ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ ෆිල්ම් එකක්. මේක නිකුත් වුණේ නම් ගිය වර්ෂයෙ. නමුත් කොපියක් එන්න සෑහෙන කාලයක් ගත වුණා. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 6.3 ක් සහ කුණු තක්කාලි අගය 70% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි මෙය අධ්‍යක්ෂණ කරන්නෙ Patrick Vollrath විසින්ය. රංගනයෙන් Joseph Gordon-Levitt l…
ඔන්න මේ සැරේ අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ ෆිල්ම් එකක්. මේක නිකුත් වුණේ නම් ගිය වර්ෂයෙ. නමුත් කොපියක් එන්න සෑහෙන කාලයක් ගත වුණා. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 6.3 ක් සහ කුණු තක්කාලි අගය 70% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි මෙය අධ්‍යක්ෂණ කරන්නෙ Patrick Vollrath විසින්ය. රංගනයෙන් Joseph Gordon-Levitt l Aylin Tezel l Omid Memar l Carlo Kitzlinger l Murathan Muslu l Paul Wollin l Denis Schmidt ය. ඒවගේම තමයි චිත්‍රපටය අයිති වෙන්නෙ Drana l Thriller යන කාණ්ඩ වලට. ඒවගේම තමයි මෙය පැයයි විනාඩි 30 ක වගේ දාවන කාලයක් තියෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
ටොබායස් කියන්නෙ පයිලට් කෙනෙක්. ඒවගේම තමයි මොහුගෙ බිරිඳ වැඩ කරන්නෙ ගුවන් යානා සේවිකාවක් හැටියට. ඔන්න මෙයා බර්ලින් ඉඳලා පැරිසිය දක්වා යනවා. ඔය අතරේ යානාවට ත්‍රස්වාදීන් පිරිසකුත් යනවා. නමුත් මොවුන් කාටවත් අසු නොවෙන විදියට තමයි යන්නෙ. ඉතිං කොහොමහරි යානාව පියාසර කරන්න අරගත්තාත් එක්කම මෙයාලා යානාව අල්ලගන්න උත්සහ කරනවා. නමුත් ඒකට ටොබායස් ඉඩදෙන්නෙ නැහැ. ඔවුන් නියමු කුටීරය තුළ හිරවෙනවා. ඉතිං එක පයිලට් කෙනෙක්ට බරපතළ ලෙස තුවාල වෙනවා. මොකද ඇතුලට ආපු කෙනෙක් ඔහුට පිහියෙන් අනාගෙන යන නිසා. පස්සෙ මොහුට තමයි යානාව පාලනය කරගන්න වෙන්නෙ. නමුත් ත්‍රස්වාදීන් ප්‍රාණ ඇපකරුවන් රදවාගෙන ඉන්නෙ. ඒවගේම තමයි ඒ අතරේදී මොහුගෙ බිරිඳව ඝාතනය කරනවා. මොහුට කරකියාගන්න දෙයක් නැතිවෙනවා. ඔය අතරේ ඇතුලට ආපු ත්‍රස්වාදීයා හට සිහිය එනවා. ඉතිං ඔහු මොකක් කරයිද?එහෙනම් අවසානය වෙනකම් බලන්නකො.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB RIP පිටපත් සඳහා අදාළ වේ.
6,088 downloadsDownload 7500-2020.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
19 comments
Kantha_DLA
සංජන චමෝද්
ස්තූතියි සබ් එකට
Sanjaya
Thnks saho.
indika75
thanks..
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි සහො...
Vinuka sandaru
තව මෙ වගේ ප්ලේන් සම්බන්ද ෆිල්ම් මොනාද තියෙන්නෙ?
Anonymous
Thanks for the sub
chinthaka_priyadrshana
Thankuuuuu
Malith Samarawickrama
thanks bro subata.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks ......................
prasad
Thank you shodaraya ub ekata
wedi wediyen sub karanna shakthiya dahiriya lebewa..jagath55
Thanks
Lasantha Pradeep Kumara
Day watch 2006 කියන ෆිල්ම් එකට උපසිරැසි දෙන්නකො ප්ලීස්. Imfb 6.5 . Kisima site eakaka ne.
Dewadithya
Thanks for sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lakshansilva18
thanks
Rishantha
Thanks Brother
දහරා මුතු අමා
බොහොම ස්තූතියි උපසිරැසියට...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!