කොහොමද යාලුවනේ…. ඔන්න ඔයාලට මුලින්ම කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් කියල…ඔන්න මම අලුත් අවුරුද්දට ඔයාලට තෑග්ගක් අරන් අවා… මේ ෆිල්ම් එක ඇවිත් තියෙන්නේ නම් 2014 ජුනි මාසේ 27 වෙනිදා… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ බරතන් කියලා අති විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක්… IMDb අගය 6.0 අගයක් අරන් තියන මෙම බයිස්කෝප් එක…

කොහොමද යාලුවනේ….
ඔන්න ඔයාලට මුලින්ම කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් කියල…ඔන්න මම අලුත් අවුරුද්දට ඔයාලට තෑග්ගක් අරන් අවා… මේ ෆිල්ම් එක ඇවිත් තියෙන්නේ නම් 2014 ජුනි මාසේ 27 වෙනිදා… මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ බරතන් කියලා අති විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක්… IMDb අගය 6.0 අගයක් අරන් තියන මෙම බයිස්කෝප් එක කරන්න මට කිව්වේ අපේ බයිස්කෝප් එකේ ඉහලම තනතුරක ඉන්න තරිදු දර්ශන කියන සහෝදරයා අපි ආදරේට කියන්නේ විකි අයියා කියලා… මට මේ බයිස්කෝප් එකත් කරන්න ඉෂාරා නංගි ගොඩාක් උදව් උනා… එයාව විශේෂයෙන් මතක් කරන්න ඕන…
මේකේ රඟපාන්නේ
Nikesh Ram – සරවනන්
Nandha – මැදිහගම්
Ananya – වාසුකි
Varsha Ashwathi – ලක්ෂ්මි
කතාව පැත්තට හැරෙමුකො…මැදිහගම්,වාසුකි සහ පාවිත්‍රා පුංචි ලස්සන පවුලක්. මේ දෙන්නා විවාහ වෙන්නේ වාසුකිගේ ගෙදරින් අකැමැත්ත උඩ. තුන් දෙනාම ආදරයෙන් ගොඩක් සතුටින් කාලය ගත කරනවා. මැදිහගම් වැඩ කරන්නේ ස්පෙල්බවුන්ඩ් පවුද්ගලික සමාගමේ. මේ සමාගමට වෙන්න යන ලොකු අලාභයකින් මුදවා ගන්න මැදිහගම්ට පුළුවං වෙනවා. ඒ නිසා බෝස්ගේ ප්‍රශංසාව ලැබෙනවා වගේම සතුරන් ඇති වෙනවා. දවස ගානේ ගෙදරට නිර්නාමික ඇමතුම් එන්න පටන් ගන්නවා. දවසක් වාසුකිගේ යාළුවෙක් එයාගේ උපන්දින සාදයට ආරාධනා කරනවා. ඒ සාදය තියෙන දවසෙම මැදිහගම්ට බොස් එක්ක උත්සවයකට යන්න සිදු වෙනවා. පාවිව බලාගන්නේ පාර්වතී අම්මා. ඒදින එයාට අසනීපයි කියලා ඇගේ ලේලිය වන කාන්චනා එනවා පාවිව බලාගන්න. කාන්චනා එක්ක පාවිව ගෙදර දාලා මේ දෙන්න යන්න ලෑස්ති වෙනවා. මගදී මේ දෙන්නට අමුත්තෙක්ව මුණ ගැහෙනවා.
ඔහු කවුද…?
ඔහු හමු වූ පසු සිදුවන්නේ කුමක්ද…?
මැදිහගම්ට ඇතිවන සතුරන් කව්ද…?
මැදිහගම් එන නිර්නාමික දුරකථන ඇමතුම් එන්නේ කාගෙන්ද…?
ඒ සියල්ලටම පිළිතුරු මේ බයිස්කෝප් එක අරගෙනම බලන්නකෝ…
අන්තිමට කියන්න ඕන මේක ආදර්ශමත් බයිස්කෝප් එකක්.. අපේ භාෂාවෙන් කියනවනම් තහනම් ගහේ ගෙඩි හොයන්න යන පෙම්වතුන් සහ ආදරණිය පවුල් ජිවිතයක් ගත කරන අය සදහානම් ඉතාමත් අගනා බයිස්කෝප් එකක්…අදහස් දාගෙනම යන්නකෝ…
0a4dd996f91a95059a5765f00ffc518c3b3b04f4 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,798 downloadsDownload Athithi.2014.baiscopelk.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/charuka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාරුක ලක්ෂිත
Subtitles
23 comments
Kavindu Sithmina
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බයිස්කොප් වාසි සියලුම දෙනාට සුබම සුබ නව වසරක් වේවා… !
ජය වේවා. !Pradeep
Tamil akak a :lol: Godakma Sthuthiy saho Sabata.
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි.
සබ් එකට ස්තූතියි.
සුබම සුබ නව වසරක් වේවා!!!!වරුණ රංගජිත් (වරූ)
NIYAMAI SAHOO..
SUPIRI FILM EKAK WAGE NE..
JAYAMA WEWA...!!!
2015 SUBAMA SUBA NAWA WASARAK WEWA...!!!thisal
happy new year to all එල ටැමිලක් නම් කොමද අත අරින්නෙ තැන්ක්ස් සබට
Namal
සබට තුති. :-)
ජය.!.!Kulanjana Maduranga
pattai.tamil 1k nm aniwa balanawa....subata thanks CHARUKA saho....digatama sub denn.jaya wewa.........
Happy New Year….
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල මචන්
සුභ නව වරක් වේවා
තව කරමු
සබට තුති
ඔබට ජය...........Shehan
me katada bn danum denna ona mama sub ekak hadanna haduwe bn .. Suryage vel film eka hadanna baluwe udauwak karapankoo
රොයිලි
සුබ අලුත් අවුරුද්දක් වේවා!!! බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..Yenu
Thank you very much...............
Dilshan
Thank YOu
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Sanjaya
Thanks Charuka saho.....
samee
ඉතාමත් සුන්දර නිර්මාණායක් රස විඳින්නට සැලසුනේ ඔබ නිසයි. ස්තුතියි හදවතින්ම.................... චාරුක සහෝ, ඔබට...........
චාරුක ලක්ෂිත
ගොඩාක් තුති සහෝ...
අපිට සල්ලි ලැබෙන්නේ නැහැ මේවා කරා කියල...
අදහස් වලින් තමයි අපේ හිත පිරෙන්නේ...
දිගටම අදහස් දෙන්න සහෝ...
ජය...
Shashika
Thank you… :)
Menu
මේකෙ English movie එකත් මං බැලුවා.. Butterfly on a Wheel (2007)
බොහොම ස්තුතියි සහො!!!
Paniya
meka 18+ da ponnayooooo
memal
Athidhi (2007) fillm ekata sub danna puluwn da?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank You Soo much saho Sub ekata..onna mama nam download kragaththa...Suba Aluth awuruddak Wewa..