මේ ෆිල්ම් එක පටන් ගන්නේ මෙහෙමයි..ජැක් රොයෙනික් හා තවත් දෙදෙනෙක් සාමාන්‍ය පුද්ගලයන් මෙන් සිට මත්ද්‍රව්‍ය වෙලෙන්දෙක් ව අත් අඩංගුවට ගැනීමට සැරසෙනවා..නමුත් එම මත්ද්‍රව්‍ය වෙලෙන්දා මොවුන් පොලිසියෙන් බව අඳුර ගෙන වෙඩි තබනවා.අවාසනාවන්ත ලෙස මේ අවස්ථාවේදි ජැක් ගේ සගයන් දෙදෙනා මිය යනවා. ඉන් මාස 8 කට පසුත් ජැක…

මේ ෆිල්ම් එක පටන් ගන්නේ මෙහෙමයි..ජැක් රොයෙනික් හා තවත් දෙදෙනෙක් සාමාන්‍ය පුද්ගලයන් මෙන් සිට මත්ද්‍රව්‍ය වෙලෙන්දෙක් ව අත් අඩංගුවට ගැනීමට සැරසෙනවා..නමුත් එම මත්ද්‍රව්‍ය වෙලෙන්දා මොවුන් පොලිසියෙන් බව අඳුර ගෙන වෙඩි තබනවා.අවාසනාවන්ත ලෙස මේ අවස්ථාවේදි ජැක් ගේ සගයන් දෙදෙනා මිය යනවා.
ඉන් මාස 8 කට පසුත් ජැක් මෙම සිදුවීමට වලක්වා ගැනීමට නොහැකිවීම නිසා එය අමතක කිරීමට වේදනා නාශක පෙති ගනිමින් සිටිනවා. දැන් ඔහු සේවය කරන්නේ තරමක් ජනශුන්‍ය පෙදෙසක වන අතර අලුත් අවුරුදු උදාවට පෙර දිනයේ බොහෝ පොලිස් නිලධාරින් නිවාඩු ගොස් ඇතිඅතර සේවයේ සිටින්නේ ජැක් සමග තවත් සුලු පිරිසක්. මේ අතර වෙනත් ප්‍රදේශයක අපරාධ කිහිපයකට වැරදිකරුවකු වූ පුද්ගලයෙකුව අත් අඩංගුවට ගන්නා අතර ඔහු හා තවත් සිර කරුවන් කිහිප දෙනෙක්ව වෙනත් සිර කඳවුරකට මාරු කර හරිමින් සිටින අතර ඇතිවෙන දරුණු හිම කුණාටුවක් නිසා මෙම පොලිස් ස්ථානයට රැගෙන එනවා. නමුත් පසු දිනට පහන් වීමටත් ප්‍රථම මෙම පොලිස් ස්ථානයට පහර දීමට පිරිසක් පැමිණෙනවා. ඔවුන් පහර දෙන්නේ ඇයි? ඔවුන් කවුද කියා එලිවූ විට මෙය අමුතුම සටනක් බවට පත් වෙනවා. ඔබත් බලන්නලිපිය – රොයිලි ප්‍රනාන්දු

14 comments
Gayan Sutherland
දිනුක
ඔන්න මමත් බාන්න දැම්මා.
chinthaka
Meka nam balala na.thankx
පොතේ ගුරා
එළ එළ..මචන්zලා..බලල කියපන් හොදද කියල.. :)
kathu
Balamu balamu..!!
Pra
link eka wada karanne nathoooo.....:(
mohamed wariz
hondai eth minova ba ganna be pluwannam amitha bachchan ge AANKHEN movie eka danna ko
gessy
ammatasiri ela ekak wage...thanks thanks
vishwa
me film 1 sub 1 nedda?
sandira2004
royle ayye meke sub eka aye dannako
Jagath Nawa
how can itatk sinhala sub
Narathota
Ayye sub eke link eka dannakoo.....
Anonymous
ko bn sub?????
jack
පට්ටම film එකක්
Advertisement
hoda kathawak thiyenne nedha ara street kings eekek wage hoda stroy ekak bagannamko ita passe balamu film eka thanks yalu