Watch Trailer

Nee Naan Nizhal (2014) | පි‍ය ‍සෙ‍න‍හ‍ස ‍අ‍හි‍මි ‍වී‍මේ ‍ඵ‍ල ‍වි‍පා‍ක… [සිංහල උපසිරැසි සමඟ]

කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ටි‍ක ‍කා‍ල‍ය‍ක‍ට ‍පස්‍‍සේ ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ස‍ම‍ග ‍හ‍මු ‍වෙන්‍‍න ‍ආ‍වා. ‍මින්‍ ‍පස්‍‍සේ ‍ටි‍ක ‍කා‍ල‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍වැ‍ඩෙන්‍ ‍‍ඈත්‍ ‍වෙ‍ලා ‍ඉන්‍‍න‍වා ‍කි‍යා‍ගෙ‍න ‍ත‍මා, ‍මේ ‍ටි‍කේ ‍හි‍ටි‍යේ. ‍ඒත්‍ ‍අ‍හම්‍‍බෙන්‍ ‍මෙන්‍ ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍නැ‍ර‍බු‍වා. ‍ක‍තා‍ව ‍හො‍ද‍ට ‍හි…

Nee Naan Nizhal (2014)

කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ටි‍ක ‍කා‍ල‍ය‍ක‍ට ‍පස්‍‍සේ ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ස‍ම‍ග ‍හ‍මු ‍වෙන්‍‍න ‍ආ‍වා. ‍මින්‍ ‍පස්‍‍සේ ‍ටි‍ක ‍කා‍ල‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍වැ‍ඩෙන්‍ ‍‍ඈත්‍ ‍වෙ‍ලා ‍ඉන්‍‍න‍වා ‍කි‍යා‍ගෙ‍න ‍ත‍මා, ‍මේ ‍ටි‍කේ ‍හි‍ටි‍යේ. ‍ඒත්‍ ‍අ‍හම්‍‍බෙන්‍ ‍මෙන්‍ ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍නැ‍ර‍බු‍වා. ‍ක‍තා‍ව ‍හො‍ද‍ට ‍හි‍ත‍ට ‍වැ‍දු‍නා. ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍රන්‍‍න ‍‍හි‍තා‍ගෙ‍න ‍ඉද්‍‍දි, ‍ග‍යාන්‍ ‍ස‍හෝ ‍සෙට්‍ ‍වෙ‍ලා, ‍මේ ‍ටි‍කේ ‍නි‍ද‍හස්‍‍ව ‍ඉන්‍‍න‍වා, ‍ල‍යින්‍ ‍මො‍ක‍වත්‍ ‍හ‍දන්‍‍න ‍ති‍යේ‍ද ‍කි‍ය‍ලා ‍අ‍හද්‍‍දි, ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ට ‍කා‍ල ‍රා‍මු ‍හ‍දන්‍‍න ‍කි‍ය‍ලා ‍ම‍ම ‍ස‍හෝ‍ට ‍කිව්‍‍වා. ‍කිව්‍‍වා ‍වි‍ත‍ර‍යි ‍ඊ‍ල‍ග ‍ද‍ව‍සේ ‍බ‍ඩු ‍හ‍ද‍ලා ‍දුන්‍‍නා. ‍කා‍ල ‍රා‍මූ ‍ලැ‍බු‍නු ‍නි‍සා, ‍මාත්‍ ‍ඉ‍තින්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගැන්‍‍නු‍වා.  ‍ම‍ම ‍ක‍ලින්‍ ‍දුන්‍‍නු “Kaththi” ‍චිත්‍ර‍ප‍ට‍ය ‍මෙන්‍, ‍මේ‍කත්‍ ‍අ‍ද ‍කා‍ලේ‍ට ‍ගැ‍ල‍පෙ‍න ‍ගො‍ඩාක්‍‍ම ‍ආ‍දර්‍ශ‍වත්‍ ‍ක‍තා‍වක්‍. ‍ඒ ‍හින්‍‍දා‍ම ‍ත‍මා ‍මේ‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍ලේ. ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍යෙන්‍ ‍ගන්‍‍න ‍ති‍යෙ‍න ‍ආ‍දර්‍ශ ‍නම්‍ ‍ගො‍ඩාක්‍ ‍ති‍යෙ‍න‍වා. ‍ඊ‍ට ‍ක‍ලින්‍ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍ගැ‍න ‍පොඩ්‍‍ඩක්‍ ‍ස‍ද‍හන්‍ ‍ක‍රන්‍‍නම්‍‍කෝ. ‍චිත්‍ර‍ප‍ට‍ය 2014 ‍ඔක්‍‍තෝ‍බර් 10 ‍වෙ‍නි‍දා ‍නි‍කුත්‍ ‍වූ ‍එ‍කක්‍. ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ, John Robinson ‍වි‍සින්‍. ‍නිෂ්‍‍පා‍ද‍න‍ය, V. Vinoth Kumar. ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය Alby ‍වි‍සි‍නි. ‍න‍ළු ‍නි‍ළි‍යන්‍ ‍නම්‍  Ishitha, Arjun Lal, Sarath Kumar ‍ය‍න ‍අ‍ය ‍රං‍‍ග‍න‍යෙන්‍ ‍ධා‍ය‍ක ‍වෙ‍ලා ‍ති‍යෙ‍න‍වා.  ‍ක‍තා‍ව ‍මේ ‍ආ‍ක‍ර‍ය‍ට ‍ත‍මා ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ. ‍මැ‍ලේ‍සි‍යා‍වේ ‍එ‍ක ‍පි‍ට ‍සි‍දු‍ව‍න, ‍ඉන්‍‍දි‍යා‍නූ ‍ත‍රු‍ණ‍යන්‍ ‍ඝා‍ත‍න ‍පි‍ළි‍බ‍ධ‍ව ‍හො‍යන්‍‍න‍ට, ‍අන්‍‍වර් ‍අ‍ලී ‍නම්‍ ‍ප‍රීක්‍‍ෂ‍ක‍යෙක්‍‍ව ‍යො‍ද‍ව‍න‍වා. ‍මො‍හු ‍හා ‍මො‍හු‍ගේ ‍කණ්‍‍ඩා‍ය‍ම ‍ප‍රීක්‍‍ෂ‍න ‍ක‍රන්‍ ‍යද්‍‍දි, ‍මේ ‍ඝා‍ත‍න‍ය‍ට ‍ලක්‍ ‍උ‍නු 5ස්‍ ‍දෙ‍නා ‍අ‍ත‍ර ‍කි‍සි ‍සම්‍‍බන්‍‍ධ‍තා‍ව‍යක්‍ ‍නැ‍ති ‍උ‍නත්‍, ‍මේ 5 ‍දෙ‍නා‍ට ‍පො‍දු ‍ෆේස්‍‍බුක්‍ ‍මි‍තු‍රෙක්‍ ‍සි‍ටි‍න ‍බ‍වත්‍, ‍ඇ‍ය “‍ආ‍ශා බ්‍‍ලැක්‍” ‍කි‍ය‍න ‍කෙ‍නා ‍බ‍වත්‍ ‍හො‍යා ‍ගන්‍‍න‍වා. ‍ඊ‍ට ‍පස්‍‍සේ ‍මේ ‍ආ‍ශා බ්‍‍ලැක්‍ ‍පස්‍‍සේ ‍හො‍යන්‍ ‍ය‍න ‍ප‍රීක්‍‍ෂ‍න ‍කණ්‍‍ඩා‍ය‍ම‍ට ‍අ‍ව‍සා‍න‍යේ‍දී, ‍නො‍සි‍තු ‍ලෙ‍ස ‍ඝා‍ත‍ක‍යා‍ව ‍හො‍යා ‍ග‍ත ‍හැ‍කි ‍වෙ‍යි‍ද? ‍ඇ‍ය ‍ඇත්‍‍ත‍ට‍ම ‍ආ‍ශා බ්‍‍ලැක්‍‍ද? ‍මො‍ක‍ට‍ද ‍මේ ‍ඝා‍ත‍න ‍සි‍දු ‍ක‍රන්‍‍නේ? ‍මේ‍ව‍ට ‍උත්‍‍ත‍ර ‍දැ‍න ‍ගන්‍‍න ‍චිත්‍ර‍ප‍ට‍ය ‍න‍ර‍බන්‍‍න ‍කි‍ය‍ලා, ‍ආ‍ර‍ධ‍නා ‍ක‍ර‍න‍වා.  ‍මේ‍කෙන්‍ ‍ආ‍දර්‍ශ‍වත්‍ ‍දෙ‍යක්‍ ‍ති‍යෙ‍න‍වා ‍කි‍ය‍ලා ‍කිව්‍‍වා ‍නේ. ‍ඒ‍වා ‍ත‍මා, ‍අ‍ප ‍නි‍ත‍ර ‍ඔන්‍‍ල‍යින්‍ ‍චැ‍ටින්‍ ‍ක‍ර‍න‍වා. ‍එ‍හෙ‍ම ‍අ‍ය ‍ඉන්‍‍න‍වා ‍නේ. ‍ඒ ‍අ‍ය‍ට ‍ආ‍දර්‍ශ‍මත්‍ ‍ක‍තා‍වක්‍ ‍කි‍ය‍ලා ‍ම‍ම ‍මේ‍ක ‍නිර්‍දේ‍ෂ ‍ක‍ර‍න‍වා. ‍එ‍මෙන්‍‍ම ‍කු‍ඩා ‍කා‍ල‍යේ ‍පි‍ය‍ව‍රුන්‍ ‍ත‍ම ‍දූ ‍ව‍රුන්‍‍ට ‍සෙ‍නෙ‍හ‍ස ‍දැක්‍‍වී‍ම ‍ගැ‍න ‍ඉ‍තා ‍සං‍‍වේ‍දී‍ව ‍ක‍තා ‍ක‍ර‍න ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍එ‍ය ‍එ‍සේ ‍නො‍වු‍නා‍ම ‍ඒ ‍දූ ‍ව‍රුන්‍ ‍එ‍වැ‍නි ‍සෙ‍නෙ‍හ‍සක්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු‍වෙන්‍, ‍ක‍ර‍න ‍දේ ‍නි‍සා ‍සි‍දු‍ව‍න ‍අ‍ය‍හ‍පත්‍ ‍සි‍දු‍වීම්‍, ‍‍ඒ ‍නි‍සා  ‍ඇ‍ති‍ව‍න ‍බ‍ල‍පෑම්‍, ‍මේ ‍ව‍ගේ ‍පැ‍ති ‍කි‍හි‍ප‍ය‍කින්‍ ‍ආ‍දර්‍ශ‍මත්‍ ‍ක‍තා‍වක්‍ ‍ස‍ප‍ය‍න ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍කි‍ය‍ලා ‍කි‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍. ‍ප‍වු‍ලේ ‍අ‍ය‍ට ‍ආ‍දර්‍ශ‍මත්‍ ‍දෙ‍යක්‍ ‍කි‍යා ‍දෙ‍න ‍චිත්‍ර‍ප‍ට‍යක්‍. ‍මේ ‍අන්‍‍ද‍මේ ‍ත‍වත්‍ ‍ආ‍දර්‍ශ‍මත්‍ ‍ක‍තා‍වක්‍ ‍රැ‍ගත්‍ ‍චිත්‍ර‍ප‍ට‍ය‍කින්‍ ‍හ‍මු‍වෙ‍න ‍බ‍ලා‍පො‍රොත්‍‍තු‍වෙන්‍ ‍ස‍මු‍ගන්‍‍න‍වා.  ‍ඔ‍යා‍ල‍ගේ ‍ව‍ටි‍න ‍අ‍ද‍හස්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍ව‍න‍වා. ‍කොච්‍ච්‍‍ර ‍කිව්‍‍වත්‍, ‍එච්‍‍ච‍ර ‍ත‍මා, ‍ව‍ගේ ‍ත‍මා ‍ඔ‍යා‍ල‍ගෙන්‍ ‍ලැ‍බෙ‍න ‍අ‍ද‍හස්‍.  😀 ‍එ‍හෙ‍නම්‍ ‍හැ‍මෝ‍ට‍ම ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා! 

-------------  on IMDb

 

 

431 MB කොපිය මෙතනින් බාගන්න

6451f24772dc952bb530710a2ca9b81cdfba0cdd

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

D9B3E6514CCEA654787B7CAB631BB763BDCD4C96 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,129 downloadsDownload Nee-Naan-Nizhal-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

3,129 downloadsDownload Subtitles315 B

33 comments

  1. Dhanushka Kumara

    Ela Machan

  2. SaDuN dAnUsHkA

    අපේ සිරාජ් මල්ලි ටැමිල්
    එකක කලොත් ආයේ එලකිරි තමයි
    අනිවා බානවා
    එල කිරි මල්ලියා
    උපසිරැසියට තුති..............

  3. widuranga

    elama thama

  4. lakshan

    machan kaththi eke sub thama haduwe nane.aparade ape data.api dannawa sub hadana eka amrui kiyala,eth wada iwarawunama eka danna kalin eka hariyata yanawada kiyala balala danna.nathnam kochchara mahansiyen haduwath wadak na.....ape data th aparade

  5. Chami.S

    Thanks...

  6. ලක්ෂාන් නිලංක

    එල එල සිරාජ්...ටික දවසක් සද්ද නැතුව ඉදලා එකපරාටම ‍හොද ෆිල්මක් ගෙනල්ලා...අනිවා බලනවා....සබට බොහොම තුති....ජය වේවා...!

  7. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Kulanjana Maduranga

    niyamai.....tamil 1k ne.supiriyata athi..aniwa balanawa.subata thanks SIRAJ saho.digatama sub denn....jaya wewa.......

  9. කොබා

    ටන්කු සබට................ බාලම බලමු එනම් ජය වේවා :D

    #කොබා ^_^

  10. chanuka

    lassani film aka. tnxxxx yaluwa

  11. Pradeep

    Siraj, Gayan dennatama godak Sthuthiy sub
    akata. oya dennage mahansiya, kapavima godak agaya karanawa.
    siraj puluwannan thawa tamil film tiktk denna. aniwa balanawa.
    Thanks..........................................................

  12. Global

    හොඳ ආදර්ශමත් Movie එකක්. සබ් දුන්නට දෙන්නටම තෑන්ක්ස්.
    රේටින්ග්ස් මදි මොකද මන්ද......

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. වරුණ රංගජිත් (වරූ)

    අප්පට සිරි..සිරාජ් මලයා අලුත් එකක් ගෙනල්ලා වගේ නේ..
    පට්ට ආ...
    අනිවා බෑමක් තමා ඉතින්
    නොබා පුළුවනැයි ඉතින්... ඉතින් ජයම වේවා..
    ඉදිරියටම යමු..
    ජය.....!!!!

  15. Asel

    Welcome Back Siraj Sahoo
    Aniwa Balanawa Meka
    Thanx
    Jaya Wewa !!!

  16. nuwan

    thank you .............!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. “චූටී මල්ලි”

    නොසැලී ඉදිරියටම කරගෙන
    යන් බන් එල එල
    සබට තුති
    ඔබට ජය............

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. akila

    තුති සහෝ සබට.. :) ජය ඔබට..

  21. indika

    thnq :)

  22. Vihanga

    Tnx macho.........elzzzzzzzzzzz

  23. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  24. silent$

    thanx bro !!!!

  25. vimukthi

    thanks bro for this sub…..!
    pleeaaaase can u give sub for “poojai” film also soooon….(vishal’s)
    good luck..!

  26. jagath

    film aka nam baluwa.kiwwa wagema hoda film akak. thanks

  27. Kasun

    "Neethaane En Ponvasantham (2012) 1CD Lotus DVDRip XviD" eka upload krala sahaodarayek meke sinhala sub danawanam godak agaya krnawa....

  28. Sanjaya

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබි එකට
    බොහොම පිං සහෝ

  29. Menu

    Really nice movie :) Thank you bro!!

  30. දසන් බුද්ධික

    ඔන්න දැනුයි ගත්තේ සහෝ...... පට්ට පට පට...... ජය වේවා..... !!!!

  31. kalana

    supb bro.hithata wedunu film ekak.balalama coment kala. thanxxxxxxxxxxxxxxxxx

  32. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට...
    නියම කතාවක් වගේ...
    ජය :D

  33. malith

    ela ela