කොහොමද බයිස්කෝප් යාලුවනේ! ඔයාල නම් මාව දන් නෑ, මොකද මේක තමයි මගේ මංගල සබ් එක. මෙච්චර කල් ඉතින් බයිස්කෝප් එකෙන් බෑවා මිසක් මුකුත් දුන්නෙ නෑනෙ, ඔන්න ඒක නිසා මං හිතුව මෙහෙම වැඩක් කරන්න. 🙂 මේක මට හදන්න දවසක් ම ගතවුනත් හදල ඉවර වුනාම මාර සතුටක් ආවේ. 😀 හරි, එහෙනම් අපි වැඩේට බහිමු. මම මේ වැඩේට […]

කොහොමද බයිස්කෝප් යාලුවනේ! ඔයාල නම් මාව දන් නෑ, මොකද මේක තමයි මගේ මංගල සබ් එක. මෙච්චර කල් ඉතින් බයිස්කෝප් එකෙන් බෑවා මිසක් මුකුත් දුන්නෙ නෑනෙ, ඔන්න ඒක නිසා මං හිතුව මෙහෙම වැඩක් කරන්න. 🙂 මේක මට හදන්න දවසක් ම ගතවුනත් හදල ඉවර වුනාම මාර සතුටක් ආවේ. 😀 හරි, එහෙනම් අපි වැඩේට බහිමු.
මම මේ වැඩේට හොයාගත්තෙ The Hills Have Eyes 2 (2007) කියන සලරුව. මම මේ සලරුව තෝරගත්තෙ, මේක එතාමත් ජනප්‍රිය වෙච්ච The Hills Have Eyes (2006) චිත්‍රපටයේ අලුත්ම කොටස නිසයි. ඔයාල මෙම චිත්‍ර පටයේ පළමු කොටස බලල නැත්නම්, ඒකත් බලලම එන්න, ඒක තමයි බයිස්කෝප් වල ඉන්න අපේ “හෂාන් ෂන්දික” සොයුරා විසින් සබ්ස් නිර්මාණය කෙරුන The Hills Have Eyes (2006) | කවුරුන් හෝ ඔබ දෙස බලා සිටි! සලරුව.
මේක IMDB අගය 5.1ක් හිමිකරගෙන තියන, thriller ගණයට වැටෙන සලරුවක්. කාන්තාර පෙදෙසක ජීවත්වන විකෘතී මිනී මරු මානව පිරිසක් වටා ගෙතුන කතාවක්. මෙම ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු කරන කණ්ඩායමකට සහ ඔවුන් ගලවා ගැනීමට එන හමුදා බටයින් පිරිසකට අත්වන භයානක ඉරණම මින් එළිදැක්වෙනවා.මෙය පවුලේ සියල්ලන්ටම බැලීමට ටිකක් අපහසු සලරුවක් කියලයි මට හිතෙන්නෙ, මොකද මෙහි ආරම්භයේ සහ අවසානයේ තියන පුංචි කොටස් දෙකක් නිසා මේක ඒ විදියට වෙන් වෙලා බලන්න ඕන සලරුවක්. හමුදා පිරිසකුත් ඉන්න නිසා පාවිච්චි වෙන වචනත් ටිකක් සැර වැඩියි. 😀
මම ඉතාමත් කැමති සලරුවක් තමයි ඔයාලට මේ සබ්ස් හදල තියෙන්නෙ. ඔයාලත් බලලම තීරණය කරන්න හොඳ නරක. ඉතින් මේ මගේ මංගල නිර්මාණය නිසා ටිකක් සතුට වැඩියි, ඔයාල හොඳට සලකයි කියල හිතනවා.විශේෂ ඉල්ලීම් තියනවනම් ඒවටත් සබ්ස් දාන්න ලෑස්තියි. වැරදි එහෙම තියනවනම් සමාවෙන්න කියල ඉල්ලමින් මම යනව. හැමෝටම සුභ දවසක් වේවා!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
df38e76361ac100107d9ee36ff2409b0729a9b96 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,475 downloadsDownload The-Hills-Have-Eyes-2-2007.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/නිරංග-Niranga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරංග (Niranga)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිරංග (Niranga)
Subtitles
31 comments
Raveen Fernando
kasun
thanks yaluwa
jinidu galle akmeemana
pattai hebei biladai
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති..
ජයම වේවා...!!!නලින්
ස්තුතියි නිරංග සහෝ පළමු නිර්මානයට සුභ පතනවා..
සබක් කරලා ඉවර වුනාම දැනේන සතුට නිසා තමයි ගොඩ දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා එ සතුට බෙදාගන්නේ..
දිගටම නිර්මාන කරන්න..
ජය වේවා!
chandana
ඔයාට බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!
පළමු උපසිරැසියට සුබ පැතුම්
ජයෙන් ජයම වේවාMadusanka Jayasooriya
pattane.thanks
thisal
එල එල මෙකෙ 1ක බැවා එත් තාම බලන්න බ්රි උනා මෙකත් බාලා දෙකම බලනවා තැන්ක්ස් සබට
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks NIRANGA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
Jack
පලවෙනි වැඩේට සුබ මචන්.
දිගටම වැඩේ කරගෙන යන්න,
ස්තුතියි සබ් එකට.
ජය.kalana hashan
ස්තුතියි නිරංග සහෝ පළමු නිර්මානයට සුභ පතනවා..
oshada
ela machn tnx
janith srimal
ela ela bn ohoma karagena yamu
Ishan
Thanks Bro........
Good Jobdarshana
palamu upasirasata subapathum.. digatama sob denna me wage.. good luck..
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !nii
download karapu kauruth innawada? subs timing ehema hondada? aulak naaneda subs wala?
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
බලන එකන්ම් ශුවර් නෑ
එල
සුභ නව වසරක් වේවා
සබට තුති
ඔබට ජය.............රොයිලි
බොහොම ස්තූතියි නිරංග සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
kasun
can not download have some errors in this link
kasun
Error 503 Backend fetch failed
Backend fetch failed
Guru Meditation:XID: 72647157
Varnish cache server
indika
Thanks lot saho good luck
Madusanka
Thanks bro
wrong turnma tami bn mekath .thanks bn
සසිදු කවිෂ්
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ
Rasor
Film එක ඇවිල්ල අවුරුදු 8 කට පස්සෙ තමයි සබ් හදන්නෙ ඒත් හොද කොපියක් හොයාගෙන සබ් දෙන්න බැරි තරම් ප්‍රාථමිකයි. Dvdrip වලට සබ් දෙනව 2015 film eka 2007 මොනාද බං කර්න වැඩේ හරියට කරපං . එක්කො හොයාගන්න ලේසි කොපියක් දෙන්න ඕන. නැත්තං ලින්ක් එක නෝට් පෑඩ් එකේ දාන්න ඕන
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

onna mama download kara