Watch Trailer

A Brilliant Young Mind (2014)|ගණිත ඇසින් ලෝකය දකින්නට. [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න එහෙනම් ගණන් වලට කැමති ගණන් කාරයන්ට ලස්සනම ෆිල්ම් එකක් අරං ආව. එහෙම කිව්වට අනිත් අයටත් හොඳයි. පංති වල ඉන්න සුපිරිම මොළ කාරයො වගේ කට්ටියක් තමයි මේකෙදිත් අපිට හමුවෙන්නෙ. ඒ වගේම කොමඩි පැත්තටත් බරයි. මේ ෆිල්ම් එකට IMDB අගය මේ වෙද්දී 7.3ක් අරං තියනව. Asa Butterfield, නේතන් ලෙසත් Rafe Spall, මාටි…

A Brilliant Young Mind (2014)

හරි ඔන්න එහෙනම් ගණන් වලට කැමති ගණන් කාරයන්ට ලස්සනම ෆිල්ම් එකක් අරං ආව. එහෙම කිව්වට අනිත් අයටත් හොඳයි. පංති වල ඉන්න සුපිරිම මොළ කාරයො වගේ කට්ටියක් තමයි මේකෙදිත් අපිට හමුවෙන්නෙ. ඒ වගේම කොමඩි පැත්තටත් බරයි. මේ ෆිල්ම් එකට IMDB අගය මේ වෙද්දී 7.3ක් අරං තියනව. Asa Butterfield, නේතන් ලෙසත් Rafe Spall, මාටින් ලෙසත් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනව. කතාවෙ ප්‍රධානම මාතෘකාවට අරං තියෙන්නෙ ඔලිම්පියාඩ් තරඟය ගැන. ඒ ගැන ඉතිං හැමෝම දන්නවනෙ. මේ කතාව ප්‍රධාන වශයෙන් Daniel Linghtwing මත පදනම් පදනම් වෙලා තියනව. ඒවගේම සම්මාන කිහිපයකුත් දිනාගෙන තියනව. දැන් මම කථාව ගැන කියන්නම්,

මම කිව්ව වගේ අර මොළ කාරයො සෙට් එකෙන් නේතන් ගැන තමයි කථාව යන්නෙ. පොඩි කාලෙ ඉඳන්ම අනිත් අයට වඩා වෙනස් චරිතයක්. ගණිතමය ආකාරයට තමයි ලෝකය දකින්නෙ. ඒ නිසා ගණිතමය නොවන ආකාරයට මිනිස්සු කියන දේවල් තේරෙනව ටිකක් අඩුයි. ඉතිං එයාගෙ දෙමවුපියො පවා එයාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්වනව. එයා කියන්නෙත් මෙයා අනිත් අයට වඩා ලෝකය වෙනස් විදිහට දකින කෙනෙක්. සමාජයට වැඩිය සම්බන්ධ නැති කෙනෙක් කියල. කොහොම හරි මෙයාට ගුරුවරයෙක් ලැබෙනව. එයාගෙන් වසර හතක් ඉගෙනගෙන මෙයාට 59 වැනි ඔලිම්පියාඩ් තරඟයට ඉදිරිපත් වෙන්න හැකියාව ලැබෙනව. ඒ ළමයි අතරින් මෙයාගේ වෙනස තමයි සමාජයට අනුව හැඩ ගැහෙන්න තියන දුර්වලතාවය. කොහොමහරි මේ තරගෙදි මෙයාට හමුවෙනව චීන යාළුවෙක් සැන්ග් මෙයි. අනිත් අය සමඟ එකමුතු කම අඩු වුණත් මෙයා සමඟ ටිකක් එකතුයි. කොහොම හරි ඉතිං කතාවෙ මැද්දෙ ගොඩක් දේවල් වෙනව. කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඔලිම්පියාඩ් පදක්කමක් ගන්න පුළුවන් වෙයිද බලන්නකො එහෙනම්.

අර කිව්ව වගේ අධ්‍යාපනයට ගොඩක් කැමති අයට හොඳ ෆිල්ම් එකක්. බාගෙනම බලමු. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!

A Brilliant Young Mind (2014) on IMDb

 

 

800 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

16E9D15B017104C123C3D2ED10598DDF5437F708

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

EEFDB5FB0EA693A75FEBF320F7C86461ECE86507   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,475 downloadsDownload A-Brilliant-Young-Mind-2014.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

6,475 downloadsDownload Subtitles91 KB

39 comments

  1. anuradha

    thanks bro

  2. mayura

    Bagena thbbe. Dan ehenam balathaaki. Jaya wewa machooo

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!
    ගණන් ගැනනම් කියලා වැඩක් නෑ!

  4. Nelson

    Good Work Friend, Thanks!

  5. Tharaka

    මේ ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ! ජය වේවා!

  6. kavinda

    thank you

  7. saluja

    just downloaded...hope its great...thnx for the sub.

  8. අසිත

    මේක පට්ට drama එකක්.

    එල අචින්ත මලයෝ.

    ඔන්න අපිත් ගත්තා.
    බොහොම පින්.
    දෙනකම් හිටියේ.
    ජය වේවා!!!!!!

  9. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  10. Nadeera Mystry Frodo

    niyamaine... thanxz...

  11. නලින්

    ස්තුතියි අචින්ත සහො!

    ජය වේවා!

  12. lakshitha

    thnx saho sub 1te :D

  13. සාරංග

    මේ පිලුම නම් නොවරදවාම බලනවා.
    මෙහෙම චිත්‍රපටියක් තියෙනවා කියල දැනගත්ත එකමත් ලොකු දෙයක් !
    ගොඩක් ස්තුතියි !

    බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ කට්ටිය, ලෝකය ගැන හොඳ අවදියෙන් ඉන්න බව පේනවා.
    ගොඩක් සතුටුයි !!

  14. thisal

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ

  15. kasun

    uba dnawa wage yts ena aluth ewa digatama diyn mcn..loku dyk..yify film thama elama film danne,

  16. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. D.Chamara

    hoda kathawak wage aniwa balnna pni sahooo thanks...

  18. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  19. tharindu

    Thank you very much saho...!!!

  20. w a thilak

    ස්තූතියි.....ඉදිරියටත් තව ලස්සන ඒවා දෙන්න

  21. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!

  22. Chin

    Elaz

  23. Ajax

    Thank u

  24. “චූටී මල්ලි”

    elz

  25. Thusitha Hettiarachchi

    ස්තූතියි සහෝ!!

  26. thurunu

    පට්ට film එකක් බන්. sub එකට thanks

  27. indika

    බොහෝම ස්තුතියි සබ් එකට. :)

  28. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න ගන්නවා. ජය෴෴ :P :P

    1. kanishka

      mcn meke tiyena sub eka dawnlod karaganna ba website offline kiyala page ekak watenawa puluwanm sub eka mata mail1k danna puluwanda?

    2. Thilanka

      සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බැරියෝ....

  29. Nandana

    Thank You Achintha .

  30. Thisara Neo

    thansk

  31. podda (pitiwella)

    menna film

    jaya wewa !!!!!!

  32. ayodya

    thanks dude.....

  33. වරුණ නිරෝෂණ

    වෙනස් කතාවක්... උපසිරැසියට ස්තුතියි සහෝ

  34. Heshan

    elama.....
    ganan koheda mama ethana! thanx aiye sub valata

  35. AWNCK

    Thanks

  36. Chandula

    Thnx