Watch Trailer

8 X 10 Tasveer (2009)| ඡායාරූපයේ සැඟවුනු රහස…..[සිංහල උපසිරසි සමඟ]

ඉතින් බයිස්කෝප් එකත් එක්ක ඉන්න ඔයාලට කොහොමද ? කාලෙකට පස්සේ ඉතින් ඔයාලා වෙනුවෙන් තවත් සුපිරි උපසිරැසි නිර්මාණයක් අරගෙන තමයි මේ ආවේ. මේ පාර ටිකක් පරණ හින්දි චිත්‍රපටයකට තමයි උපසිරැසි අරගෙන ආවේ 8 x 10 Tasveer (2009) මේකේ සබ් එකනම් කරලා ඉවර කරලා දැන් දවස් 10 විතර වෙනවා. ඒත් ලිපිය ලියන්න පුළුවන් වුනේ දැ…

8 X 10 Tasveer (2009)

ඉතින් බයිස්කෝප් එකත් එක්ක ඉන්න ඔයාලට කොහොමද ? කාලෙකට පස්සේ ඉතින් ඔයාලා වෙනුවෙන් තවත් සුපිරි උපසිරැසි නිර්මාණයක් අරගෙන තමයි මේ ආවේ. මේ පාර ටිකක් පරණ හින්දි චිත්‍රපටයකට තමයි උපසිරැසි අරගෙන ආවේ 8 x 10 Tasveer (2009) මේකේ සබ් එකනම් කරලා ඉවර කරලා දැන් දවස් 10 විතර වෙනවා. ඒත් ලිපිය ලියන්න පුළුවන් වුනේ දැන් තමයි. හ්ම්ම් ලිපියක් ලියන්න තරම් හොඳ මානසිකත්වයක් තිබුණේ නෑ කිව්වොත් නිවැරදියි. කොහොම වුනත් මේක තවත් පරක්කු කරන්නේ මොකටද නේ… වැඩි කතා නැතුව අපි චිත්‍රපටය දිහාවට යමුකෝ.

මේ ෆිල්ම් එක සුපිරි නළු ආක්ෂේ කුමාර් රංගනයන් දායක වන සුපිරි නිර්මාණයක්. මොහුට එක්තරා අසාමාන්‍ය හැකියාවක් කියනවා ඡායාරූපයක් ඇතුලට ගිහින් ඒ අවස්ථාවේදී සිද්ධ වුනේ මොකක්ද කියලා දැනගන්න. නියම හැකියාවක් නේ. ඉතින් මේ කතාවේ එන (ආදි) ගේ පියා හදිසියේ හෘදයාබාධයක් සැදී මිය යනවා. මේක සාමාන්‍ය මරණයක් ලෙස පෙනුනත් අර ඡායාරූය ඇතුලට ගිහින් බලන්න පුළුවන් සුවිශේෂි හැකියාව නිසා මෙය සාමාන්‍ය මණයක්ද මිනීමැරුමක්ද යන ප්‍රශ්ණ දෙක අතරේ දෝලනය වනවා. ආ.. තව දෙයක් මේ ඡායාරූපෙන් ඒ සිද්ධිය බලන්න නම් මරණය වුන ආසන්න වෙලාවක ඡායාරූපයක් අරන් තියෙන්න ඕනි. ඉතින් වෙලාවට ආදිගේ පියා මැරෙන්න මොහොතකට පෙර ඡායාරූපයක් අරගන්නවා. ඉතින් තව වැඩි විස්තර කියන්න යන්න් නෑ.. ඔයාලම බලන්නකෝ අරගෙන මුල ඉඳන් අගටම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේක.

ඉතින් එහෙනම් මම ගිහින් එන්නම්. හරියට ලිපියනම් ගැලපුනාද නම් දන්නෑ. කමන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් හැමෝටම 2015 වර්ෂය සුබම සුබ නව වසරක් වෙන්න කියලා “ බයිස්කෝප් ” අඩවිය වනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා..!!!

8 x 10 Tasveer (2009) on IMDb

 

 

1.01 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

6a554480036ab73f7011c062a85e8c47c7752bc3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,109 downloadsDownload 8-X-10-Tasveer-2009.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වරුණ රංගජිත්

Subtitles

3,109 downloadsDownload Subtitles38 KB

30 comments

  1. amila prasanna

    yeeeee man thama st onna gaththa

    1. kasun

      thanks yaluwa

  2. නලින් පෙරේරා

    ස්තුතියි වරුණ සහෝ..

    මාත් මෙක බලලා තියෙනවා.. මැක්සාම කථාව ආයේ සිංහලෙන් වෙලාවක බලන්න ඕනේ.

    ජය වේවා

  3. amila prasanna

    machan Torrent Eke Seed nene

  4. me

    Thanks

  5. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ..... සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  6. ලක්ෂාන්

    අම්මට සිරි කොල්ලා කාලෙකට පස්සෙ සබක් දීලා....ඒකත් සුපිරි පාරක් වගේ...එල එල ඔන්නඑහෙනම් බෑවා....ජය වේවා....!

  7. Pradeep

    Saho balanna asawen hitiya film akak
    aniwarayen balanawa. Sabata godakma Thanks.
    Oyage Mahansiyatath Godak Thanks, Digatama sub Denna. :lol:

  8. thisal

    තැන්ක්ස් සබට එත් seeds නැනෙ බන් ?

  9. Kulanjana Maduranga

    niayamai…thanks VARUNA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. asiri

    maxxxa bro

  11. Jack

    නියමයි මචො.
    ආක්ශේ ඉන්න මේ ෆිලුම නම් බලලා නෑ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  12. යශෝධ

    ආක්ෂේ දැන් වැඩි වැඩියෙන් කොමඩි චිත්‍රපටවල රඟපාන නිසා, බොහෝ දෙනෙක් කැමති නැහැ. ඒත් ඒ කාලේ ඉඳන් මට නම් ආසම බොලිවුඩ් නළුවන් අතරින් උඩින්ම ඉන්න කෙනෙක් තමයි ආක්ෂේ. මේක මිස් වුනු ෆිලුමක්. බොහෝම ස්තූතියි වරුණ අයියා උපිසැරැසියට. ජයම වේවා..! එලස්ස්ස්..

  13. kavi

    godak sthuthi sub ekata ,subama suba awrudaak wewa !!!!!!!!!!!1

  14. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    කාලෙකින් නේ??? :-P
    ජය වේවා. !

  15. Namal

    සබට ස්තූති වේවා...
    මේකේ පොඩි කොපියක් නැද්ද සහෝ?

    1. වරුණ රංගජිත් (වරූ)

      පොඩි කාපිවල සීඩ් නෑ සහෝ...

    2. වරුණ රංගජිත් (වරූ)

      පොඩි කොපිවල සීඩ් නෑ සහෝ...

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. dhana

    එල

  19. “චූටී මල්ලි”

    මේකාගෙ එව්වා
    බලන්නේ නෑ බ්න් එච්චර
    අලුත් සුපර්හිට් විතරයි බැලෙන්නෙ
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය.............

  20. රොයිලි

    බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. samee

    Thanks ........................................ for sub ......

  22. Menu

    Thank you :) nice movie...

  23. Shashika

    Thank you… :)

  24. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    සුපිරියි වරූ අයියේ.
    අනිවා බලන්න ඕනේ.
    සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් දෙන්න ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

  25. Rocky Sajith Madushan

    mama balanna kalina filme asa hithuna u kathawata.......

  26. Udara Damith B/K

    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියිස්තූතියි
    ස්තූතියිස්තූතියි
    ස්තූතියිස්තූතියි