ මැරුනට පස්සෙ ප්ලේන් එකේ තත්ත්වෙ ටික ටික වෙනස් වෙනවා. මගියෙක් අතුරුදන් වෙනවා. එක්කෙනා එක්කෙනා මැරෙනවා. ඒ අස්සෙ තවත් කට්ටිය හොයනව එයාලට මොකද වෙන්නෙ කියල.

ඒ මිනිහ කව්ද? මිනිහ ගාව තිබුනු පෙට්ටිය මොකක්ද? අනිත් අයට මොකද වෙන්නෙ කියල දැන ගන්න නම්, කතාව බලන්නම වෙනවා. ඒත් අන්තිමට වෙන්නෙ කොහොමටවත් හිතපු දෙයක් නම් නෙවෙයි. එක හුස්මට බලාගෙන යන්න පුලුවන් ලස්සන කතාවක්. පොඩ්ඩක් විතර බයත් හිතෙනව.

සබ් එක හදන්න මම අර ගත්තු සබ් ෆයිල් එකේ තිබුනු දෙබස් හුගක් වැරදියි. ඒ නිසා කනේ පිහිට පතන්න උනා. හුගක් අය කියන විදිහට නම් මගෙ කන් වල පෙනීම ගොඩක් සතුටුදායකයි. ඒ නිසා වැරදි නම් සෑහෙන්න ඇති. එහෙනම් බාගෙනම බලන්න. ඕන් අපි ගියා.  ඒස්වාං පොහ් !!

7500 (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

AF25B27056ACC200F283C32B2131922E26989719

1.43 GB (BR)කොපිය මෙතනින් බාගන්න

ACE5EE111563B3124F233689DDA48ED616B82F59 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,649 downloadsDownload 7500-2014.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

4,649 downloadsDownload Subtitles49 KB

37 comments

  1. Dega

    අප්පට අද මම පලවනෙියා.... සබට පිං....

  2. chathura madusanka

    pasta tamai thanks

  3. Global

    මේ ෆිල්ම් එකනම් බැලුවා. කතාව හොඳයි . අමා සොයුරියට තෑන්ක්ස් සබ් දුන්නට.
    Good Luck..!

  4. නලින් පෙරේරා

    ස්තුතියි දහරා... අමුතුම කතාවක් මේක.

    ජය වේවා!

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Kulanjana Maduranga

    niayamai…thanks DAHARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. salika

    thanks nanga!!!

  8. eranga

    good ............ thanks thaya filme dannda labaya

  9. මධුශාන්(ගජිනි)

    Hei...... Thanks Sister......
    නියම වැඩක්....
    දිගටම sub දෙන්න....
    අපි බලාගෙන ඉන්නවා.....

  10. thisal

    ෆිල්ම් එක බලලා තියෙයි සුපිරි එකක් හොදේ
    තැන්ක්ස් සබ් එකට

  11. Chanaka Hasitha Naveendra

    thawa danna hode.....oyage talks dakkama sub eka rasata athi kiyala man hithagatta

  12. RANIL SRIMAL

    බොහෝම ස්තූතියි දහරා, සිංහල උපසි‍රැසියට
    ඊලග උපසි‍රැසියෙන් හමුවෙමු.
    ජය..!

  13. indika

    thnq :)

  14. sanjeewa

    thanks

  15. chandana

    bohOma sthUthiyi

  16. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  17. Aluth lanka

    ගොඩක් ස්තුති ඔයාට තවත් මේ වගේ හොල්මන් ෆිල්ම් දන්නා අපි බලන් ඉන්නවා :)

  18. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    බොහෝම ස්තුතියි උපසිරැසියට.
    මම හොල්මන් කතා නම් බලනවා අඩුයි.
    ඒත් මගේ සහෝදරී නම් බලනවා.

    එයාට දෙන්න කියලා මෙන්න ගන්නවා. :)

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි මුතු :P ජය

  21. රොයිලි

    බොහොම ස්තූතියි මුතුඅමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. “චූටී මල්ලි”

    හොල්මන් බෑ බයයි
    සබට තුති
    ඔබට ජය............

  23. dilshan

    meka enakan awrudu 2 ma balan hitiya.thanks

  24. #YasmikaSH

    මේක බයිස්කෝප් එකෙන් දෙනකම්මයි හිටියේ දහරා.. බෝම පිං උපසිරසියට. මෙන්න බානවා

  25. Thiwanka

    ela ela sis

  26. Neraaa

    2012 idan meke enekam balaagene hitiye trailer eke dakkate passe.. Thanx A Tonne..

  27. KingRuwan

    thanx........B.S.........

  28. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  29. Sanjeewa

    thanks for sub

  30. arawap.net

    මේක බයිස්කෝප් එකෙන් දෙනකම්මයි හිටියේ දහරා.. බෝම පිං උපසිරසියට.

  31. DOn Herman

    උපසිරසියට බොහෝම ස්තුතියි. කතාව නම් ඇති දෙයක් නැහැ. බොහොම වියදම අඩුවෙන් නිපදවලා තියෙන චිත්‍රපටයක්. ඒ උනත් ඔබගේ කාලය සහ ශ්‍රමයට ස්තුතියි.

  32. ASH Clicks

    torrent file eka nehe nedha , kohomadha download karanne torrent file dhekema link tika veda karanne nehe error pennanava

  33. Rasheen Mansil

    Great Movie..Thanks for subtitle

  34. Aluthin.com

    මරැ ආ... මේක නම් ආසාවෙන් බැලුවා.... නියමයි...

  35. sumed

    උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  36. Hashan M. Priyadarshana

    Thanks sis sub ekata..
    Jaya wewa!

  37. sahan malinga

    ela