Watch Trailer

88 Minutes (2007) | ටික්! ටික්!! ටික්!!!

මම හැමදාමත් ලියන්නේ නාට්‍යමය පැත්තට බර ඒවා නිසා මේ පාර ටිකක් වෙනස් එකක් ලියන්නම්. කීර්තිමත් අධිකරණ මනෝචිකිත්සකවරයෙක් හා මහාචාර්‍ය් වරයෙක් වන ජැක් ග්‍රැම් ගේ සාක්කී මෙහෙයවීම මත භයානක අපරාධකාරයෙක් වන ෆොස්ටර් හට මරණ දඩුවම නියම වෙනවා. නමුත් ෆොස්ටර් (අපරාධකාරයා) චෝදනා කරන්නේ මහාචාර්‍ය්වරයා කතාව ගොතා ජුර…

මම හැමදාමත් ලියන්නේ නාට්‍යමය පැත්තට බර ඒවා නිසා මේ පාර ටිකක් වෙනස් එකක් ලියන්නම්.

කීර්තිමත් අධිකරණ මනෝචිකිත්සකවරයෙක් හා මහාචාර්‍ය් වරයෙක් වන ජැක් ග්‍රැම් ගේ සාක්කී මෙහෙයවීම මත භයානක අපරාධකාරයෙක් වන ෆොස්ටර් හට මරණ දඩුවම නියම වෙනවා.

නමුත් ෆොස්ටර් (අපරාධකාරයා)  චෝදනා කරන්නේ මහාචාර්‍ය්වරයා කතාව ගොතා ජුරියට ඒත්තු ගන්වා තමාව වැරදිකරු කර ඇති බවයි. මේ අතර ෆොස්ටර් හට මරණ දඩුවම දෙන දිනට පෙර දින  මහාචාර්‍ය්වරයා හට ලැබෙන දුරකතන ඇමතුමකින් කියවෙන්නේ ඔහුට තවත් ජීවත් වීමට ඇත්තේ මිනිත්තු 88 පමණක් බවයි..ඇත්තටම එළම ෆිල්ම් එකක්..මේ මිනිත්තු 88 ඇතුලත ඕන දෙයක් වෙන්න පුලුවන්..ඒ ඇයි කියල මේක බැලුවොත් තේරෙයි..අන්තිම තත්පරය දක්වාම ප්‍රේක්ෂකයා කුතුහලයෙන් තියෙන්න සමත් වෙලා තියෙනව මේ චිත්‍රපටය..ටික් ටොක් ටික් ටොක් !!!!!!  බලමු නේ ?

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

6 comments

  1. chinthaka

    Mekath balanna oni danma banawa!
    (Tik tik kiwama Hutch wagene(^_-)

  2. පොතේ ගුරා

    @chinthaka ! හික් හික්..මටත් ඒක මතක් උනේ පස්සෙ තමයි..හැබැයි මේ ෆිල්ම් එකේ ඒ ටික් ටික් සද්දෙ මාර ලස්සනය යොදගෙන තියෙනව..බලන්නකො..එළ ෆිල්ම් එක! :)

  3. Gayan Sutherland

    dl wenna damma heta niwadune balalama hodanaraka kiyannam

  4. Kasun.D

    story eka narakama na.....

  5. dsadsa

    dsdads ela ela :)))))))))

  6. shashi

    mchoo meke sub eka nadda???

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.